උන් යන්නේ රාජ ඌශ්නෙන්.. ඒකයි අවුල.. ගොඩක් උන් හිතන්නේ නෑ පොඩ්ඩක් වැරදුනුත් වෙන්නේ මොකද්ද කියලා..
No need machan but learn HowThanks matchan. Appreciate that. How can I give you one in return ?


වැස්ස වෙලාවේ වන්ගුවක බස් කාරය ඩිෆෙන්ඩර් එක දැකල ඇහෙන් දකින දර්ශනය මොලයට ගිහින් මොලයෙන් තීරණයක් අරන් ඒ තීරණේ ශරීරය විසින් ක්‍රයාත්මක කරන්න ගතවෙන කාලය ට කලින් ඩිෆෙන්ඩර් එක අස්සෙන් රිංගල ඉවරයි .. ලේලන්ඩ් බස් එකක් නැවක් වගේ බන්.. ලේසියට පාරෙන් එහා මෙහා කරන්න අමාරුයි..

වැස්ස වෙලාවේ වන්ගුවක බස් කාරය ඩිෆෙන්ඩර් එක දැකල ඇහෙන් දකින දර්ශනය මොලයට ගිහින් මොලයෙන් තීරණයක් අරන් ඒ තීරණේ ශරීරය විසින් ක්‍රයාත්මක කරන්න ගතවෙන කාලය ට කලින් ඩිෆෙන්ඩර් එක අස්සෙන් රිංගල ඉවරයි .. ලේලන්ඩ් බස් එකක් නැවක් වගේ බන්.. ලේසියට පාරෙන් එහා මෙහා කරන්න අමාරුයි..


ඩ්‍රයිව් කරද්දි මගේ තියරියත් ඕකමයි..
අනිවා බ්‍රේක් එකට කකුල ගේනවමයි නහර කාරයෙක් වගේ එකෙක් එනව කණ්නාඩියෙන් දැක්ක ගමන්...
සමහර වෙලාවට මට වැඩිය ඩ්‍රයිවින් පුලුවන් එකෙක් එහෙම ලඟ හිටියෝතින් මට කියනව, ඔයා ස්ලෝ කරන්න ඕනේ නෑ එයාට පුලුවන්නම් එයා යයි කියලා.. ඒවුනත් මෙහෙම ඉස්සරහෙන් මොකක් හරි ආව ගමන් මිනිහ කපන්නෙ අපේ ඇඟට.. අන්තිමට වෙන්නෙ දෙපැත්තෙන්ම තැලෙන්න...
u thamai ban math kiwweමම කියන්නේ ඩිෆෙන්ඩර් එක පැත්තට යන එකා..![]()

ඒවුනාට කර්මය කියල අතෑරලා දාන බැහැ නේද? ලංකාවෙ මිනිස්සු හැදෙන්නෙ නැත්තෙත් ඔය නිසයි. දෙයක් වුනාම කර්මයට බාර දීලා බලාගෙන ඉන්නව මිසක් හුඟක් අය වැරැද්ද තමන් නොකර ඉන්නෙ කොහොමද හිතන්නෙ නැහැමේකයි.. හයියෙන් ගියත් හෙමින් ගියත් කර්මය පලිසන් දෙන එක නවත්තන්න බෑනේ බන්... අපි උනත් හෙට පාරට බහිද්දි හැප්පිලා මැරෙන්න පුළුවන්. දෙයක් වෙන්නේ කර්මය අනුව.. බුදු හාමුදුරුවොත් කිවුවේ නොපමාව කුසල් වඩන්න කියලා... ඔය ආතල් ගන්න ගමන් පින් අතේ වැඩත් කරපල්ලා... නැත්නම් මලාට පස්සේ පෙරේතයෙක් වෙලා ටොයිලට් වල ගූ කන්න බැරි නෑ...
ඒත් මචං පොඩි එක පොඩ්ඩක් ඉස්සර වෙලා තිබුනනම් අරූ එන විදිහට අයින් කරන්න වෙලාවක් නෑනේ. හිතපංකෝ කාර් එකක් හරි වෑන් එකක් හරි වගේ එකක් ආවනම්. මම ගිය සතියේ නුවර ගිහින් එනකොට එකපාරම වංගුවකදී වාහන පෝලිමක් මැදින් එකෙක් ඕවටේක් කරා. මම ආවේ විරුද්ධ පැත්තෙන් 40 ට විතර. මට කලබලේට එකපාරටම පාරෙන් පිටට කැපුනා. හැබැයි ඒ වෙලාවේ පාරෙන් පිට කව්රුහරි හිටියනම් මමත් කූඩුවේ ඒ මනුස්සයා ඉස්පිරිතාලේ. ඒත් වැරැද්ද කරපු එකා යයි යන්න. ඔය වංගු ලග, වංගුවල ඉස්සර කිරීම අන්තිම මාරාන්තිකයි කියලා මුන්ට තේරෙන්නෙ නැද්ද බං.



140 නෙ බන් උබව තවටිකක් කේන්ති යවන්නත් පුලුවන් ඕනෙ නම්... 173ක් වගේ..මේ වගේ හරක් නිසා අනිත් මිනිසුන්ටත් පාරේ යන්න නෑ.... හයිවේ උනත් යන්න ඔනි ලිමිට් තියේනවා....



