මෙන්න මගෙන් පළමු ප්‍රශ්නය.....
කාර් එකකට ප්‍රශස්ත එන්ජින් ධාරිතාවය මොකක්ද?
පොඩි එන්ජින් අවුල් කියල කියනවා, කල් පවතින්නේ නෑ ලු....
ලොකු එන්ජින් වල පෙට්‍රල් කෙරුවාව හබක්.....
මොකක්ද හොද ම එන්ජින් ධාරිතාවය....සාමානය පවුලේ වාහානයකට?

meka dewani prashnaya 

මෙන්න මගේ පළමු පැනය...
මෝටර් රථයක එන්ජිම මාරු කර වෙනත් එන්ජිමක් සවි කල විට...ඒ සමගම ගියර් පෙට්ටිය හා ඩිපරන්සලයත් මාරු කල යුතුද ?

පොට්ට කුකුලෝහ්......meka dewani prashnaya
![]()

3 සිලින්ඩර් එන්ජින් වල ආයු කාලය අඩුයි දොරේ.......මහේෂ් කියනකන් මම කියන්නම්. ඔය බඩා ලගේ fb15 වගේ පොඩි සෙඩෑන් කාර් වලට නම් හොදම 1500 සීසී. ඇලියොන්, ප්‍රිමියෝ වගේ ඒවට නම් 1800 සීසී. පොඩි හැච් බැක් කාර් වලට නම් 1000 සීසී.

වැනට් එක කියන්නේ පපුව ෆ්ලැට් කෙල්ලන්ට!!!මොකද මල්ලි වැනට්ටුවේ එන්ජිම මාරු කරන්න හිතුවද![]()

මෙන්න මගේ පළමු පැනය...
මෝටර් රථයක එන්ජිම මාරු කර වෙනත් එන්ජිමක් සවි කල විට...ඒ සමගම ගියර් පෙට්ටිය හා ඩිපරන්සලයත් මාරු කල යුතුද ?

අර දඩි බිඩි සද්දයක් සිංදුව මැද්දෙ ආවේ මේකා එක්කො එන්ජිමක් මස් කරනවා.....
නැත්තං කාමරේ කෙල්ලෙක්....
ලොල්ස්

පොට්ට කුකුලෝහ්......
මම ලියල තියෙන්නේ මගේ පළමු ප්‍රහ්නය කියලා...
තෙරියමා?????
3 සිලින්ඩර් එන්ජින් වල ආයු කාලය අඩුයි දොරේ.......
1000 සීසී අවුල්![]()

වැනට් එක කියන්නේ පපුව ෆ්ලැට් කෙල්ලන්ට!!!
ලොල්ස්![]()

අර දඩි බිඩි සද්දයක් සිංදුව මැද්දෙ ආවේ මේකා එක්කො එන්ජිමක් මස් කරනවා.....
නැත්තං කාමරේ කෙල්ලෙක්....
ලොල්ස්

බෑ බං...සිලින්ඩර් තුනේ කියලා එහෙම කේස් එකක් නෑ ලොකු දොරේ. ඔය මරුටි 800 එහෙම එන්ජින් රෙපෙයාර් එකක් නැතුව ලක්ෂ 2 ක දුවපුව මම ඇති තරම් දැකල තියනවා. පොඩි වාහනයක නම් 1000 සීසී අව්ලක් නෑ. හැබැයි ඉතිං සාමාන්‍ය කාර් එකකට 1500 නැත්තං වැඩක් නෑ.![]()

බෑ බං...
මගේ පැසෝ එකේ යන්තං ලක්සෙ පැන්න ගමං එන්ජිම කුරු කුරු ගාන්න ගත්තා.....![]()