ලන්සටත්, හෙට්ටියාටත් ඇමතිකම්.......

umma119

Active member
  • Mar 7, 2015
    394
    53
    28
    ඔය ගොඩක් ප්‍රශ්ණ විසදෙනවා මයිත්තියට එජාපේ එකේ නායකත්වය දුන්නා නම්....
    එතකොට ජාතික කැද හැලියත් ඔනි නැනෙ...
    නිකමට වගේ රනිලට අදහස දාලා බලපන්කො...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ජන්තු අයියා;18944281 said:
    මේ වෙන වැඩ වලින් කතිරේ ගහපු අය නෙමෙයි බං..ටොයියෝ බයියෝ ජෙප්පෝ සහ අපක්ෂපාති ඔක්කොටම කෙලවෙනවා..

    Meka mulu ratatama kela wenawa :) Jeppanta podi sanasillak tiyanawa aduma gane ung me me hawul anduwata ekathu une nathi eka gana
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Mayadunnata Kawurut chandaya dunne naha, eyata enna chance eka dunne JVP ekata. eyata hitenawanam eeta wada hodai JVP eke inna kenekta denna kiyala JVP mak karannada :) Anika ubala JVP ekata chandayak wath danne natiwa eke list gana katha karanawa... Anunge list walata kalin balapan UNP UPFA eke inna ewunge hati :P Anika list eken damma Hadunnetti Bimal kiyanne UNP UPFA eken apu gothayoda? ubala dan UNP UPFA ekata ahu we;a chanda dala un pissu nataddi JVP eke list hoyanawa

    කතා කරලා වැඩක් නෑ බන්. ලංකාවේ මැටි හරක්ට හරියන්නේ පබා ගීතා මුතුහෙට්ට්යා වගේ එවුන්ම තමයි බන්. JVP එක මෙච්චර ප්‍රතිපත්ති ඇතුව වැඩ කරලත් පොඩි පොඩි මවාගත්තු උපකල්පන මත උන්ට බනිනවා. අනිත් පක්ෂ දෙකේ එවුන් බෙදාගෙන වවාගෙන කනවා ඒවා පේන්නේ නෑ. ඒ වෙනුවෙන් හඬක් නගන JVP එකේ එවුන්ට බනිනවා.
     
    waligamaya

    Well-known member
  • කතා කරලා වැඩක් නෑ බන්. ලංකාවේ මැටි හරක්ට හරියන්නේ පබා ගීතා මුතුහෙට්ට්යා වගේ එවුන්ම තමයි බන්. JVP එක මෙච්චර ප්‍රතිපත්ති ඇතුව වැඩ කරලත් පොඩි පොඩි මවාගත්තු උපකල්පන මත උන්ට බනිනවා. අනිත් පක්ෂ දෙකේ එවුන් බෙදාගෙන වවාගෙන කනවා ඒවා පේන්නේ නෑ. ඒ වෙනුවෙන් හඬක් නගන JVP එකේ එවුන්ට බනිනවා.

    මෙහෙමනේ උන්ට ඕන මොක්හරි කියන්න දෙයක්නේ ඉතින් මය දුන්නේ මහතය ලගට ඇවිල්ල තේරුම් කලත් මම අස්වුනේ මෙනිසා කියල මුන්ට වැඩක් නැ.:lol::lol::lol::lol::lol:
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ටොයියොයි බයියොයි හරි බං JVP එක තමයි වැරදි

    ඔය 1989 වෙච්ච වැරදි හදන්නලු ජාතික ආණ්ඩුවක් ගහලා මුතුහෙට්ටිලා වගේ බුද්ධිමතුනට ඇමතිකම් දුන්නේ

    තව රාජපක්ෂ පව්ලටයි කල්ලියටයි විරුද්දව තියන නඩු එකිනෙක යහපාලන ආණ්ඩුව යට ගහන්නෙ
    ඒක නිසාලු

    යහපාලනේ වැඩිම ප්‍රතිලාබ ටික රාජපක්ෂ පව්ලටයි වටේ හිටපු කල්ලියටයි

    එතකොට රට දියුණු වෙලා ඩොලර් එක 140 වගේ නැගලා මාස 60 අලුත් රටක් හැදිලා

    මාරම ආතල් එකක් ලැබෙනවලු

    JVP එක වැඩක් නෑ ඔකුන් මක බෑවෙන්න ඕනි

    Last edited:

