මාර වැඩක් වුනේ :shocked:

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේ වෙලාවට පිරිත් යන රේඩියෝ චැනල් මොනවද :confused: :confused:
    අද නම් දාගෙනම නිදාගන්න ඕනෙ බං :( :(

    සිරස තමා මහ රෑට පිරිත් දාන්නේ. නැත්නම් pirith.org එකට ගිහින් පිරිත් mp3 බාලා රෑට ප්ලේ කරපන්. අරූගෙ ගෙදරට කියන එක තමා හොඳ. එතකොට බේතක් හේතක් හරි ගුරුකමක් හරි මොකක් හරි කරන්නැතෑ. නැත්නම් ඌ මලොත් එහෙම හත්තිලව්වයි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොනව උනත් උඹ හරි ක්‍රියේටිව් බං. උඹට ඔය එන අදහස් ටිකෙන් ෂෝට් ෆිල්ම් ටිකක් කරානම් නැගල යයි.
    +14
     
    • Like
    Reactions: markhaloce
    මේකට උත්තර දෙන්න ඕන කුනුහර්පෙන්
    මට ඕක කියපු *සිගේ පුතා කියන්න
    ට උකන්න මන් බලන් හිටියේ
    උබ ගොන් මෝලා උනාට කමක් නෑ
    ත්‍රෙඩ් නාස්ති නොකර ඉදපන්
    ආවොත් ඇත්තන් තොගේ බොරුවක්

    යකෝ ඔහොම ආතල් දුන්නට කමක් නෑ සතියකට පාරක් විතර මේක හැමදාම මොකක් හරි බොරුවක් දානවා
    අනේ තෝ වගේ මෝඩ මූසල්

    :lol: :rofl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මොනව උනත් උඹ හරි ක්‍රියේටිව් බං. උඹට ඔය එන අදහස් ටිකෙන් ෂෝට් ෆිල්ම් ටිකක් කරානම් නැගල යයි.
    +14

    මං ස්ක්‍රීන්ප්ලේ එක ලියල දෙන්නං උඹල පුළුවන්නම් හදපල්ල :baffled: :baffled
    බලපං මෙච්චර මහන්සි වෙලා ගලපල ත්‍රෙඩ් එක ලියලත් උඹ විතරයි රෙප් දුන්නෙ :sorry: :sorry:

    meh ra wela owa danna epa bn api gewal wala taniyama inne arakku poddakwath nh

    ඉතිං අපිත් තනියම අරක්කු පොඩ්ඩක්වත් නැතුව තමා ඉන්නෙ :sorry: :sorry:

    තමා මේ කරන්නෙ බොරුවක් නම් ඔය ජාතියෙම පෙරේතයෙක් ඇවිත් ඇත්තටම තමාට ගහපන් රෑට

    :baffled: :baffled:

    Podi Silva - පොඩි සිල්වා;18937431 said:
    මේකට උත්තර දෙන්න ඕන කුනුහර්පෙන්
    මට ඕක කියපු *සිගේ පුතා කියන්න
    ට උකන්න මන් බලන් හිටියේ
    උබ ගොන් මෝලා උනාට කමක් නෑ
    ත්‍රෙඩ් නාස්ති නොකර ඉදපන්
    ආවොත් ඇත්තන් තොගේ බොරුවක්

    යකෝ ඔහොම ආතල් දුන්නට කමක් නෑ සතියකට පාරක් විතර මේක හැමදාම මොකක් හරි බොරුවක් දානවා
    අනේ තෝ වගේ මෝඩ මූසල්

    :lol: :rofl:

    හැමදාම කොහෙද බං කිව්වෙ බොරු කියන්න එපා මේ මාසෙකිංද කොහෙද කතාවක් ලිව්වෙ :confused: :confused:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මං ස්ක්‍රීන්ප්ලේ එක ලියල දෙන්නං උඹල පුළුවන්නම් හදපල්ල :baffled: :baffled
    බලපං මෙච්චර මහන්සි වෙලා ගලපල ත්‍රෙඩ් එක ලියලත් උඹ විතරයි රෙප් දුන්නෙ :sorry: :sorry:

    ඉතිං අපිත් තනියම අරක්කු පොඩ්ඩක්වත් නැතුව තමා ඉන්නෙ :sorry: :sorry:

    :baffled: :baffled:

    හැමදාම කොහෙද බං කිව්වෙ බොරු කියන්න එපා මේ මාසෙකිංද කොහෙද කතාවක් ලිව්වෙ :confused: :confused:

    :rofl::rofl::rofl:

    Mewata comment karana apita gahanna one..:angry::angry::angry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :rofl::rofl::rofl:

    Mewata comment karana apita gahanna one..:angry::angry::angry:

    ඔව් :yes: :yes:

    මිනිස්සු ඔය වගේ කතාවක් කිව්වට, බොරුවක් කිව්වට හෙණ ප්‍රාර්ථනා කරන්න එපා බං.

