ඒකක ඉස්සරහ ෂිට් එකක වාඩි වෙලා වරෙන්කෝ ඒ වගේම ආතල් බං. ඇගේ ලේ වතුර වෙන එක විතරයි වෙන්නේ. උන් ඕවර්ටේක් කරන්න යන වාහනේ ලගටම බස් එක අරන් යනවා අඩි ගානක් තියෙන්න අරූ කරුමෙටවත් බ්රේරෙක් එකක් ගැහුවොත් ඉවරයි බං
අම්බෝ ඔව්..

බෝල කණ්නාඩියෙන් ඉස්සරහෙන් යන වාහනේ නැට්ට පෙනි පෙනිත් 70 -80 විතර තියාගෙන යනවනේ...






