kello mudu daanne

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචං කෙල්ලො මුදු දාන්නෙ මොන අතේ මොන ඇඟිලි වලද? මම ඇහැව්වේ බැඳපු නැති කෙල්ලොත් මුදු දාගෙන ඉන්නවනේ? සාමාන්‍යෙයන් බැඳපු නැති අය දාන්නේ වම් අතේ ද නැත්නම් දකුනු අතේද? එහෙමත් නැත්නම් විශේෂයක් නැතිව කැමති එකක දානවද? මම මේ සබ්ජෙක්ට් එක දන්නෑ ඒකයි මචං ඇහුවෙ. :eek:
     
    • Like
    Reactions: sagee123

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,871
    6,739
    113
    38
    Galle
    wam athe. madagille kiyanne kollek siti. dhabaragille kiyanne kollek soyamin siti.. mahapatagille kiyanne kollo penna be. sulagille kiyanne lesbi. kellek tama kwwe, harida manda:oo:

    මටත් හෙන කාලෙක ඉදන් තිබ්බ ප්‍රශ්නයක් මේක. දැන් වම ඇත හරිනේ. එතකොට දකුණු අතේ දාල තිබ්බොත්?
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,871
    6,739
    113
    38
    Galle

    Think thousand times before you speak

    25gglg6.jpg
     
    • Like
    Reactions: MNV

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Eka ekkenna eka ekkenata one widihata mudu danawa machan. Moko athe muddak damma kiyala bella kapanna meka arabiya newene.

    Anyway, engage unata passe hari, wedding ekata passe hari kellek mudda danne wam athe 4 weni agillata. (Wedagillada manda. Nama mathaka na) Oka thama ithin standard eka.
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :rofl: Maru replies tika:rolleyes:
    Wam athe daana wedding muddata witharay therumak thiyenne anith okkoma eka ekkenaa hadaagaththa ewa:nerd: