Minuwangoda_PSD Accident 18+

sandunhiran

Well-known member
  • Mar 17, 2007
    1,351
    49
    48
    37
    Kirib@thgoda.
    godak minissunge marga neethi pilipadinne neti eka nisa thama ban anathuru wenne..

    mata bus walata wada pennanna beri oya defender / motero wage ewa elawana harak thama..

    dawasak kolaba nuwara pare defender ekak awa.. head light madiwata wahale hai karapu fog light set ekak ma dagena.. mirror eken penune gini bolayak enawa wage thama.. oya ekek wath anith minissu gena hithanne na ban.. salli bale, deshapalana bale hinda olu idimichcha minissu.. anith minissu kanu walata dala yanna hadanne..

    anik un tiper kaarayo ban. bus un nam koi tharam unath arun tharam maruwo newei
     

    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0
    no need to return the favor machan.. :) consider it as a welcome gift :lol:


    i"ll remember that
    11.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    බයික් එකක් එහෙම නොමල් එකෙ අවමන්ම් මොකද ?? ත්‍රිවිල් එකක් වගෙ??කාර් එකක් වගෙ ??යෙ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    lokka ehema kiyanna epa psd un yana hati uba dakala nadda ?
    bus eke ekage waradak methana mata nam penna na :no:


    P S D උන් යන්නෙ හෙන වෙගෙන් බන්. පරෙ අනිත් වහන් අයින් කලෙ නත්ත්ම් කුනුහරපෙන් බනින්නෙ. එක එතින් දකින්නම ඔනි ඇත්ත තෙරෙන්න. අනුන්ගෙ වාහන වලින් පාර බදු අරන් වගෙ යන්නෙ. හැපුනත් උන්ගෙ නෙමයිනෙ බන්
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    කට්ටියගේ සාක්කුවල තියෙන කැමරා ෆෝන් ටික එළියට ඇවිත් තියෙන්නේ
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බයික් එකක් එහෙම නොමල් එකෙ අවමන්ම් මොකද ?? ත්‍රිවිල් එකක් වගෙ??කාර් එකක් වගෙ ??යෙ.

    එහෙනම් ඩිෆෙන්ඩරේට මුකුත් වෙන්නේ නෑ... අරවගේ කෑලි අහුලන්න වෙන්නේ... මොනවා වුනත් මේක දැකලවත් ඩිෆෙන්ඩර් කාරයෝ ටික හැදුනොත් හොඳයි...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    bus deke driverslata mokada danna une

    අර දෙවෙනි පින්තූරෙ නිල් පාට ටී ශර්ට් එක ඇදන් ඉන්න පොර තමයි ඩිෆෙන්ඩර් එක යන පැත්තට ගිය බස් එකේ ඩ්‍රයිවර්..
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අර දෙවෙනි පින්තූරෙ නිල් පාට ටී ශර්ට් එක ඇදන් ඉන්න පොර තමයි ඩිෆෙන්ඩර් එක යන පැත්තට ගිය බස් එකේ ඩ්‍රයිවර්..
    ahh ehemada
    munata happichcha bus eke poratath aulak nadda
    bus eka happunata passeth issarahata awa neh
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එහෙනම් ඩිෆෙන්ඩරේට මුකුත් වෙන්නේ නෑ... අරවගේ කෑලි අහුලන්න වෙන්නේ... මොනවා වුනත් මේක දැකලවත් ඩිෆෙන්ඩර් කාරයෝ ටික හැදුනොත් හොඳයි...

    අපො උන් නම් හැදෙන්නෙ නැහෙ බන්. ඩියවන්නව ගව එකක් හැපිලා වතුර බටයක් කඩුනෙ මම එතින හිටිය එවෙලෙ. උන් හැප්පිලාත් පාරෙ යන වනහ වලට බන් සද්ද දැම්මෙ.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    aith na supirima wadillak wadila thiuenne. Padapu eka fast and furious karanna gihilla thiuenne. Ara bus eka asse watila hitiye buwa thama... Balapan e buruwa nisa uth ekka thawa 4 k maruna. Hoda welawata cctv camera tibbe natnam aniwa bus driver la denna Dan remand. Wanguwath ekka overtake karanne buruwa. Anith eka ainata gaththe nathnam othana marena gana thawa wadi...... Hoda padam owa
     

    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    මං හිතන් හිටියේ Defender හෙන හයියයි කියලා, යකෝ කාඩ්බෝඩ් වගේනේ, ඉන්දියන් Layland පතේ බලපන්කො දැනිලාවත් නැ, අපේ පැත්තේ සැහෙන කාලෙකට ඉස්සර ඕකක් පොල් ගහක හැපිලා පොඩ්ඩක් චැසිය ඇද උනාලු, රටින් ආවලු සෙට් එකක් ඒ ගැන පරීක්ෂණයක් කරන්න, උන් කිව්වලු චැසිය එහෙම නැවෙන්න හේතුවක් නැ කියලා, ඒ කියන්නේ දැන් ඒවා බාලයිද? නැත්තන් මේක මේක Fake එකක්ද?

    USA wala Defender eka ban kare oya safety adu nisa , IIHS eke 25% crash test eka fail (youtube wala small overlap crash test kiyala wena wahana wala test thiyenawa ) mokak hari anathurakadi chassis ekai aluminuim body ekai wenama fit karala thiyena nisa chassi eken wen wenawa methanadi wahane chassis ekai engine ekai eka thana eth body eka irila gihilla , defender hadala thiyenne parana ladder system ekak nisa crash test ekakadi safe adui , force eka adu karanna "crumple zone" na onna okai aluth range rover , discovery , evoque saha next defender eka monocoque design enne
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    P S D උන් යන්නෙ හෙන වෙගෙන් බන්. පරෙ අනිත් වහන් අයින් කලෙ නත්ත්ම් කුනුහරපෙන් බනින්නෙ. එක එතින් දකින්නම ඔනි ඇත්ත තෙරෙන්න. අනුන්ගෙ වාහන වලින් පාර බදු අරන් වගෙ යන්නෙ. හැපුනත් උන්ගෙ නෙමයිනෙ බන්

    :yes::yes: