SLT vs Lankabell vs Dialog

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ඉන්ටර්නෙට් තියෙන අය පොඩ්ඩක් ඇතුලට එන්නකෝ :baffled:

    මේකයි කේස් ඒක .. මෙච්චර කල් ඉන්ටර්නෙට් ගියේ ඩොන්ගල් එකෙන් .. ගෙදරට fixed line එකක් ගන්න කියල තමා බැලුවේ .. මාසෙට බජට් ඒක 1500 ට අඩුවෙන් තමා :( SLT,Bell,Dialog තුනෙන් මේ බජට් එකට තියෙන්නේ මේ පැකේජ් තුන විතරයි නේද ?

    SLT WEB FAMILY
    Monthly Rental - 1490 RS
    40 GB

    Lanka Bell intro pack
    Monthly Rental - 1350 RS
    35GB

    Dialog
    Monthly Rental - 1400 RS
    25GB

    මේ තුනෙන් හොඳම ඒක මොකක්ද කියල පොඩ්ඩක් කියනවද ? :) මං ඉන්න තැනට සිග්නල් නං අවුලක් නැතුව ඇති .. ඒ වගේම තව ප්‍රශ්න වගයක් තියෙනවා ..

    මේ තුනෙන් connection එකක් ඉස්සෙල්ලම ගන්නකොට කීයක් ගෙවන්න ඕනෙද ?
    SLT එකේ Broadband , Fiber , Wireless Broadband කියල තුනක් තියෙනවා .. ඒවයේ වෙනස මොකක්ද ? 40GB pkg ඒක ගන්නවා නං ඒ තුනෙන් කොයි එකද ගන්න ඕනේ ?
    මේවයින් වැස්ස වෙලාවට , අව්ව පායනකොට එහෙම කේස් එන පැකේජ් මොනාද ? :sorry:
     
    Last edited:

    Mister TT

    Active member
  • Dec 4, 2014
    554
    176
    43
    41
    Kalutara
    SLT තමයි මං හිතන විදියට හොඳ සහා ලාභ.
    Broadband ම ගනින්.
    Fiber වැඩි ස්පීඩ් තියෙනකොටත් ඕක නොදනිම ඉවර වෙනවා දවස් 15 කින් වගේ.ඊට පස්සේ බොට ඉන්න වෙන්නේ කාන්තාරේ අතරමන් වෙච්ච එකෙක් ගානට.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    SLT තමයි මං හිතන විදියට හොඳ සහා ලාභ.
    Broadband ම ගනින්.
    Fiber වැඩි ස්පීඩ් තියෙනකොටත් ඕක නොදනිම ඉවර වෙනවා දවස් 15 කින් වගේ.ඊට පස්සේ බොට ඉන්න වෙන්නේ කාන්තාරේ අතරමන් වෙච්ච එකෙක් ගානට.

    Broadband කියන එකෙයි fiber කියන එකෙයි වෙනස මොකක්ද ? :sorry:
     
    isuru amantha

    Active member
  • Feb 18, 2010
    302
    70
    28
    dialog 4g thama mama use karanne. ekath awlk na. habai pata gala iwara wenawa bn. eeta passe extra GB ganna thama wenne :( speed eka nam thiyenwa elakiri wage
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    SLT විතරයි හොඳ. SLT ගන්න කලින් අවට එකෙක්ගේ speed බලපන්. මොකද check කරන්න බෑ ගන්නකන්.

    Broadband කියන්නේ ඉස්සර වගේ slow connection නෙවෙයි modem ගහලා ගත්ත. ADSL තාක්ෂනය නිසා. Fiber දෙන්නේ ඔය පැත්තට වයර් ඇදලා නම් විතරයි. Fiber ගැන හොයන්න යන්න එපා. මොකද ගත්තට වැඩක් නෑ උඹට 40GB මදි වෙනවා. Wireless broadband කියන්නේ ADSL router එකේ WiFi තියෙන නිසා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    Lankabell thamai honda ... speed eka wedi unama data ikmanata iwara wenawa

    එකත් ඇත්ත .. තමා ..

    SLT විතරයි හොඳ. SLT ගන්න කලින් අවට එකෙක්ගේ speed බලපන්. මොකද check කරන්න බෑ ගන්නකන්.

    Broadband කියන්නේ ඉස්සර වගේ slow connection නෙවෙයි modem ගහලා ගත්ත. ADSL තාක්ෂනය නිසා. Fiber දෙන්නේ ඔය පැත්තට වයර් ඇදලා නම් විතරයි. Fiber ගැන හොයන්න යන්න එපා. මොකද ගත්තට වැඩක් නෑ උඹට 40GB මදි වෙනවා. Wireless broadband කියන්නේ ADSL router එකේ WiFi තියෙන නිසා.

    දැන් අපි wireless broadband ගන්නේ නැතුව නිකන් broadband පැකේජ් ඒක ගත්තොත් wifi හම්බෙන්නේ නැද්ද ? :shocked:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113
    Broadband කියන එකෙයි fiber කියන එකෙයි වෙනස මොකක්ද ? :sorry:

    ඒත් fiber දාන්න බැහැ dp එකට exchange එකේ ඉඳන් fiber ඇවිත් නැත්නම්. එහෙම වුනොත් exchangeඑකේ ඉඳල fiber අදින්න ඕන වුන් එහෙම වියදම් කරන්නෙ නැහැ එකෙක් වෙනුවෙන්. උඹලගෙ පැත්තෙ fiber line ඇදලනම් උඹ ගොඩ කොල්ලෝ.
     
    anaaa

    Junior member
  • Mar 9, 2013
    151
    8
    18
    mat promotion ekata dialog LTE gatta, speed nm aye wadak na katha krala, balan iddi data iwara wenwa eke, slow krata passe nm internet na kiyala hithaganna wenwa, winadiyak yai google ennath,
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ඒත් fiber දාන්න බැහැ dp එකට exchange එකේ ඉඳන් fiber ඇවිත් නැත්නම්. එහෙම වුනොත් exchangeඑකේ ඉඳල fiber අදින්න ඕන වුන් එහෙම වියදම් කරන්නෙ නැහැ එකෙක් වෙනුවෙන්. උඹලගෙ පැත්තෙ fiber line ඇදලනම් උඹ ගොඩ කොල්ලෝ.

    මරදානට fiber line ඇදල ඇතිද දන්නෑ :rofl: එත් fiber ගන්න බලාපොරොත්තුවක් නෑ 30 000 ක් ලු connection ඒක ගන්න ගෙවන්න ඕනේ :shocked: :baffled: