Minuwangoda_PSD Accident 18+

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,418
    6,567
    113
    Land of Lions
    මේ වගේ හරක් නිසා අනිත් මිනිසුන්ටත් පාරේ යන්න නෑ.... හයිවේ උනත් යන්න ඔනි ලිමිට් තියේනවා....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උන් යන්නේ රාජ ඌශ්නෙන්.. ඒකයි අවුල.. ගොඩක් උන් හිතන්නේ නෑ පොඩ්ඩක් වැරදුනුත් වෙන්නේ මොකද්ද කියලා..

    ඔව් බං ඒක නම් ඇත්ත. මම ටික දවසකට කලින් නිව්ස් එකක් දැක්කා PSD එක විසිරුවා හැරියා, දැන් ඒ වෙනුවට පොලිස් විශේෂ කාර්යබලකාය වැඩ කරන්නේ කියලා. එහෙම බලනකොට ඒ නිව්ස් එකත් බොරු.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේකයි.. හයියෙන් ගියත් හෙමින් ගියත් කර්මය පලිසන් දෙන එක නවත්තන්න බෑනේ බන්... අපි උනත් හෙට පාරට බහිද්දි හැප්පිලා මැරෙන්න පුළුවන්. දෙයක් වෙන්නේ කර්මය අනුව.. බුදු හාමුදුරුවොත් කිවුවේ නොපමාව කුසල් වඩන්න කියලා... ඔය ආතල් ගන්න ගමන් පින් අතේ වැඩත් කරපල්ලා... නැත්නම් මලාට පස්සේ පෙරේතයෙක් වෙලා ටොයිලට් වල ගූ කන්න බැරි නෑ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වැස්ස වෙලාවේ වන්ගුවක බස් කාරය ඩිෆෙන්ඩර් එක දැකල ඇහෙන් දකින දර්ශනය මොලයට ගිහින් මොලයෙන් තීරණයක් අරන් ඒ තීරණේ ශරීරය විසින් ක්‍රයාත්මක කරන්න ගතවෙන කාලය ට කලින් ඩිෆෙන්ඩර් එක අස්සෙන් රිංගල ඉවරයි .. ලේලන්ඩ් බස් එකක් නැවක් වගේ බන්.. ලේසියට පාරෙන් එහා මෙහා කරන්න අමාරුයි..

    :( :sorry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...

    මම මේ කමෙන්ට් එකේ මුල් හරිය තේරුම් ගත්තෙත් දෙතුන් සැරයක් කියවලා...:baffled:
    යන්තන් වැඩේ තේරුනා..:lol:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඩ්‍රයිව් කරද්දි මගේ තියරියත් ඕකමයි..:)
    අනිවා බ්‍රේක් එකට කකුල ගේනවමයි නහර කාරයෙක් වගේ එකෙක් එනව කණ්නාඩියෙන් දැක්ක ගමන්...:oo:

    සමහර වෙලාවට මට වැඩිය ඩ්‍රයිවින් පුලුවන් එකෙක් එහෙම ලඟ හිටියෝතින් මට කියනව, ඔයා ස්ලෝ කරන්න ඕනේ නෑ එයාට පුලුවන්නම් එයා යයි කියලා.. ඒවුනත් මෙහෙම ඉස්සරහෙන් මොකක් හරි ආව ගමන් මිනිහ කපන්නෙ අපේ ඇඟට.. අන්තිමට වෙන්නෙ දෙපැත්තෙන්ම තැලෙන්න...:baffled:

