මචංලා,
News website එකක් කරලා google adsense වලින් ප්‍රමාණවත් මුදලක් හොයන්න පුලුවන්ද.
මම හිතං ඉන්නේ news website එකක් පටන් ගන්න. English වලින් කරන්නේ.
තොරතුරු ගන්නේ Reuters වලින්. ලොකු ලොකු advertisement ලැබෙයි කියල බලාපොරොත්තුවක් නෑ.
google adsense වලින් සාමාන්‍යයෙන් කියක් විතර හොයන්න පුලුවන්ද.
දන්න අයගෙන් help එකක් ඕනේ එකෙන්ම.

api kamathi naa kaatawath hariyanwata
uba ona nam higakaapan api sathutin donate karannam 