ඉන්ටර්නෙට් තියෙන අය පොඩ්ඩක් ඇතුලට එන්නකෝ 
මේකයි කේස් ඒක .. මෙච්චර කල් ඉන්ටර්නෙට් ගියේ ඩොන්ගල් එකෙන් .. ගෙදරට fixed line එකක් ගන්න කියල තමා බැලුවේ .. මාසෙට බජට් ඒක 1500 ට අඩුවෙන් තමා
SLT,Bell,Dialog තුනෙන් මේ බජට් එකට තියෙන්නේ මේ පැකේජ් තුන විතරයි නේද ?
SLT WEB FAMILY
Monthly Rental - 1490 RS
40 GB
Lanka Bell intro pack
Monthly Rental - 1350 RS
35GB
Dialog
Monthly Rental - 1400 RS
25GB
මේ තුනෙන් හොඳම ඒක මොකක්ද කියල පොඩ්ඩක් කියනවද ?
මං ඉන්න තැනට සිග්නල් නං අවුලක් නැතුව ඇති .. ඒ වගේම තව ප්‍රශ්න වගයක් තියෙනවා ..
මේ තුනෙන් connection එකක් ඉස්සෙල්ලම ගන්නකොට කීයක් ගෙවන්න ඕනෙද ?
SLT එකේ Broadband , Fiber , Wireless Broadband කියල තුනක් තියෙනවා .. ඒවයේ වෙනස මොකක්ද ? 40GB pkg ඒක ගන්නවා නං ඒ තුනෙන් කොයි එකද ගන්න ඕනේ ?
මේවයින් වැස්ස වෙලාවට , අව්ව පායනකොට එහෙම කේස් එන පැකේජ් මොනාද ?

මේකයි කේස් ඒක .. මෙච්චර කල් ඉන්ටර්නෙට් ගියේ ඩොන්ගල් එකෙන් .. ගෙදරට fixed line එකක් ගන්න කියල තමා බැලුවේ .. මාසෙට බජට් ඒක 1500 ට අඩුවෙන් තමා
SLT,Bell,Dialog තුනෙන් මේ බජට් එකට තියෙන්නේ මේ පැකේජ් තුන විතරයි නේද ?SLT WEB FAMILY
Monthly Rental - 1490 RS
40 GB
Lanka Bell intro pack
Monthly Rental - 1350 RS
35GB
Dialog
Monthly Rental - 1400 RS
25GB
මේ තුනෙන් හොඳම ඒක මොකක්ද කියල පොඩ්ඩක් කියනවද ?
මං ඉන්න තැනට සිග්නල් නං අවුලක් නැතුව ඇති .. ඒ වගේම තව ප්‍රශ්න වගයක් තියෙනවා .. මේ තුනෙන් connection එකක් ඉස්සෙල්ලම ගන්නකොට කීයක් ගෙවන්න ඕනෙද ?
SLT එකේ Broadband , Fiber , Wireless Broadband කියල තුනක් තියෙනවා .. ඒවයේ වෙනස මොකක්ද ? 40GB pkg ඒක ගන්නවා නං ඒ තුනෙන් කොයි එකද ගන්න ඕනේ ?
මේවයින් වැස්ස වෙලාවට , අව්ව පායනකොට එහෙම කේස් එන පැකේජ් මොනාද ?

Last edited:

එත් fiber ගන්න බලාපොරොත්තුවක් නෑ 30 000 ක් ලු connection ඒක ගන්න ගෙවන්න ඕනේ