    අනිවා.. මමත් ඕක කරනවා.. තදියම් කාරයින්ටා යන්න දෙනවා.. උන්ගෙ තදියමට අපි නික තලා ගන්න ඕනේ නැහැනෙ...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,669
    33,873
    113
    මේක එලවපු එකා අමු මැට්ටෙක්. එක හරකෙක් නිසා 5 දෙනක්ගේ ජීවිත ඉවරයි. ඇයි යකෝ මේකා එලවන වේගේ බලපන්කෝ පාරේ සයිස් එක ගැනවත් හිතන්න තිබුනනේ. කොහොමත් PSD කාරයින්ගේ ඔලුව ඉදිමිලානේ තියෙන්නේ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,624
    2,424
    113
    මේකයි.. හයියෙන් ගියත් හෙමින් ගියත් කර්මය පලිසන් දෙන එක නවත්තන්න බෑනේ බන්... අපි උනත් හෙට පාරට බහිද්දි හැප්පිලා මැරෙන්න පුළුවන්. දෙයක් වෙන්නේ කර්මය අනුව.. බුදු හාමුදුරුවොත් කිවුවේ නොපමාව කුසල් වඩන්න කියලා... ඔය ආතල් ගන්න ගමන් පින් අතේ වැඩත් කරපල්ලා... නැත්නම් මලාට පස්සේ පෙරේතයෙක් වෙලා ටොයිලට් වල ගූ කන්න බැරි නෑ...
    ඒවුනාට කර්මය කියල අතෑරලා දාන බැහැ නේද? ලංකාවෙ මිනිස්සු හැදෙන්නෙ නැත්තෙත් ඔය නිසයි. දෙයක් වුනාම කර්මයට බාර දීලා බලාගෙන ඉන්නව මිසක් හුඟක් අය වැරැද්ද තමන් නොකර ඉන්නෙ කොහොමද හිතන්නෙ නැහැ
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඒත් මචං පොඩි එක පොඩ්ඩක් ඉස්සර වෙලා තිබුනනම් අරූ එන විදිහට අයින් කරන්න වෙලාවක් නෑනේ. හිතපංකෝ කාර් එකක් හරි වෑන් එකක් හරි වගේ එකක් ආවනම්. මම ගිය සතියේ නුවර ගිහින් එනකොට එකපාරම වංගුවකදී වාහන පෝලිමක් මැදින් එකෙක් ඕවටේක් කරා. මම ආවේ විරුද්ධ පැත්තෙන් 40 ට විතර. මට කලබලේට එකපාරටම පාරෙන් පිටට කැපුනා. හැබැයි ඒ වෙලාවේ පාරෙන් පිට කව්රුහරි හිටියනම් මමත් කූඩුවේ ඒ මනුස්සයා ඉස්පිරිතාලේ. ඒත් වැරැද්ද කරපු එකා යයි යන්න. ඔය වංගු ලග, වංගුවල ඉස්සර කිරීම අන්තිම මාරාන්තිකයි කියලා මුන්ට තේරෙන්නෙ නැද්ද බං.

    හපෝ මේකනම් මටත් එක සැරයක් උනා අපේ අර කාර් එක එලවද්දී...:baffled:
    ඉස්සරහෙන් ආව තඩි ටාටා ලොරියක් මාව පෙනි පෙනි මෝකේකට මන්ද ඔවර්ටේක් කලා..:frown:
    මමත් බයට පාරෙ අයිනට ගන්න ගිහින් වම් පැත්තෙ සයිඩ් කණ්නාඩිය පාරෙ අයිනෙ හිටිය කෙනෙකුගෙ ඇඟේ වැදුනා...

    වෙලාවට ආවෙ 30 ට විතර ඒ නිසා හානියක් උනෙත් නෑ.. අර මනුස්සය මුකුත් කිව්වෙත් නෑ.. එවුනාට ගමන ගිහින් එනකන් මට ඒ ශොක් එක තිබුණා...:baffled:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,866
    1
    9,635
    113
    Gampaha
    මේ වගේ හරක් නිසා අනිත් මිනිසුන්ටත් පාරේ යන්න නෑ.... හයිවේ උනත් යන්න ඔනි ලිමිට් තියේනවා....
    140 නෙ බන් උබව තවටිකක් කේන්ති යවන්නත් පුලුවන් ඕනෙ නම්... 173ක් වගේ.. :sorry:;):rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ පැත්තටම ගිය එකත් කතා කරා බං.. පස්සෙ කතා කරේ හැපිච්ච බස් එකේ පොර... ඌ කොල්ලෙක් වගේ එකෙක්.. අරූ ටිකක් වයස පොරක්..
    සිරාවට මත් අහලා තියෙනවා ඩිෆෙන්ඩර් වල එකපාර හරවන්න බැරි සීන් එකක් තියෙනවා කියලා..:oo:
    එලවලාම බලපංකෝ.. තේරෙයි .. අපේ අයියලා උඩ දාගෙන ඇරියාට ඔය ඩිපෙන්ඩර් එහෙම යන්න හදපු එාවා නෙවේ නේ බං. දැක්කද පස්සේ සීට් පැත්තට ගහලා තිබ්බේ.. හරියට offroad වාහන වල වගේ.. දුනු ගහලා ඇත්තෙත් ඒ විදිහට. ඉතිං කොහෙද කාර් වල වගේ හැන්ඩ්ලිං :sorry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    මේ බස් එකේ ඩ්‍රයිවර්ගෙ ඒ වෙලාවේ මානසිකත්වෙයි, ඒ හරියෙ වටපිටාවයි, බස් එකේ සෙනගයි එක්ක, අපි මෙතන වීඩියෝ එක විතරක්ම බලල පොරට ජීප් එක බේරන්න තිබුණ කියල කියන එක එක අතකට වැරදි වෙන්නත් පුලුවන්...:baffled:

    ඒවුනත් රේස් යද්දි එහෙම බලපං, ඉස්සරහෙන් මොකක් හරි පට්ට හයියෙන් ආවත් ගානට දෙකම බේරනවනේ ලඟ ලඟම හරවල, බ්‍රේක් ගහල දන්න සෙල්ලං ඔක්කොම දාල...:dull:

