

මරුසිරා;18931892 said:ඒවගේම CTB වල හොරෙන් යන්න එපා .ඒවා අපේම දේපල .කවද හරි පාඩුයි කියල වහල දාපු දවසට තේරෙයි රගේ



kathawa aththa




ctb බස් වල කොන්දොස්තරලා ප්‍රයිවට් වස් වල කොන්දොස්තරලට වඩා හොඳයි කියන එක මමත් නෝට් කරලා තියෙනවා හුඟක් වෙලාවට මම ප්‍රයිවට් බස් එකක යනවට වඩා ctb බස් එකක යන්න කැමතියි දවසක් මම පාන්දර ctb බස් එකක නැගලා රුපියල් 40 ටිකට් එකක වැරදිලා 20 කොලයයි 500 කොලයයි(20 කොලේ පාටම 500 කොලයක් තියෙනවා) දුන්නා මට වැරදුනා කියල තේරිච්ච ඒ මනුස්සයා අපි හින්ද හොඳයි ඉතින් කියලා 500 කොලේ ආපහු දුන්නා

Bus එකකට නගිද්දී මාරු සල්ලි අරගෙන එන්න දැනගන්න ඕනා, මෙහෙ උනත් පාන්දර මාරු සල්ලි දුන්නේ නැත්නම් ඉතින් පයින් තමා යන්න වෙන්නේ. කොන්දගේ වැරද්දක් නැහැ මට හිතෙන හැටියට.
kathawa aththa



ආහ්..
මට ලොකු සහතිකේකුත් දීල තියෙන්නේ..
කමෙන්ට් කරන්න පුරුදු උනේ මුලින් මුලින් මේකෙ ත්‍රෙඩ් දාද්දි මාව ධිරිමත් කරපු කට්ටියගෙම ප්‍රතිචාර නිසයි..
එලකිරියෙ කොච්චරනම් හොඳ ත්‍රෙඩ් දාන අය ආයි ත්‍රෙඩ් නොදා ඉන්නවද කට්ටියගෙ ප්‍රතිචාර මදි කියලා...
කොන්දොස්තරල්ගෙ උනත් සම්පූර්ණ මානසිකත්වෙ වෙනස් වෙනවා වැඩිපුර මාරු සල්ලි වලින් ඒ අයගෙ ගාස්තුව ගෙවනකොට..
රුපියල් 500 ක ටිකට් එකකට සීයෙ කොල් 5ක් විතර දෙනකොට ඒ අයගෙ මූනෙන්ම ඒක පේනවා... ප්‍රායෝගිකව නිතර අපිට එහම කරන්න අමාරුයි තමයි..
ඒත් පුලුවන් වෙලාවට උත්සහ කරනවනං මේ වගේ ප්‍රශ්න ගොඩක් මග ඇරේවි...
ස්තූතියි
බස් වලට pre paid card ක්‍රමයක් ගේන්න කලින් ආණ්ඩුවෙ උත්සාහයක් තිබ්බ මම දන්න තරමට. බස් අයිතිකාරයොත් ඒකට කැමැත්තෙන් හිටියෙ මාටිය සීන් අඩු වෙන නිසා. ඒත් බස් කොන්දොස්තරලගෙ විරෝධය නිසා ඒක ලත් තැන ලොප් උනා.
අලූත් ආණ්ඩුව ඒ ගැන මොන වගේ දෙයක් කරයිද දන්නෑ.
බස් වලට ප්‍රී පේඩ් කාඩ් සිස්ටම් එකක් ගේනව නම් ඔය මාරු කාසි කේස් එක වලක්වගන්න පුළුවන්. හැමදාම බස් එකේ යන අයටත් පහසුවක්....






