මේ වෙලාවට පිරිත් යන රේඩියෝ චැනල් මොනවද![]()
අද නම් දාගෙනම නිදාගන්න ඕනෙ බං![]()
![]()
සිරස තමා මහ රෑට පිරිත් දාන්නේ. නැත්නම් pirith.org එකට ගිහින් පිරිත් mp3 බාලා රෑට ප්ලේ කරපන්. අරූගෙ ගෙදරට කියන එක තමා හොඳ. එතකොට බේතක් හේතක් හරි ගුරුකමක් හරි මොකක් හරි කරන්නැතෑ. නැත්නම් ඌ මලොත් එහෙම හත්තිලව්වයි


:baffled