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    wechcha hemadeyakma aulak naha !! eth lansa,muthuhetti wage sakkilinta amathikam deepu eka nam anumatha karanna baha
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    මම එක දෙයක් කියන්නම් මචං. මේ රට මේ කපේදි හැදෙන රටක් නෙමේ .අන්තිමට වෙලා තියෙන්නේ මහින්දව එලවපු එක විතරයි .රනිල් වෙස්ට්මිනිස්ටර් සාම්ප්‍රදාය රැක රැක ඉඳිවි .එතනින් එහාට කිසි දෙයක් වෙන ඒකක් නැහැ .අනික රනිල් කොහොමත් රාජකීය විද්‍යාලෙ ආදිශිෂ්‍ය වෙන එවුන්ට තැන දෙනවා වැඩි .ඒකනේ මංගල ලා රවී ලා ඉන්නේ කොච්චර බළු කම් උනත් උන්ගෙන් .රනිල්ගේ එකම හොඳේ තමා මහින්දගේ කාලේ තිබ්බ ඒකාධිපති වාරන නැහ .රනිල් ගැන ඕනම කෙනෙක්ට විවේචනය කරන්න පුළුවන් මාධ්‍ය හරහා .
    අනික පවුල් පාලනය නැහැ .
    අනේ මන්දා බන් ප්‍රභාකරන්ගේ බෝම්බෙකට අහු උනානම් හොඳයි කියලත් හිතෙනවා වෙලාවකට .

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙහෙමනේ උන්ට ඕන මොක්හරි කියන්න දෙයක්නේ ඉතින් මය දුන්නේ මහතය ලගට ඇවිල්ල තේරුම් කලත් මම අස්වුනේ මෙනිසා කියල මුන්ට වැඩක් නැ.:lol::lol::lol::lol::lol:

    ලංකාව හැදෙන්නේ නෑ බන් කවදාවත්. බලපන් බුද්ධික අය්යට වෙච්ච දේ. මම UNP නොවුනත් මම ගොඩක් ගරු කරන පුද්ගලයෙක්. :(
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මම එක දෙයක් කියන්නම් මචං. මේ රට මේ කපේදි හැදෙන රටක් නෙමේ .අන්තිමට වෙලා තියෙන්නේ මහින්දව එලවපු එක විතරයි .රනිල් වෙස්ට්මිනිස්ටර් සාම්ප්‍රදාය රැක රැක ඉඳිවි .එතනින් එහාට කිසි දෙයක් වෙන ඒකක් නැහැ .අනික රනිල් කොහොමත් රාජකීය විද්‍යාලෙ ආදිශිෂ්‍ය වෙන එවුන්ට තැන දෙනවා වැඩි .ඒකනේ මංගල ලා රවී ලා ඉන්නේ කොච්චර බළු කම් උනත් උන්ගෙන් .රනිල්ගේ එකම හොඳේ තමා මහින්දගේ කාලේ තිබ්බ ඒකාධිපති වාරන නැහ .රනිල් ගැන ඕනම කෙනෙක්ට විවේචනය කරන්න පුළුවන් මාධ්‍ය හරහා .
    අනික පවුල් පාලනය නැහැ .
    අනේ මන්දා බන් ප්‍රභාකරන්ගේ බෝම්බෙකට අහු උනානම් හොඳයි කියලත් හිතෙනවා වෙලාවකට .

    :lol::lol::lol::lol: oka thamai api mulinma kiuwe okun okkoma ekai kiyala...umbala danne na ranil gana....ranil gana dannawa nam ohoma kiyanne na...:lol::lol::lol:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ලංකාව හැදෙන්නේ නෑ බන් කවදාවත්. බලපන් බුද්ධික අය්යට වෙච්ච දේ. මම UNP නොවුනත් මම ගොඩක් ගරු කරන පුද්ගලයෙක්. :(

    umba garu kalata wadak na..ranilta hitawath minisunta tamai tana dennne..ekane akilaya wage ekek lankawe adiyapana amati wenne...:frown::frown::frown:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara

    :lol::lol::lol::lol: oka thamai api mulinma kiuwe okun okkoma ekai kiyala...umbala danne na ranil gana....ranil gana dannawa nam ohoma kiyanne na...:lol::lol::lol:

    Ane palayan ban yanna !! mahindata wada nam me widiha hodai.. apita one hema magulakma sadaraneekaranaya karanna nemei.. dan dan mun waradi weda 2k 3k kala..karana ewa nawattagannai one,nathuwa apahu mahinda ekka nagitinna nemei:dull::dull::dull:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara

    umba garu kalata wadak na..ranilta hitawath minisunta tamai tana dennne..ekane akilaya wage ekek lankawe adiyapana amati wenne...:frown::frown::frown:

    ow ekath waradi buddhikata nam me para deaputy pattamakwath labenna thibba:no::no: awula une buddhikala ranilwa elawanna karalai gahuwa nisa ranil u ekka tarahai..e wagema u sirase porak nisath,monawa unath buddhika yamak desreved
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    කතා කරලා වැඩක් නෑ බන්. ලංකාවේ මැටි හරක්ට හරියන්නේ පබා ගීතා මුතුහෙට්ට්යා වගේ එවුන්ම තමයි බන්. JVP එක මෙච්චර ප්‍රතිපත්ති ඇතුව වැඩ කරලත් පොඩි පොඩි මවාගත්තු උපකල්පන මත උන්ට බනිනවා. අනිත් පක්ෂ දෙකේ එවුන් බෙදාගෙන වවාගෙන කනවා ඒවා පේන්නේ නෑ. ඒ වෙනුවෙන් හඬක් නගන JVP එකේ එවුන්ට බනිනවා.

