Minuwangoda_PSD Accident 18+

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඒකක ඉස්සරහ ෂිට් එකක වාඩි වෙලා වරෙන්කෝ ඒ වගේම ආතල් බං. ඇගේ ලේ වතුර වෙන එක විතරයි වෙන්නේ. උන් ඕවර්ටේක් කරන්න යන වාහනේ ලගටම බස් එක අරන් යනවා අඩි ගානක් තියෙන්න අරූ කරුමෙටවත් බ්‍රේරෙක් එකක් ගැහුවොත් ඉවරයි බං

    අම්බෝ ඔව්..:baffled:
    බෝල කණ්නාඩියෙන් ඉස්සරහෙන් යන වාහනේ නැට්ට පෙනි පෙනිත් 70 -80 විතර තියාගෙන යනවනේ...
    :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉස්සරහින් ආපු බස් එකට තව වමට ගන්න තිබ්බා අඩු තරමේ ප්‍රතීක ක්‍රියාවක් විදියට වත්....
    මම නම් හිතන්නේ එහෙම වුනා නම් එක්කො ජීප් එක බේරෙනවා, නැත්තං ඩැමේජ් අඩුයි. මොකද ජීප් එක වදින්නේ ඉස්සරහ බස් එකේ. ඒ වදින කොට වේගේ අඩාල වෙලා තමා පිටිපස්සෙ බස් එකට ක්‍රෂ් වෙන්නේ....
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia

    නෑ බං ඊට වැඩිය අයිනට කරගන්න තිබ්බා අනිත් බස් එකට එහෙනම්. ලංකාවේ ගොඩක් වාහන අනිත් වාහන වලට ඉස්සර කරන්න ඉඩ දෙන්නේ නැ. ambulance එකකට ඉඩ දෙන්නේ යන ගමන් අයින් කරලා. වෙන රටවල් වල නම් අයින් කරලා නවත්තගන්නවා ambulance එක යනකම්. අනිත් එක ඒ බස් එක නැවැත්තුවා නම් ඔය Crash එක ඔච්චර වෙන්නේ නෑ සාපේක්ෂ ප්‍රවේගය මචං. අරූ නවත්තද්දී ඩිෆෙන්ඩර් එකට පහු කරන්න යන කාලය අඩුයි බස් එක.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    අම්බෝ ඔව්..:baffled:
    බෝල කණ්නාඩියෙන් ඉස්සරහෙන් යන වාහනේ නැට්ට පෙනි පෙනිත් 70 -80 විතර තියාගෙන යනවනේ...
    :baffled:

    හරියටම 60යි 70යි අතර තියන් යනවා බං යාපනය කොළඹ එහෙම යන ඒවා. ඇගේ ලේ හිදෙනවා බං
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    නෑ බං ඊට වැඩිය අයිනට කරගන්න තිබ්බා අනිත් බස් එකට එහෙනම්. ලංකාවේ ගොඩක් වාහන අනිත් වාහන වලට ඉස්සර කරන්න ඉඩ දෙන්නේ නැ. ambulance එකකට ඉඩ දෙන්නේ යන ගමන් අයින් කරලා. වෙන රටවල් වල නම් අයින් කරලා නවත්තගන්නවා ambulance එක යනකම්. අනිත් එක ඒ බස් එක නැවැත්තුවා නම් ඔය Crash එක ඔච්චර වෙන්නේ නෑ සාපේක්ෂ ප්‍රවේගය මචං. අරූ නවත්තද්දී ඩිෆෙන්ඩර් එකට පහු කරන්න යන කාලය අඩුයි බස් එක.