උන් මාරු සල්ලි අරන් එන්න කියල ඉතින් කි දෙනෙක්ට කියල අරන් එන්නද .. ඊට වඩා ලෙසිනේ අපි අපිට හරියන ගාන අරන් යන එක

මරුසිරා;18931754 said:ctb එකේ කොන්දොස්තර වරුන්ට සෑහෙන අනුකම්පාවක් හිමි වෙන්න ඕනේ .අනික එවල හොරෙන යන්න එපා .උබ හොර කරන්නේ උබටමයි අන්තිමට .
ප්‍රයිවට් පරබල්ලෝ ගැන නම් කිසිම අනුකම්පාවක් දක්වන්න බැ

මම දැකලා තියනවා සමහර මිනිස්සු ලංගම බස් වල නැගලා ටිකට් නොගෙන යනවා කිසි ගාණක් නැතුව. ලංගම කොන්දොස්තරල ප්‍රයිවට් ඒවයේ උන් වගේ නොවුනම මිනිස්සුත් හොරාට යන්න බලන්නෙ. ප්‍රයිවට් එක්කදි රු. 5ක් පාඩු උනත් කට පියන් යන මිනිස්සු ලංගමේට නැග්ගහම මරා ගන්න යනවා.
අපෝ ඔව්...මමත් ඕක දැකල තියෙනවා..
මමනම් හැබැයි ප්‍රයිවට් බස් එකක උනත් ටිකට් නොගෙන නම් යන්නෙ නෑ කවදාවත්...
කොන්ද සෑහෙන බිසි වෙලා ඉන්න වෙලාවක උනත් බැස්සට පස්සෙත් ටික වෙලාවක් ඉඳල අතට සල්ලි දීලයි එන්නෙ ගොඩක් දුරට...
ඒත් එහෙම බැරි වෙන වෙලාවලුත් තියෙනවා ඉතින්..
මචන්ලා මම මේක ගැන අහන්නමයි හිටියේ. මේක කොහෙන්ද ගන්න පුළුවන්? එතකොට හැම ප්‍රයිවට් බස් එක්කටම මේකෙන් ගෙවන්න පුළුවන් ද? නැත්නම් ඕක පාවිච්චි කරන්න පුළුවන් බස් වෙනම තියනවද? මමත් උදේ හවස බස් එකේ යන කෙනෙක්. මේක පාවිච්චි වෙනවා මම වැඩිය දැකලා නෑ. මෙහෙම එකක් ගන්න තියනවා නම් හරි ලේසියි වගේ![]()
උබ කියපු කතාවට මම එකගයි....
මම 138 මහරගම කිට්ටුවෙන් නගින්නේ. පුලුවන් හැමවෙලාවෙම එන්න ට්‍රයි කරන්නෙ CTB.
CTB වලදි වැඩිපුර රුපියල්2,3ක් ගියත් අවුලක් නැ බන්
හැබැයි PVT බල්ලොන්ගෙන් නම් හරිටම ඉතුරුව ඉල්ලගන්නවා.
ලංකාවෙ සක්කිලියො වර්ග2යි ඉන්නේ.රට කන දේශපලුවො සහ PVT කොන්දො..
PVT කොන්දොන්ට(හැමෝම නෙවෙයි අති බහුතරය) යන්න අපායවල් නැ බං අහින්සක මිනිසුන්ගෙන් සල්ලි ගහගන්න විදියට ජර හැත්ත...
මට ගොඩාක් අත්දැකිම් තියනවා pvt වගේම ctb වල ගිහින්..
මට උබලට කියන්න තියෙන්නෙ පුලුවන් හැම වෙලාවටම ctb යූස් කරන්න කියල...

මරුසිරා;18931892 said:ඒවගේම CTB වල හොරෙන් යන්න එපා .ඒවා අපේම දේපල .කවද හරි පාඩුයි කියල වහල දාපු දවසට තේරෙයි රගේ








Bump#


උබලා වගේ මිනිස්සු ගැන ආඩම්බරයි බන්
උබලගෙන් ඉගන ගන්න දේවල් ගොඩාක් අපට තියනවා


නෑ මචා....
CTB කියන්නෙ අපි රැකගන්න ඕන සම්පතක්...![]()

bump

බස් වලට pre paid card ක්‍රමයක් ගේන්න කලින් ආණ්ඩුවෙ උත්සාහයක් තිබ්බ මම දන්න තරමට. බස් අයිතිකාරයොත් ඒකට කැමැත්තෙන් හිටියෙ මාටිය සීන් අඩු වෙන නිසා. ඒත් බස් කොන්දොස්තරලගෙ විරෝධය නිසා ඒක ලත් තැන ලොප් උනා.
අලූත් ආණ්ඩුව ඒ ගැන මොන වගේ දෙයක් කරයිද දන්නෑ.
බස් වලට ප්‍රී පේඩ් කාඩ් සිස්ටම් එකක් ගේනව නම් ඔය මාරු කාසි කේස් එක වලක්වගන්න පුළුවන්. හැමදාම බස් එකේ යන අයටත් පහසුවක්....






