adsense

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    මචංලා,

    News website එකක් කරලා google adsense වලින් ප්‍රමාණවත් මුදලක් හොයන්න පුලුවන්ද.

    මම හිතං ඉන්නේ news website එකක් පටන් ගන්න. English වලින් කරන්නේ.
    තොරතුරු ගන්නේ Reuters වලින්. ලොකු ලොකු advertisement ලැබෙයි කියල බලාපොරොත්තුවක් නෑ.
    google adsense වලින් සාමාන්‍යයෙන් කියක් විතර හොයන්න පුලුවන්ද.

    දන්න අයගෙන් help එකක් ඕනේ එකෙන්ම.

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,256
    40,961
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචංලා,

    News website එකක් කරලා google adsense වලින් ප්‍රමාණවත් මුදලක් හොයන්න පුලුවන්ද.

    මම හිතං ඉන්නේ news website එකක් පටන් ගන්න. English වලින් කරන්නේ.
    තොරතුරු ගන්නේ Reuters වලින්. ලොකු ලොකු advertisement ලැබෙයි කියල බලාපොරොත්තුවක් නෑ.
    google adsense වලින් සාමාන්‍යයෙන් කියක් විතර හොයන්න පුලුවන්ද.

    දන්න අයගෙන් help එකක් ඕනේ එකෙන්ම.

    Ponnayo mehemai, oya boru news website danawata wada hondai, umbe attatama interest ekaka tiyena subject ekak gena blog hadala umbagema content liyala daapan.
    Den Google adsense alutin denne hungak sodisi karala- moko boru site hadala apply karamna ewun wedi nisa.
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    Ponnayo mehemai, oya boru news website danawata wada hondai, umbe attatama interest ekaka tiyena subject ekak gena blog hadala umbagema content liyala daapan.
    Den Google adsense alutin denne hungak sodisi karala- moko boru site hadala apply karamna ewun wedi nisa.

    බොරු ඒවා නෙමේ.
    Reuters වල membership ගත්තම, news දෙනවා
    ඒ news හරියට edit කරලා publish කරන්න තියෙන්නේ.
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    උදවුවක් ඉල්ලපුවම අම්මටත් බැනලා rep කපල ගිහිං.
    :(:(:(:(:(
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    api ehema thamayi pons :yes: api kamathi naa kaatawath hariyanwata :cool: uba ona nam higakaapan api sathutin donate karannam :cool: -rep
    අනිවා මචෝ!!!:yes::cool: මුන් දියුණු වුණාම අපි කොයින්ද බන් හදිස්සියකට පොල් කඩන්න වත් මිනිහෙක් හොයා ගන්නේ.....??:rofl::rofl:
     
    dean.lk

    Member
    Apr 17, 2015
    76
    3
    0
    ubalata mokekge hari ganiyek ge pukak pennuwoth comment 100 withara watenawa help 1 illuwahama denna a cha bachan
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    බ්ලොග් එකක් හදලා හොද නිව්ස් ටිකක් දාන්න..
    .com ඩොමෙන් එකක් ගන්න..
    සයිට් එක ප්‍රමෝට් කරලා ඇඩ්සෙන්ස් ඉල්ලන්න..
    විව්ස් ගාන අනුව තමයි මුදල් ලැබෙන්නේ
    .

    ගුඩ් ලක්
    11.gif
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    ubalata mokekge hari ganiyek ge pukak pennuwoth comment 100 withara watenawa help 1 illuwahama denna a cha bachan

    බ්ලොග් එකක් හදලා හොද නිව්ස් ටිකක් දාන්න..
    .com ඩොමෙන් එකක් ගන්න..
    සයිට් එක ප්‍රමෝට් කරලා ඇඩ්සෙන්ස් ඉල්ලන්න..
    විව්ස් ගාන අනුව තමයි මුදල් ලැබෙන්නේ
    .

    ගුඩ් ලක්
    11.gif

    Thanks Macho....!:D
     
    giniapaya

    Member
    Oct 8, 2008
    202
    2
    0
    බ්ලොග් එකක් හදලා හොද නිව්ස් ටිකක් දාන්න..
    .com ඩොමෙන් එකක් ගන්න..
    සයිට් එක ප්‍රමෝට් කරලා ඇඩ්සෙන්ස් ඉල්ලන්න..
    විව්ස් ගාන අනුව තමයි මුදල් ලැබෙන්නේ
    .

    ගුඩ් ලක්
    11.gif

    :)මෙන්න මිනිස්සු.
    දන්නා දේ අනෙක් අයට පැහැදිළිව කියල දෙන නිහතමානී පුද්ගලයෙක්.
    බොහොම ස්තුතියි
    :)
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    බ්ලොග් එකක් හදලා හොද නිව්ස් ටිකක් දාන්න..
    .com ඩොමෙන් එකක් ගන්න..
    සයිට් එක ප්‍රමෝට් කරලා ඇඩ්සෙන්ස් ඉල්ලන්න..
    විව්ස් ගාන අනුව තමයි මුදල් ලැබෙන්නේ
    .

    ගුඩ් ලක්
    11.gif

    මචං site එක promote කරන්න මොන වගේ ක්‍රමද තියෙන්නේ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    :)මෙන්න මිනිස්සු.
    දන්නා දේ අනෙක් අයට පැහැදිළිව කියල දෙන නිහතමානී පුද්ගලයෙක්.
    බොහොම ස්තුතියි
    :)

    එල එල කවුරුහරි ගොඩ යනවනම් එච්චරයි බන්
    11.gif

    මචං site එක promote කරන්න මොන වගේ ක්‍රමද තියෙන්නේ.

    ෆේස්බුක් පේජ් එකක් හදලා ඒක හරහා, ගූගල් ඇඩ්ස් හරහා ප්‍රමෝට් කරන්න..
    පේපර් ඇඩ්ස් නම් දාන්න බැරිවෙයි.. උන් ඇඩ්ස් දාන්න දෙන්නේ නෑ..
    ඔයාගේ ෆ්බී පේජ් එකේ සයිට් එකේ හැම නිව්ස් එකක්ම දාන්න..
    නිව්ස් එක දාද්දි මාර්තුකාවයි කොටසකුයි දාලා ඉතුරුටික බලන්න වෙබ් එකේ ලින්ක් එක දාන්න..
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන් සල්ලි හොයන අරමුණින්ම බ්ලොග් එකක් පටන්ගත්තොත් ඕක කරගෙන යන්න අමාරුයි. හැබැයි කැමැත්තෙන් දෙයක් කරගෙන යනකොට නිකන්ම වීව්ස් එනවා ඊට පස්සේ උඹට දන්නෙම නැතුව සයිට් එක නැගල ගිහින් උඹට ඇඩ්සෙන්ස් ඉල්ලන්න පුළුවන් වෙයි..මගේ බ්ලොග් එකෙත් තාම ඇඩ්සෙන්ස් නම් නැහැ..මම තාම බ්ලොග් පෝස්ට්ස් ලියනවා අඩුම ගානේ 60-70 ක් වත් ආවට පස්සේ තමයි මම ඇඩ්සෙන්ස් ඉල්ලන්නේ..මොකද කරන වැඩේට කැමැත්තක් තියෙන්න ඕනේ ඒ වගේම Self-Satisfaction එකක් ලැබෙන්න ඕනේ...ඒ දෙයින් ඇඩ්සෙන්ස් ගන්න පුළුවන් නම් Icing on the Cake තමයි..ස්කවියා කියල තිබුන එක ඇත්ත...

    ගුඩ් ලක්..රේප් 7+