    sira kathawa machan.. defender eka weradi unath porata kalin yana bus eka slow, newettuwa nam anathura walakwaganna tibba kiyala matath hithuna.. eth ithin den owa kiyala wedak na..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉස්සරහින් ආපු බස් එකට තව වමට ගන්න තිබ්බා අඩු තරමේ ප්‍රතීක ක්‍රියාවක් විදියට වත්....
    මම නම් හිතන්නේ එහෙම වුනා නම් එක්කො ජීප් එක බේරෙනවා, නැත්තං ඩැමේජ් අඩුයි. මොකද ජීප් එක වදින්නේ ඉස්සරහ බස් එකේ. ඒ වදින කොට වේගේ අඩාල වෙලා තමා පිටිපස්සෙ බස් එකට ක්‍රෂ් වෙන්නේ....
    ඕක තමා බං මාත් මේ ත්‍රෙඩ් එකෙ මුල ඉදංම කියන්නෙ :oo:
    මූනෙ වදිනවා වගේ නෙවේ නේ බදේ වැදිලා ඇදිලා ගියා නං අඩු ගානේ දකුනෙ ඉන්න එකා නිවං ගිහිං අනිත් උංටික වත් බේරන්න තිබ්බා :sorry:
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඕක තමා බං මාත් මේ ත්‍රෙඩ් එකෙ මුල ඉදංම කියන්නෙ :oo:
    මූනෙ වදිනවා වගේ නෙවේ නේ බදේ වැදිලා ඇදිලා ගියා නං අඩු ගානේ දකුනෙ ඉන්න එකා නිවං ගිහිං අනිත් උංටික වත් බේරන්න තිබ්බා :sorry:

    නෑ බං defender එක කෙලින්ම ගිහින් බස් එකේ වැදුනා නම් Damage එක ඔයිට වඩා අඩුයි. දෙපැත්තට වඩා ඉස්සරහින් වදිද්දී damage අඩුයි මොකද ඕක design කරලා තියෙන්නේ ඉස්සරහෙන් එන impact වලට හින්දා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ බං defender එක කෙලින්ම ගිහින් බස් එකේ වැදුනා නම් Damage එක ඔයිට වඩා අඩුයි. දෙපැත්තට වඩා ඉස්සරහින් වදිද්දී damage අඩුයි මොකද ඕක design කරලා තියෙන්නේ ඉස්සරහෙන් එන impact වලට හින්දා
    මං කිව්වේ බස් එකේ මූනෙ වදින් නැතුව බදේ ඩිෆෙන්ඩර් එකේ මූන අතුතං ගියා නං කියලා :sorry:
     
    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    මට දැනුන විදියට මොනවා උනත් ඉස්සරහින් ආපු බස් ඒකට ඉඩ තිබුන අයින් කරගන්න
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉස්සරහින් ආපු බස් එකට තව වමට ගන්න තිබ්බා අඩු තරමේ ප්‍රතීක ක්‍රියාවක් විදියට වත්....
    මම නම් හිතන්නේ එහෙම වුනා නම් එක්කො ජීප් එක බේරෙනවා, නැත්තං ඩැමේජ් අඩුයි. මොකද ජීප් එක වදින්නේ ඉස්සරහ බස් එකේ. ඒ වදින කොට වේගේ අඩාල වෙලා තමා පිටිපස්සෙ බස් එකට ක්‍රෂ් වෙන්නේ....

    Matath mekama thamai hithune..issarahin ena bus eka sudu irath kapagena wage para maddenmai enne..samanyen wanguwak gannakota pare ayinama allalane ganna one..ehema kalanan mechchara damage ekak nowenna thibba..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,382
    17,322
    113
    Auckland
    ඒක අමුම අමු ගොන් දැමිල්ලක්. බස් කාරයාට ඊට වඩා කරන්න දෙයක් නෑ.ඌ වන්ගුවෙන් එන්නෙ. බස් එකත් බ්‍රේක් කරනව හොදට බලන්න. සමහර විට බස් එකේ රෝද ලොක් උනා වෙන්න පුලුවන් ඒක තද වැස්සක් නිසා. එතකොට කොහෙට හැරෙව්වත් වැඩක් නෑ වන්ගුව නිසා දකුනට යනව.මෙතන ලොකු ටෝක් දෙන හැමෝටම නොතේරෙන දේ තමා පැනික් අවස්තාවකදි අපි මොකද කරන්නෙ කියන එක. තප්පර ගානක්නෙ මේක සිද්ද වෙන්න ගියේ. අර බස් එකට මිනිහෙක් නැග්ගෙ නැත්තන් මේ අනතුර වෙන්නෙ නැහැ. ඒ වගේම එකවර වාහන 2ක් ඉස්සර කරන්න බෑ. ඒක නීති කඩකිරීමක්. වන්ගුවක බ්‍රේක් ගැහුවොත් වන්ගුවට ප්‍රතිවිරුද්ද පැත්තට වාහනේ අදිනව ඒක අනිවාර්යයෙන් සිද්ද වෙනව මේක වැස්ස වෙලාවක් නිසා තවත් දරුනුයි.