    මේක කුරුනෑගල කොළඹ බස් එකක් උනානම් ඒ බස් රියදුරා කොහොමහරි මේක බේරාගන්නවා.. කොළඹ මිනුවන්ගොඩ දුවන ඩ්‍රයිවර්ලා බොහොම ඉබි ගමනේ යන එවුන්.. එයාලට වේගෙන් එලවල පුරුද්දක් නැහැ.. මිනුවන්ගොඩ ඉඳන් ජා ඇලට එනකම් එන්නේ පයින් යන ගානට. 5 පාරේ ගමනක් යද්දී මිනුවන්ගොඩ කොළඹ බස් එකක් සෙට් උනා කියන්නේ ඌ ට ඉස්සර කරගන්න හැතැක්ම ගානක් උගේ පස්සෙන් බඩගාන්න වෙන සීන් එකක්.. කතරගම, මාතර, ගාල්ල, අනුරාධපුර වගේ දුර දුවන බස් එකක් උනානම් කොහොමහරි මේ අනතුර උන් බේරාගන්නවා.. කොට කොටා දුවන ස්ලෝමොෂන් ඩ්‍රයිවර්ලා ක්‍රියාත්මක වෙද්දී වැඩේ සිද්ද වෙලා ඉවරයි..
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,418
    6,567
    113
    Land of Lions
    හපෝ මේකනම් මටත් එක සැරයක් උනා අපේ අර කාර් එක එලවද්දී...:baffled:
    ඉස්සරහෙන් ආව තඩි ටාටා ලොරියක් මාව පෙනි පෙනි මෝකේකට මන්ද ඔවර්ටේක් කලා..:frown:
    මමත් බයට පාරෙ අයිනට ගන්න ගිහින් වම් පැත්තෙ සයිඩ් කණ්නාඩිය පාරෙ අයිනෙ හිටිය කෙනෙකුගෙ ඇඟේ වැදුනා...

    වෙලාවට ආවෙ 30 ට විතර ඒ නිසා හානියක් උනෙත් නෑ.. අර මනුස්සය මුකුත් කිව්වෙත් නෑ.. එවුනාට ගමන ගිහින් එනකන් මට ඒ ශොක් එක තිබුණා...:baffled:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඒවුනාට කර්මය කියල අතෑරලා දාන බැහැ නේද? ලංකාවෙ මිනිස්සු හැදෙන්නෙ නැත්තෙත් ඔය නිසයි. දෙයක් වුනාම කර්මයට බාර දීලා බලාගෙන ඉන්නව මිසක් හුඟක් අය වැරැද්ද තමන් නොකර ඉන්නෙ කොහොමද හිතන්නෙ නැහැ
    නෑ මම අදහස් කලේ හිතපන් අර බස් එක වෙනුවට ඉස්සරහින් පුංචි පවුලක් එක්ක මරුටියක් ආවා.. මරුටියේ ඔක්කොම මලා.. එතකොට එයාලගේ අතේ වැරැද්දක් නෑනේ බන්... කොච්චර පරිස්සමට ගියත් වෙලාවම ආවම යන්න ඕනේ.

    "මේක මගේ කරුමේ" වගේ කියන කථා නම් ඉතින් මානසිකව හදාගත යුතු දේවල්.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේක කුරුනෑගල කොළඹ බස් එකක් උනානම් ඒ බස් රියදුරා කොහොමහරි මේක බේරාගන්නවා.. කොළඹ මිනුවන්ගොඩ දුවන ඩ්‍රයිවර්ලා බොහොම ඉබි ගමනේ යන එවුන්.. එයාලට වේගෙන් එලවල පුරුද්දක් නැහැ.. මිනුවන්ගොඩ ඉඳන් ජා ඇලට එනකම් එන්නේ පයින් යන ගානට. 5 පාරේ ගමනක් යද්දී මිනුවන්ගොඩ කොළඹ බස් එකක් සෙට් උනා කියන්නේ ඌ ට ඉස්සර කරගන්න හැතැක්ම ගානක් උගේ පස්සෙන් බඩගාන්න වෙන සීන් එකක්.. කතරගම, මාතර, ගාල්ල, අනුරාධපුර වගේ දුර දුවන බස් එකක් උනානම් කොහොමහරි මේ අනතුර උන් බේරාගන්නවා.. කොට කොටා දුවන ස්ලෝමොෂන් ඩ්‍රයිවර්ලා ක්‍රියාත්මක වෙද්දී වැඩේ සිද්ද වෙලා ඉවරයි..
    අයියා කියන එකත් ඇත්ත.. බුලත් කෙල පාරක් ගහලා පැත්තක තියෙන කකුල ක්ලච් එකට අරං සරම ටිකක් හදලා සීට් එකේ හරිබරි ගැහිලා.. ඔළුව කහලා ස්ටියරිං එක දෑත බදලා කපනකොට කාලෙ ගිහිං :sorry: