2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    Adathamy palaweni paarata ahuwe oka:sorry:
    Lassanama sinduwakne:)

    නව ගිත්යෙ කටහඩ පරයා සන්ගිත්ය නැගි එනවා. .. පැරනි ගිතයෙ කඩහඩ තමයි මුලිකව ඉස්මතු කරන්නෙ. එක මන් හිත්න්නෙ අලුත් ක්‍රමයද කොහෙද . කිබුලා මෙ ගැන කියලා තියනවා. අමරදෙවයන්ගෙ සන්නාලියනෙ ගිත්ය නව හා පැරනි පටිගත කිරිම් අසන්නට සලස්වමින්:yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කොහෙට හරි වෙලා අහං ඇති...
    ජානක විල් තෙර මිස් කරන්නේි නෑ මං දන්න තරමින්....

    මගෝඩිස්තුමා මේක අහන එක ගැන සතුටුයි. ක්ලිසිකල්ස් දන්න කෙනෙක් මේ ගීත වල සංගීත ආඛ්‍යයන ගැන යමක් කියනව නම් ඒක මේකේ ඉන්න අයගේ දැනුමට සෑහෙන තල්ලුවක් වෙයි

    ඔය පැත්තෙ එන්න ඔනි සහො.. කලෙකින් එන්න බැරි උනා දැන් නම් ලෙල්ල්ටම තදියන් වෙලා වැඩ වැඩ:sorry::sorry:
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    කොහෙට හරි වෙලා අහං ඇති...
    ජානක විල් තෙර මිස් කරන්නේි නෑ මං දන්න තරමින්....

    මගෝඩිස්තුමා මේක අහන එක ගැන සතුටුයි. ක්ලිසිකල්ස් දන්න කෙනෙක් මේ ගීත වල සංගීත ආඛ්‍යයන ගැන යමක් කියනව නම් ඒක මේකේ ඉන්න අයගේ දැනුමට සෑහෙන තල්ලුවක් වෙයි

    :cool::D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කාලෙකින් සසල හදවිල්තෙර අහන්න ආවෙ. කොහෙ හරි දුර වෙහෙසකර ගමනක් ගිහින් ආයිත් ගෙදර ආවා වගෙ හැගිමක් එන්නෙ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මෙ ගිත්ය නම් අහලා නැහැ. අහලා නැති මනරම් ගිත අහන්න නම් විල්තෙර තමයි