    අනික අර ඉස්සර කරන බස් එක තව අයිනට ගන්න තිබ්බ කියන අයට කියන්න තියෙන්නෙ එහෙම පස්සෙන් එන එවුන් දිහා බලන් වාහන පදින්න ගියොත් හොදට තියෙයි. මේ වගේ වන්ගුවක වාහන පෝලිම් පිටින් වැස්සක ලොකු කමට ඉස්සර කරල තප්පට ගානකින් ගමන ඉස්සර කරගන්න ගිහින් අන්තිමට ජීවිත කීයක් නාස්ති උනාද ? :angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඉස්සරහින් ආපු බස් එකට තව වමට ගන්න තිබ්බා අඩු තරමේ ප්‍රතීක ක්‍රියාවක් විදියට වත්....
    මම නම් හිතන්නේ එහෙම වුනා නම් එක්කො ජීප් එක බේරෙනවා, නැත්තං ඩැමේජ් අඩුයි. මොකද ජීප් එක වදින්නේ ඉස්සරහ බස් එකේ. ඒ වදින කොට වේගේ අඩාල වෙලා තමා පිටිපස්සෙ බස් එකට ක්‍රෂ් වෙන්නේ....

    ඒ බස් කාරයා වංගුව ගත්ත ගමන් අයියේ මේ සීන් ඒක දකින්නේ..තත්පර ගානයි..ඒ ටිකට බස් ඩ්‍රයිවර්ගේ ඔළුවට වැටෙන්නේ නෑ මොකක්ද කරන්න ඕනේ කියලා..ඔය සීට් එකේ ලාමක ටින් ටින් අත්දැකීම් අඩු කෙනෙක් හිටියා නම් අනතුර ඩබල් වෙන්නත් තිබ්බා...බයට එහෙට මෙහෙට වැනුවා නම් බස් එකේ මගීන්ටත් අනතුරක් වෙන්න තිබ්බා..මගේ මතය නම් ඒක....

    වේගය මාරු කැදවයි කියන එක අයෙත් අපට මතක් කරලා දුන්නා මේ වීඩියෝ එකෙන්..මේක බලලවත් අනිත් අය පරිස්සමෙන් වාහන පදවනවා නම් ඉස්සරහට වෙන්න තියෙන අනතුරු ගොඩක් අඩු වෙයි..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,349
    15,980
    113
    අන්න බස් කාරයව ඇරෙස්ට් කරලලු..පුදුම වෙන්න දෙයක් නෑ ලංකාවෙනෙ:rofl:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    බස් කාරය එකෙන්ම ඩෙෆෙන්ඩර් එක පැත්තට කැපුවා. උන් ඔය කුප්ප වැඩේ සාමානයෙන් කරනවා. මූ ඒ එන විදියට අවානම් ඩිෆෙන්ඩරේ නැතත් අනිත් බස් එකේ වදින සයිස් එකක් තියෙන්නේ. අනික මූ හැප්පුනාට පස්සේ බස් එක පාරෙන් අයින් කරනවා. මොන යකාද හැප්පුන වාහනේ ඔක්කොටම කලින් පාරෙන් අයින් කරන්නේ.
    ඩෙෆෙන්ඩරේ වැරදි උනාට බස් කාරය කරේ අමු කුප්ප වැඩක්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,349
    15,980
    113
    ජන්තු අයියා;18950649 said:
    ඒ බස් කාරයා වංගුව ගත්ත ගමන් අයියේ මේ සීන් ඒක දකින්නේ..තත්පර ගානයි..ඒ ටිකට බස් ඩ්‍රයිවර්ගේ ඔළුවට වැටෙන්නේ නෑ මොකක්ද කරන්න ඕනේ කියලා..ඔය සීට් එකේ ලාමක ටින් ටින් අත්දැකීම් අඩු කෙනෙක් හිටියා නම් අනතුර ඩබල් වෙන්නත් තිබ්බා...බයට එහෙට මෙහෙට වැනුවා නම් බස් එකේ මගීන්ටත් අනතුරක් වෙන්න තිබ්බා..මගේ මතය නම් ඒක....

