psd eke theruma mokakkda ban![]()
Presidential Security Division
psd eke theruma mokakkda ban![]()
pare yana hemoma anathuru walakwaganna try karanna one methana meruna ayatai bus drivers latai benala wedak na den..
aye wath gonek wage ohoma passen awoth ubala wath overtake karan playan kiyala overtake karanna ida deepan..
dawasak ekek ohoma mawa overtake karala mama slow karapu nisa yantham wedila pora giya.. mamath gemata giya nam mage waheneth iwarai uth iwarai issarahin awa ekath iwarai..



mona gamakda ban u anith peththata yanneth weduna hinda neththnam u uge paduwe giya ekekහැබැයි මචං පොඩි එකක් ආවා නම් ඕක වෙන්නෙත් නෑ නේද... අරූ අස්සෙන් රිංගලා යයි.. හැබැයි අනිත් බස් එක නම් ෆුල් ගේමක් දෙනවා බේරන්න වැටත් කඩාගෙන ගිහිල්ලා..
ඒ මචන් අවධානය නිසා අපි උනත් වේගෙන් යද්දි සෑහෙන අවධානමක් පාරට වගේම පාරෙන් පිටත් ඉන්න අයටත් දෙනව. ඒත් හිමින් යද්දි එහෙම නෑ.. ගොඩක් වෙලාවට හිමින් යනව නම් මනෝ පාරවල් ගහනව. නිකන්ම හිතට විවිධ අදහස් එනව. එහෙව් වෙලාවට ඩ්‍රයිව් වෙන්නෙ මසල් ටේනින්ග් එකෙන්. පුරුද්දට වාහනේ යනව. ඒ වගේ වෙලාවට වාහනයක් හෙන ගැහුව වගේ ආවාම මොන කැපිලිද.. මස්ල් ට්‍රේනිග් එකට අනුව නිකන්ම බ්‍රේක් පෑගෙනව. එච්චරයි..ඒවුනත් රේස් යද්දි එහෙම බලපං, ඉස්සරහෙන් මොකක් හරි පට්ට හයියෙන් ආවත් ගානට දෙකම බේරනවනේ ලඟ ලඟම හරවල, බ්‍රේක් ගහල දන්න සෙල්ලං ඔක්කොම දාල...
එහෙම දේකුත් තියෙනවා නේද .. අපි දැකලා තියෙන්නේ මුන් හයිය්යෙන් ගිහින් කපන ඒවනේ.. ආපහු වීඩියෝ එක බැලුවහම හිතෙන්නේ බස් කාරයා නන්නත්තාර වුනා වගේ සීන් එකක් තමයි.. ඒත් බං මුන් කරන වැඩ නිසා මුන්ව විස්වාසා නැහැනේ...
someone gave me a red reputation for no reason yesterday. I don't know what's wrong with some people

ඒත් මල්ලි 30ට 40ට එන බස් එකක් එකපාරම කපලා ඉවතට ගන්න අමාරුයි. අනිත් එක රේස් පදින වෙලාවකදි වගේ නෙවෙයි මේක අනපේක්ෂිත සිදුවිමක්නේ. බස් කාරයත් කලබල වෙනවා. හිතන්නකෝ බස් එක වෙනුවට වෙන පොඩි වාහනයක් ආවනම්. එහෙනම් ඒකේ ජීවිත ඔක්කොම ඉවරයිනේ.


Okata kiyanne "kotanawa" kiyalaiටර්න් එකේ මුල් හරියෙ පුස් බයිසිකලුත් ඉස්සර කරනව, උන්ට අධික වේගයෙන් ගිහින් අත්දැකීම් නෑ ගොඩක් වෙලාවට.

ඒත් මචං පොඩි එක පොඩ්ඩක් ඉස්සර වෙලා තිබුනනම් අරූ එන විදිහට අයින් කරන්න වෙලාවක් නෑනේ. හිතපංකෝ කාර් එකක් හරි වෑන් එකක් හරි වගේ එකක් ආවනම්. මම ගිය සතියේ නුවර ගිහින් එනකොට එකපාරම වංගුවකදී වාහන පෝලිමක් මැදින් එකෙක් ඕවටේක් කරා. මම ආවේ විරුද්ධ පැත්තෙන් 40 ට විතර. මට කලබලේට එකපාරටම පාරෙන් පිටට කැපුනා. හැබැයි ඒ වෙලාවේ පාරෙන් පිට කව්රුහරි හිටියනම් මමත් කූඩුවේ ඒ මනුස්සයා ඉස්පිරිතාලේ. ඒත් වැරැද්ද කරපු එකා යයි යන්න. ඔය වංගු ලග, වංගුවල ඉස්සර කිරීම අන්තිම මාරාන්තිකයි කියලා මුන්ට තේරෙන්නෙ නැද්ද බං.
i make you blue![]()
Thanks matchan. Appreciate that. How can I give you one in return ?5kawuda ban bus eke driver da
ඔව්.. ඒක තමයි.. අපි මොනව කිව්වත් දැන් ඉතින් මිනිස්සු 5 දෙනෙක් මහ පාරේම අවසන් ගමන් ගිහින්..
ඉස්සරහටවත් පාඩමක් ඉගෙන ගන්නවනම් හොඳයි අවශ්‍ය වෙලාවට විතරක් හයියෙන් යන්න..


ඩිෆෙන්ඩර් එක කුඩුවෙන්නෙ දෙපැත්තෙ වැදුන නිසා. හැම වාහනේකම දෙපැත්තෙ ආරක්ෂාව අඩුයි.
ඔව්.. ඒක තමයි.. අපි මොනව කිව්වත් දැන් ඉතින් මිනිස්සු 5 දෙනෙක් මහ පාරේම අවසන් ගමන් ගිහින්..
ඉස්සරහටවත් පාඩමක් ඉගෙන ගන්නවනම් හොඳයි අවශ්‍ය වෙලාවට විතරක් හයියෙන් යන්න..

මං හිතන්නේ ඒ කථා කලේ ඩිෆෙන්ඩර් එක ගිය පැත්තටම ගිය බස් එකේ ඩ්‍රයිවර්..
අනිත් ලේලන්ඩ් එක නේහ් ඒ වැඩේ කරන්නෙ..
මොනවා උනත් ඔය ඩිපෙන්ඩරේ ලග නවන්න පුලුවං ජාතියේ එකක් නෙවේ.. ඔතන ඔයිට වඩා පොඩි වාහනයක් තිබ්බා නං කපල බේරෙන්න තිබුනා නේහ්

ඩ්‍රයිව් කරද්දි මගේ තියරියත් ඕකමයි..
අනිවා බ්‍රේක් එකට කකුල ගේනවමයි නහර කාරයෙක් වගේ එකෙක් එනව කණ්නාඩියෙන් දැක්ක ගමන්...
සමහර වෙලාවට මට වැඩිය ඩ්‍රයිවින් පුලුවන් එකෙක් එහෙම ලඟ හිටියෝතින් මට කියනව, ඔයා ස්ලෝ කරන්න ඕනේ නෑ එයාට පුලුවන්නම් එයා යයි කියලා.. ඒවුනත් මෙහෙම ඉස්සරහෙන් මොකක් හරි ආව ගමන් මිනිහ කපන්නෙ අපේ ඇඟට.. අන්තිමට වෙන්නෙ දෙපැත්තෙන්ම තැලෙන්න...
mona gamakda ban u anith peththata yanneth weduna hinda neththnam u uge paduwe giya ekek