    උඹ විතරයි මං වෙනුවෙන් කතා කලේ :yes: :yes:
    ඉස්තූතියි :yes: :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මිනිස්සු ඔය වගේ කතාවක් කිව්වට, බොරුවක් කිව්වට හෙණ ප්‍රාර්ථනා කරන්න එපා බං.

    Anith ayatanan epa..habai me thread eka dapu kenatanan ohoma kiwwata kamak na..oya uguduwa mama jelly pudding ekak hadala thread ekak dammama mata hena gahanna kiyala kiwwa..:angry::angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් :yes: :yes:

    උඹ විතරයි මං වෙනුවෙන් කතා කලේ :yes: :yes:
    ඉස්තූතියි :yes: :yes:

    හැම දේම විහිලුවට ගන්න එපා බං. අද නෙමෙයි දවසක උඹට තේරේවි. අන්තිමට එදාට කොටියා කෑවෝ කෑවෝ තමයි වෙන්නේ. කෙළ උනාම බලු බල්ලෙක් ලඟ නෑ එදාට.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Anith ayatanan epa..habai me thread eka dapu kenatanan ohoma kiwwata kamak na..oya uguduwa mama jelly pudding ekak hadala thread ekak dammama mata hena gahanna kiyala kiwwa..:angry::angry::angry:

    ජෙලි පුඩිං නෙමේ වීදුරු කටු පුඩිං :baffled: :baffled:
    මං එහෙම කිව්වද :eek: :eek:
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Anith ayatanan epa..habai me thread eka dapu kenatanan ohoma kiwwata kamak na..oya uguduwa mama jelly pudding ekak hadala thread ekak dammama mata hena gahanna kiyala kiwwa..:angry::angry::angry:

    අනේ මන්දා හෙණ ප්‍රාර්ථනා කරන එක දැක්කම නම් මට ඇත්තටම එපා වෙනවා. :dull::dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හැම දේම විහිලුවට ගන්න එපා බං. අද නෙමෙයි දවසක උඹට තේරේවි. අන්තිමට එදාට කොටියා කෑවෝ කෑවෝ තමයි වෙන්නේ. කෙළ උනාම බලු බල්ලෙක් ලඟ නෑ එදාට.

    නෑ බං සිරාවටම ප්‍රශ්නයක් වුනාම එහෙම විහිළු නොකල වැඩක් ඇති දේවල් විතරක් කතා කල වෙනම අකෞන්ට් එකක් තියෙනව :yes: :yes:
    ඒකෙන් අහපුවාම උත්තර ලැබෙනව :) :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නෑ බං සිරාවටම ප්‍රශ්නයක් වුනාම එහෙම විහිළු නොකල වැඩක් ඇති දේවල් විතරක් කතා කල වෙනම අකෞන්ට් එකක් තියෙනව :yes: :yes:
    ඒකෙන් අහපුවාම උත්තර ලැබෙනව :) :)

    මේකේ ස්ක්‍රීන් ශොට් එකක් ලොක්කට (GTRZ) යැව්වා. උඹ දන්නවනේ මැට්ටා සහ අනූජ මෙත්සර කියන account දෙකම රන් කරපු එකාට වෙච්ච දේ දෙකටම කො‍ටු 11 තිබ්බා. Say RIP to markhaloce account buddy :dull::dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේකේ ස්ක්‍රීන් ශොට් එකක් ලොක්කට (GTRZ) යැව්වා. උඹ දන්නවනේ මැට්ටා සහ අනූජ මෙත්සර කියන account දෙකම රන් කරපු එකාට වෙච්ච දේ දෙකටම කො‍ටු 11 තිබ්බා. Say RIP to markhaloce account buddy :dull::dull:

    ඒත් :confused: :confused: