ISIS Drone Attack

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
aim eka tiyana dihawata newei watema wadinawane :sorry::sorry:

640px-Apache_Gun_%28M230_Chain_Gun%29.jpg


oka ban 30mm automatic Boeing M230 chain gun ekak
cannon ekak vage nisa minihatama thiyenna ona ne, lagata tibbath ati
 

Kasun.K

Member
Jul 22, 2015
188
15
0
US කවදාවත් isisඉවරය්ක් කරල දාන්නැ. isis කියන්නෙත් මොසාඩ් එකෙන් පාලනය වෙන සංවිදනයක්. මොසාඩ් එකෙන් isis එක තමන්ට ඔනෙ මුස්ලිම් රටවල් අස්තවර කරන්න පාවිච්චි කරනව. මොඩ මුස්ලිම් උන් එක දන්නැ. උන්ගෙ ජිහඩ් යුද්දෙ වෙනුවෙන් කියල උන් එක්ක එකට තමන්ගෙම රටවල් යුද පිටි කරගන්නව. අල්කයිඩ තලෙබන් කියන්නෙත් මෙ වගෙම මොසාඩ් එකෙන් ගහන ගේමක්.
 

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
US කවදාවත් isisඉවරය්ක් කරල දාන්නැ. isis කියන්නෙත් මොසාඩ් එකෙන් පාලනය වෙන සංවිදනයක්. මොසාඩ් එකෙන් isis එක තමන්ට ඔනෙ මුස්ලිම් රටවල් අස්තවර කරන්න පාවිච්චි කරනව. මොඩ මුස්ලිම් උන් එක දන්නැ. උන්ගෙ ජිහඩ් යුද්දෙ වෙනුවෙන් කියල උන් එක්ක එකට තමන්ගෙම රටවල් යුද පිටි කරගන්නව. අල්කයිඩ තලෙබන් කියන්නෙත් මෙ වගෙම මොසාඩ් එකෙන් ගහන ගේමක්.

ISIS eke lokka Jewish ekek
hqdefault.jpg
 

Kasun.K

Member
Jul 22, 2015
188
15
0
ISIS eke lokka Jewish ekek
hqdefault.jpg

බැග්ඩැඩි නෙද ? මම නම් හිතන්නෙ නැහැ. අල්කයිඩ එකෙත් ලොක්කට හිටියෙ මුස්ලිම් එකෙක්නෙ. බින්ලාඩන්. ඕව ඔක්කොටම සල්ලි දෙන්නෙ සෞදියෙන්. ඊශ්‍රායලයට සල්ලිත් දෙන්න ඕන්නෑ හමුදාව යවන්න ඔනෙත් නැහැ. මොලේ පාවිච්ච් කල්ල ලොකෙම උන්ට ඔනෙ විදිහට හදාගෙන ඉවරයි. ලොක්ක මොසාඩ් එක කියන දෙවල් අහන්නැතුව ගිය ගමං ඩ්‍රොන් යවල මරල දානව.
 

nvishaka810

Active member
  • Apr 19, 2012
    168
    43
    28
    මේ ඩ්‍රෝන් වලින් ගහන එකක් නෙවෙයි.අපාචි දෙකකින් ගහන්නෙ.ඔකුන්ට ඔහොමම තමයි නෙලන්න ඕනේ.
     

    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    අබු බක්ර් අල් බැග්ඩෑඩි. isis එකෙ නායකය

    Al-Baghdadi (born Ibrahim Awwad Ibrahim Ali Muhammad al-Badri al-Samarrai (in Arabic إبراهيم عواد إبراهيم علي محمد البدري السامرائي))[21] is believed to have been born near Samarra, Iraq, in 1971.[22] In his teens he had a passion for football. In an interview with The Daily Telegraph, contemporaries of al-Baghdadi describe him in his youth as being shy, unimpressive, religious scholar and a man who eschewed violence. For more than a decade, until 2004, he lived in a room attached to a small local mosque in Tobchi, a poor neighbourhood on the western fringes of Baghdad, inhabited by both Shia and Sunni Muslims.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මෙහ හැම නිව්ස් චැනල් එකකම ඔක සැරෙන් සැරේ පෙනනවා මුන්ට නිකන් අවුරුදු වගේ ඇති ලොල්