ඒක නම් ඇත්ත වෙලාවකට ත්‍රෙඩ් එකක් හදන්නේ පැය ගනං මහන්සි වෙලා. එහෙම ත්‍රෙඩ් හදන ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ කමෙන්ට් එකක්. ඒ නිසා හොද කමෙන්ට් එකක් දානවා කියන්නේ ත්‍රෙඩ් එක දාන කෙනාට දෙන්න පුලුවන් ලොකුම තෑග්ග තමයි.
බස් වලදි විතර නෙවෙයි කඩ වලදිත් බලන්න මිනිස්සු රුපියල් 100 ෆෝන් කාඩ් එකක් ගන්න 5000 කොලයක් අරං යනවා. යෝගට් එකක් ගන්න 1000 ක් අරං යනවා. එහෙම කරන්නෙ ඇයි අර සල්ලි තමන්ට මාරු කර ගන්න ඕනෙ නිසා. එහෙම කරන අය කඩෙන් ඉතිරි රුපියල් දෙක වෙනුවට ටොෆියක් දුන්නොත් මූන ඇඹුල් කර ගන්නවා. ඔය හැමප්‍රශ්නයක්ම වෙන්නේ මිනිස්සු අනිත් මිනිස්සුන්ගේ තත්වය ගැන හිතන්නෙ නැති නිසා. ලොකු ගනං මාරු කරගන්න ඕනෙ නම් බැංකු, තැපැල් කාර්යාල තියනවා කියලා මිනිස්සු හිතන්නෙ නෑ. එහෙම නැත්තං ලොකු ගානක දෙයක් ගනිද්දි ඒක මාරු කර ගන්න පුලුවන්නේ. මම නම් මාරු සල්ලි එකතු කරගන්න විදිහ තමයි ටිකක් ලොකු ගනං වලින් දේවල් ගන්නකොට හැම තිස්සෙම 5000, 2000, 1000 වගේ කොල පාවිච්චි කරන එක. උදාහරණයක් විදිහට මම රුපියල් 700 ක දෙයක් මිලදි ගන්නව නම් මම අතේ 700 ක් තිබුනත් කඩේට දෙන්නේ 1000. එතකොට ඒ 1000 ත් මාරු වෙනවනේ. ගමේ කාඩේ මාරු නෑ කියල දන්න නිසා ගමේ කඩේට ඔය වැඩේ කරන්නෙ නෑ. ඒ වගේ මාරු සල්ලි ටිකක් අතේ තියනකොට අවශ්‍ය ඕනිම වෙලාවක ඒවා වියදම් කරන්න පුලුවන්නේ. ඒ වගේම භාවිතයත් ලේසී. බස් වල යන අයත් ආසාවට ගෙඩි පිටිං 1000 කොල උස්සගෙන යන්නේ නැතුව පුළු පුළුන් වෙලාවලට ඒවා මාරු කරලා සාක්කුවේ තියා ගත්තනම් ලේසි.


)

හරි නං ඉතින් කොන්දෙක් ඕනෙත් නැනේ .. වෙන රටවල bus වල එහෙම උන් නැනේ ..
ඒ උනාට ඉතින් මෙහෙ නං හරියන නෑ අපේ උන් හොරෙන්මනේ යන්න හදන්නේ





මම මේ වගේ ත්‍රෙඩ් එකක් දාන පළවෙනිම වතාව..
langamata nam oka tak gala danna puluwan
kondosthara kiyana rassawa nathi karala dannath puluwan
bt private bus godak duwanne dawase ganata
ee kiyanne driver and konda dawasata 6000k hari ita wadi ganak denna one
thel okkoma gaha ganna eka un dennage wadak
so oya card seen eka unta amarui
mokada account ekatane salli watenne
ekai samahara kondo kota kota yanne
mulin neethi genalla industry eka standard ekakata genna one
ita passe muluwan aluth dewal introduce karanna
eka ekata natuwata strike karata konda kelin thiyan therana ganna one 