Minuwangoda_PSD Accident 18+

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    යාගොඩමුල්ලේ අනතුරෙන් තවත් අයෙක් මියයයි (UPDATE) ( නිෂාන් ද සිල්වා ) 2015-09-10 11:37:54 Views - 5543
    මිනුවන්ගොඩ යාගොඩමුල්ල ප‍්‍රදේශයේ අද පෙරවරුවේ සිදුවු රිය අනතුරෙන් ජිවිතක්‍ෂයට පත්වු ජනාධිපති ආරක්‍ෂකයින්ගේ සංඛ්‍යාව 05ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

    අනතුරෙන් සිද්ධිය වු ස්ථානයේදීම සිව් දෙනෙකු ජිවිතක්‍ෂයට පත්වු බවයි පොලිසිය පැවසුවේ. බරපතල තුවාල ලබා ගම්පහ මහරෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් පොලිස් නිලධාරියෙකු අද පස්වරුවේ ජිවිතක්‍ෂයට පත්වුණා.

    අනතුරෙන් තුවාල ලැබු කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පස් දෙනෙකු තවදුරටත් ගම්පහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.

    අනතුර සිදුවුණේ බස් රථයක් සහ ජනාධිපති ආරක්ෂක අංශයේ සෙබළුන් ගමන් ගත් ඩිෆෙන්ඩර් වර්ගයේ ජිප් රථයක් එකිනෙක ගැටීමෙන්.
    ඒ, ඔවුන් මලගෙදරක යමින් සිටියදියි. අනතුර සිදුවන අවස්ථාවේ එම ප‍්‍රදේශයට වර්ෂාව ඇද හැලෙමින් තිබුණා.

    අධික වේගයෙන් පැමිණි ඩිෆෙන්ඩර් රථය වංගුවක් ආශ‍්‍රිත ප‍්‍රදේශයේ දී බස් රථයක් පසුකර යාමට උත්සහ දරා ඇති අතර ඒ අවස්ථාවේ අනෙක් පසින් ඉදිරියෙන් පැමිණි තවත් බස් රථයක ගැටී මෙම අනතුර සිදුවුණා.
    - See more at: http://nethfm.com/article/82276#sthash.VvpbYjEs.dpuf
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පිස්සු හම්මියෝ.පට්ට වැදිල්ලක් වැදිලා තියනවා.බස් එක හීරිලා විතරයි වගේ.ඩිෆෙන්ඩර් එකක් මෙහෙම චප්පා වෙලා තියන එක හිතාගන්නත් අමාරුයි බන්.ඕවා මාර හයියයි නෙ

    pissuda ban, owa haiya na.papadam wage :sorry:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,755
    9,450
    113
    pissuda ban, owa haiya na.papadam wage :sorry:

    Naha ban.mama inne uk.mehe land rover, range rover drive karanne 2000 awurudde idan(bossage).dan drive karanne land rover discovery 4,range rover sport 2015.pattama hayiyak thiyenne japanese wahana walata wada..defender eeta wada hayiyai.eth dan land rover eka tata ekata gaththa nisa lankawata enne indiyawe hadana eka wenna puluwan.nama hoda unata hadanne indiawe nam ithin e gana katha karala wadak naha..
     

    agonist

    Member
    Aug 24, 2015
    27
    4
    0
    සුදු ඉර කපන උන්ට හොඳ පාඩම් මේවා. ඕවා ගහලා තියෙන්නේ නිකම් නෙවෙයිනෙ.
    මැරුනු අයට නිවන් සුව...
     
    • Like
    Reactions: harshana123

    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    Hamoma pare yaddi kalpanawen yanna. thathpara ganakata hadissi wela jiwitha nathikeragaththa. Maruna ayata Niwan suwa..
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,418
    6,567
    113
    Land of Lions
    Naha ban.mama inne uk.mehe land rover, range rover drive karanne 2000 awurudde idan(bossage).dan drive karanne land rover discovery 4,range rover sport 2015.pattama hayiyak thiyenne japanese wahana walata wada..defender eeta wada hayiyai.eth dan land rover eka tata ekata gaththa nisa lankawata enne indiyawe hadana eka wenna puluwan.nama hoda unata hadanne indiawe nam ithin e gana katha karala wadak naha..

    Machan Land Rover tata gathata thama production eaka UK.... India wala produce karan na....
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    12006334_952219304824747_6177281286027007960_n.jpg


    12003913_952219298158081_4336900957410797284_n.jpg


    Credit: Dinushasankalpa
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    තාත්තගේ උපදෙස් වැරදී කියලා 18 - 22 කාලෙදී හිතෙනවා. ඒත් 23, 24 පහුවෙනකොට තාත්තා කියපුවා මොනතරම් හරිද කියලා හිතෙනවා. ජීවිතේ අපි පරිනත වෙනකොට තාත්තලගේ අත්දැකීම් එකතු කරගන්න පුලුවන් නම් අපිට කවදාවත් වරදින්නෙ නෑ.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    lokka ehema kiyanna epa psd un yana hati uba dakala nadda ?
    bus eke ekage waradak methana mata nam penna na :no:


    මම උන් යන හැටි දැකල තියෙනව විතරක් නෙමෙයි බං.. උන්ට ඉඩ දීලත් තියෙනව, කාණු දිගේ ගිහින්..:baffled:
    මෙතනත් වැරැද්ද උන්ගෙම තමයි.. :yes:
    අපි කතා උනේ බස් එකට, අර ජීප් එක බේරන්න පුංචි හරි අවස්තාවක් තිබුණද කියන එක ගැනයි...:confused:

     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මේක කුරුනෑගල කොළඹ බස් එකක් උනානම් ඒ බස් රියදුරා කොහොමහරි මේක බේරාගන්නවා.. කොළඹ මිනුවන්ගොඩ දුවන ඩ්‍රයිවර්ලා බොහොම ඉබි ගමනේ යන එවුන්.. එයාලට වේගෙන් එලවල පුරුද්දක් නැහැ.. මිනුවන්ගොඩ ඉඳන් ජා ඇලට එනකම් එන්නේ පයින් යන ගානට. 5 පාරේ ගමනක් යද්දී මිනුවන්ගොඩ කොළඹ බස් එකක් සෙට් උනා කියන්නේ ඌ ට ඉස්සර කරගන්න හැතැක්ම ගානක් උගේ පස්සෙන් බඩගාන්න වෙන සීන් එකක්.. කතරගම, මාතර, ගාල්ල, අනුරාධපුර වගේ දුර දුවන බස් එකක් උනානම් කොහොමහරි මේ අනතුර උන් බේරාගන්නවා.. කොට කොටා දුවන ස්ලෝමොෂන් ඩ්‍රයිවර්ලා ක්‍රියාත්මක වෙද්දී වැඩේ සිද්ද වෙලා ඉවරයි..

    ඒකක ඉස්සරහ ෂිට් එකක වාඩි වෙලා වරෙන්කෝ ඒ වගේම ආතල් බං. ඇගේ ලේ වතුර වෙන එක විතරයි වෙන්නේ. උන් ඕවර්ටේක් කරන්න යන වාහනේ ලගටම බස් එක අරන් යනවා අඩි ගානක් තියෙන්න අරූ කරුමෙටවත් බ්‍රේරෙක් එකක් ගැහුවොත් ඉවරයි බං