    Balagena yaddi mayadunna mahaththayawane agamathi karanna tibbe :lol:
    Mama me hoyanne JVP ekata kade gihin Mayadunna ayin unu ekata JVP ekata banina ekek, ehema ewun na mayadunna gana patta dukak awit tiyenne UNP ekatai UPFA ekatai kade giya ewunta :P
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    Ane palayan ban yanna !! mahindata wada nam me widiha hodai.. apita one hema magulakma sadaraneekaranaya karanna nemei.. dan dan mun waradi weda 2k 3k kala..karana ewa nawattagannai one,nathuwa apahu mahinda ekka nagitinna nemei:dull::dull::dull:

    Ah uba neda ara pata confident pita ottu dala paraduna eka :lol:
    Mokada hitanne mahinda mahaththaya pawa dunnu aya gana?:dull:

    :lol::lol::lol: ow..ow mama thamai..but mage parana thread aran balapan mama mahindawa oni tharama wiwechanaya karala tiyenawa..mama hama tanama kiuwe moka awth ekai kiyala..balayata enakam suragana loka mawala passe ahinsaka minisuntama gama denawa..oka thamai hamadama une...heta wenneth oka...oka kiyapu gaman kiyanawa mahindata kade yanawa kiyala:dull::dull::dull::dull:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl

    :lol::lol::lol: ow..ow mama thamai..but mage parana thread aran balapan mama mahindawa oni tharama wiwechanaya karala tiyenawa..mama hama tanama kiuwe moka awth ekai kiyala..balayata enakam suragana loka mawala passe ahinsaka minisuntama gama denawa..oka thamai hamadama une...heta wenneth oka...oka kiyapu gaman kiyanawa mahindata kade yanawa kiyala:dull::dull::dull::dull:

    Ekane ban api JVP ekata dunne... ubath eelanga para dipan...
    Mokada UNP hoda naha kiyala UPFA dinawalat wedak naha
    UPFA hoda naha kiyala UNP eka dinawalat naha.. mung degolloma ekai..
    balapan mahinda inna kale 40%k witara hitiye UNP ewun
    dan inna anduwet amathikam gatte sahenna UPFA ewun
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    අවුලක් නෑ බන් මහින්දව එළවගත්තනෙ ™
    දැනට එහෙම කියලවත් හිත හදාගනින්. පස්සෙ කැඳ හැලිය එලෙව්වා කියන්නත් වේවි:lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    කට්ටිය මෙතන ජෙප්පො සුද්ද කරනවා.
    මචන්
    ජොප්පො කියන්නේත් රට කාලයක් කාලකන්නි කරලා දාපු කාලකන්නි සෙට් එකක්,
    හෙබැයි වුන් මතවාදමය වශයෙන් හරි වගෙ පෙනවා...
    එත් ජාතික ලයිස්තු සෙන් එකෙඩි තෙරුනා උන්ගෙ කයිය විතරයි කියල.....
    මායදුන්නෙ කියනෙ ඈත්තටම මරම චරිතයක්, ගොඩක් හොද.....
    එයවත් අයින් කලනෙ මුන් සෙට් එක......
    නපුංසක කතා කියන්න එපා. ඒ මනුස්සය ඉන්න කියද්දි ගියේ. :growl:

    මායාදුන්නෙ ගියත් මුතුහෙට්ටිගම වගෙ එකෙක් ඒ පුටුවෙ ඉඳගන්නැහැ කියල විස්වාසයි:nerd:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • ඉස්සෙල්ල කියන්ඩ ඕන මම jvp කාරයෙක් නෙමේ...
    ඇත්තටම ඊළඟ මැතිවරණවලදි වත් ජනතා විමුක්ති පෙරමුණ දිනවන්ඩ අපි ඡන්දෙ දෙමු..
    කට්ටියම එකතු වෙලා දිනයි කියල විස්වාසෙන් ඡන්දෙ දෙමු..
    අරය දෙන එකක් නෑ.. ඒ හින්ද මාත් දෙන්නෙ නෑ කියල හිතුවොත් මේක වෙන්නෙ නෑ..
    අපි තාම jvp එකට ආණ්ඩුවක් හදන්ඩ වරමක් දීල නෑ..
    මොකද කියන්නෙ කට්ටිය ? ඉස්සරහටවත් මේක වෙනස් කරමු... :yes::yes::yes:

    කිව්වත් වගේ පාවෙන ඡන්ද දාන අපිට කෙලවෙලා තියෙන්නෙ. මටත් එමමයි :lol:
    ඉස්සරහට ඉතුරු වෙලා තියෙන බලාපොරොත්තුව තමා ජනතා විමුක්ති පෙරමුණ