එලවලාම බලපංකෝ.. තේරෙයි .. අපේ අයියලා උඩ දාගෙන ඇරියාට ඔය ඩිපෙන්ඩර් එහෙම යන්න හදපු එාවා නෙවේ නේ බං. දැක්කද පස්සේ සීට් පැත්තට ගහලා තිබ්බේ.. හරියට offroad වාහන වල වගේ.. දුනු ගහලා ඇත්තෙත් ඒ විදිහට. ඉතිං කොහෙද කාර් වල වගේ හැන්ඩ්ලිංඒ පැත්තටම ගිය එකත් කතා කරා බං.. පස්සෙ කතා කරේ හැපිච්ච බස් එකේ පොර... ඌ කොල්ලෙක් වගේ එකෙක්.. අරූ ටිකක් වයස පොරක්..
සිරාවට මත් අහලා තියෙනවා ඩිෆෙන්ඩර් වල එකපාර හරවන්න බැරි සීන් එකක් තියෙනවා කියලා..![]()

මේ බස් එකේ ඩ්‍රයිවර්ගෙ ඒ වෙලාවේ මානසිකත්වෙයි, ඒ හරියෙ වටපිටාවයි, බස් එකේ සෙනගයි එක්ක, අපි මෙතන වීඩියෝ එක විතරක්ම බලල පොරට ජීප් එක බේරන්න තිබුණ කියල කියන එක එක අතකට වැරදි වෙන්නත් පුලුවන්...
ඒවුනත් රේස් යද්දි එහෙම බලපං, ඉස්සරහෙන් මොකක් හරි පට්ට හයියෙන් ආවත් ගානට දෙකම බේරනවනේ ලඟ ලඟම හරවල, බ්‍රේක් ගහල දන්න සෙල්ලං ඔක්කොම දාල...
ඇරු ඇරු140 නෙ බන් උබව තවටිකක් කේන්ති යවන්නත් පුලුවන් ඕනෙ නම්... 173ක් වගේ..![]()
හපෝ මේකනම් මටත් එක සැරයක් උනා අපේ අර කාර් එක එලවද්දී...
ඉස්සරහෙන් ආව තඩි ටාටා ලොරියක් මාව පෙනි පෙනි මෝකේකට මන්ද ඔවර්ටේක් කලා..
මමත් බයට පාරෙ අයිනට ගන්න ගිහින් වම් පැත්තෙ සයිඩ් කණ්නාඩිය පාරෙ අයිනෙ හිටිය කෙනෙකුගෙ ඇඟේ වැදුනා...
වෙලාවට ආවෙ 30 ට විතර ඒ නිසා හානියක් උනෙත් නෑ.. අර මනුස්සය මුකුත් කිව්වෙත් නෑ.. එවුනාට ගමන ගිහින් එනකන් මට ඒ ශොක් එක තිබුණා...
නෑ මම අදහස් කලේ හිතපන් අර බස් එක වෙනුවට ඉස්සරහින් පුංචි පවුලක් එක්ක මරුටියක් ආවා.. මරුටියේ ඔක්කොම මලා.. එතකොට එයාලගේ අතේ වැරැද්දක් නෑනේ බන්... කොච්චර පරිස්සමට ගියත් වෙලාවම ආවම යන්න ඕනේ.ඒවුනාට කර්මය කියල අතෑරලා දාන බැහැ නේද? ලංකාවෙ මිනිස්සු හැදෙන්නෙ නැත්තෙත් ඔය නිසයි. දෙයක් වුනාම කර්මයට බාර දීලා බලාගෙන ඉන්නව මිසක් හුඟක් අය වැරැද්ද තමන් නොකර ඉන්නෙ කොහොමද හිතන්නෙ නැහැ
අයියා කියන එකත් ඇත්ත.. බුලත් කෙල පාරක් ගහලා පැත්තක තියෙන කකුල ක්ලච් එකට අරං සරම ටිකක් හදලා සීට් එකේ හරිබරි ගැහිලා.. ඔළුව කහලා ස්ටියරිං එක දෑත බදලා කපනකොට කාලෙ ගිහිංමේක කුරුනෑගල කොළඹ බස් එකක් උනානම් ඒ බස් රියදුරා කොහොමහරි මේක බේරාගන්නවා.. කොළඹ මිනුවන්ගොඩ දුවන ඩ්‍රයිවර්ලා බොහොම ඉබි ගමනේ යන එවුන්.. එයාලට වේගෙන් එලවල පුරුද්දක් නැහැ.. මිනුවන්ගොඩ ඉඳන් ජා ඇලට එනකම් එන්නේ පයින් යන ගානට. 5 පාරේ ගමනක් යද්දී මිනුවන්ගොඩ කොළඹ බස් එකක් සෙට් උනා කියන්නේ ඌ ට ඉස්සර කරගන්න හැතැක්ම ගානක් උගේ පස්සෙන් බඩගාන්න වෙන සීන් එකක්.. කතරගම, මාතර, ගාල්ල, අනුරාධපුර වගේ දුර දුවන බස් එකක් උනානම් කොහොමහරි මේ අනතුර උන් බේරාගන්නවා.. කොට කොටා දුවන ස්ලෝමොෂන් ඩ්‍රයිවර්ලා ක්‍රියාත්මක වෙද්දී වැඩේ සිද්ද වෙලා ඉවරයි..

140 නෙ බන් උබව තවටිකක් කේන්ති යවන්නත් පුලුවන් ඕනෙ නම්... 173ක් වගේ..![]()