2015 Sep - 10- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුගේ කාඹරේට එන්ජිමක් ඇදගෙන ආවත් කෙල්ලෙක් නම් ගේන්නෙ නෑ. :lol:
    එන්ජිමක් ආහ් ආහ් ගාන්නේ නෑ නේ බං.....
    මට එහෙම එකක් ඇහුකා....
    මම පුරසිද්දියෙ කියන්න ගියේ නෑ ඉතිං අපේ එකාට හොද නැති නිසා.....
    අම්මපා මගේ කණේ දෝසයක් ද ඕයි!:baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බෑ බං...
    මගේ පැසෝ එකේ යන්තං ලක්සෙ පැන්න ගමං එන්ජිම කුරු කුරු ගාන්න ගත්තා.....:dull::dull::dull:

    ඒක නම් ලොක්කා මොකක් හෝ වැරද්දක් නිසා වුන දෙයක් කියලයි මට හිතෙන්නේ. නැත්තං එහෙම වෙන්න හේතුවක් නෑ. :sorry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    28sowao.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එන්ජිමක් ආහ් ආහ් ගාන්නේ නෑ නේ බං.....
    මට එහෙම එකක් ඇහුකා....
    මම පුරසිද්දියෙ කියන්න ගියේ නෑ ඉතිං අපේ එකාට හොද නැති නිසා.....
    අම්මපා මගේ කණේ දෝසයක් ද ඕයි!:baffled:

    :lol::lol: අද උදේ ඉදලා කිඹුලා ටිකක් අව්ට් ගිහිල්ලා තියනව මම දැක්කා :lol::rofl: ඒ නිසා මම හිතන්නේ කණේ දෝසයක්ම තමයි.
     

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    මගේ ප්‍රශ්නය------- Honda civic 1k Japan and European කියන වර්ග දෙකේ වෙනස පොඩ්ඩක් පහැදිලි කරල දෙන්න පුලුවන්ද?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹට මතක නැද්ද මචං කටු ත්‍රෙඩ් එකේ අපි එක සැරයක් ඩොක්ටර්ස් යූස්ඩ් වෙහිකල් ගැන කතා කරා. :cool:

    ලාවට වගේ මතකයි... :sorry:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචං මට තියෙන්නෙ FB15ක්
    අර රේඩියේටර් එකද මොකද්ද එක ලගින් වතුර බින්දුව බින්දුව වගේ විදිනව....
    මූඩියට පොඩ්ඩක් පහලින්... උඩ කවර් එක හරියෙ....
    මම මේකට කුමක් කලයුතුද මැණිකෙ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං මට තියෙන්නෙ FB15ක්
    අර රේඩියේටර් එකද මොකද්ද එක ලගින් වතුර බින්දුව බින්දුව වගේ විදිනව....
    මූඩියට පොඩ්ඩක් පහලින්... උඩ කවර් එක හරියෙ....
    මම මේකට කුමක් කලයුතුද මැණිකෙ

    යුරාජ් බඩාලගේ වගේ එකක් :)
    මචං මූඩියෙන්ද දන්නෙ නෑ පහලට විදින්නේ.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචං මට තියෙන්නෙ FB15ක්
    අර රේඩියේටර් එකද මොකද්ද එක ලගින් වතුර බින්දුව බින්දුව වගේ විදිනව....
    මූඩියට පොඩ්ඩක් පහලින්... උඩ කවර් එක හරියෙ....
    මම මේකට කුමක් කලයුතුද මැණිකෙ

    ඇන්ජිමක් තියන්න වෙනවා...