    වේගය මාරු කැදවයි කියන එක අයෙත් අපට මතක් කරලා දුන්නා මේ වීඩියෝ එකෙන්..මේක බලලවත් අනිත් අය පරිස්සමෙන් වාහන පදවනවා නම් ඉස්සරහට වෙන්න තියෙන අනතුරු ගොඩක් අඩු වෙයි..

    නෑ නෑ ඉරි කපලා පුළුවන්තරම් හයිස්පීඩ් යන්න ඕන..මොකද ඇක්සිඩන්ට් එකක් උනොත් වැරදිකාරයා වෙන්නේ එහා ලේන් එකේ එන එකා..:lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    නෑ නෑ ඉරි කපලා පුළුවන්තරම් හයිස්පීඩ් යන්න ඕන..මොකද ඇක්සිඩන්ට් එකක් උනොත් වැරදිකාරයා වෙන්නේ එහා ලේන් එකේ එන එකා..:lol:

    සිරාවට...පාරේ බැහැලා පයින් යන්නත් බයයි බං මේ ගොන් නීති නිසා...
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ඒක අමුම අමු ගොන් දැමිල්ලක්. බස් කාරයාට ඊට වඩා කරන්න දෙයක් නෑ.ඌ වන්ගුවෙන් එන්නෙ. බස් එකත් බ්‍රේක් කරනව හොදට බලන්න. සමහර විට බස් එකේ රෝද ලොක් උනා වෙන්න පුලුවන් ඒක තද වැස්සක් නිසා. එතකොට කොහෙට හැරෙව්වත් වැඩක් නෑ වන්ගුව නිසා දකුනට යනව.මෙතන ලොකු ටෝක් දෙන හැමෝටම නොතේරෙන දේ තමා පැනික් අවස්තාවකදි අපි මොකද කරන්නෙ කියන එක. තප්පර ගානක්නෙ මේක සිද්ද වෙන්න ගියේ. අර බස් එකට මිනිහෙක් නැග්ගෙ නැත්තන් මේ අනතුර වෙන්නෙ නැහැ. ඒ වගේම එකවර වාහන 2ක් ඉස්සර කරන්න බෑ. ඒක නීති කඩකිරීමක්. වන්ගුවක බ්‍රේක් ගැහුවොත් වන්ගුවට ප්‍රතිවිරුද්ද පැත්තට වාහනේ අදිනව ඒක අනිවාර්යයෙන් සිද්ද වෙනව මේක වැස්ස වෙලාවක් නිසා තවත් දරුනුයි.

    අනික අර ඉස්සර කරන බස් එක තව අයිනට ගන්න තිබ්බ කියන අයට කියන්න තියෙන්නෙ එහෙම පස්සෙන් එන එවුන් දිහා බලන් වාහන පදින්න ගියොත් හොදට තියෙයි. මේ වගේ වන්ගුවක වාහන පෝලිම් පිටින් වැස්සක ලොකු කමට ඉස්සර කරල තප්පට ගානකින් ගමන ඉස්සර කරගන්න ගිහින් අන්තිමට ජීවිත කීයක් නාස්ති උනාද ? :angry:

    True :yes::yes:
    theory widihata kohoma kiwwath practically oya tika thamai wenne