2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula
dmtx Well-known member Dec 1, 2011 22,219 4,118 113 Sep 11, 2015 #62 maxboysl said: ටි වි එක හදගත්ත්ද ?? Click to expand... තාම නෑ මචෝ
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Sep 11, 2015 #63 Magodis-Thuma said: ශා ලා නියම සින්දුවක්නෙ! Click to expand...
mahesh1297 Well-known member Sep 25, 2010 3,688 950 113 ~රේස් ට්රැක්~ Sep 11, 2015 #64 කණ කර සැරසූ මාල අරුන්ගල් හන්දියේ කඩයට උගස් වෙලා...... දහස් වරක් සේදූ සුදු ගවුමේ හැඩ රැලි දැන් හොඳටම මැකිලා..... ඒත් අනේ නැහැ නංගියේ ඔබගේ වත මල මැලැවීලා...... නොහඞන් කඳුළු සලා........ නොහඞන් කඳුළු සලා........ ගායනය : ශාලිත අබේවික්රම Last edited: Sep 11, 2015
කණ කර සැරසූ මාල අරුන්ගල් හන්දියේ කඩයට උගස් වෙලා...... දහස් වරක් සේදූ සුදු ගවුමේ හැඩ රැලි දැන් හොඳටම මැකිලා..... ඒත් අනේ නැහැ නංගියේ ඔබගේ වත මල මැලැවීලා...... නොහඞන් කඳුළු සලා........ නොහඞන් කඳුළු සලා........ ගායනය : ශාලිත අබේවික්රම
Magodis-Thuma Well-known member Apr 29, 2010 1,995 228 63 Magodilanthe Sep 11, 2015 #65 Elysium said: Click to expand... ලන්කාවේ රේඩියෝ චැනල් ගොබ්බයො ඕවා දාන්නේ නෑනෙ
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,850 113 colombo Sep 11, 2015 #67 සාලිත අබෙවික්රමගෙ ගිත්යක් කාලෙකින් අහන්නෙ.
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Sep 11, 2015 #68 Magodis-Thuma said: Click to expand... මට හිතුන දේ කිව්වෙ හිටන්...තරහ ගන්ඩ එපා
Magodis-Thuma Well-known member Apr 29, 2010 1,995 228 63 Magodilanthe Sep 11, 2015 #69 ඒකන ඇත්ත අලුත් එක ඉස්සර එක වගෙ හිතට වදින්නෙ නෑ
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,850 113 colombo Sep 11, 2015 #70 dmtx said: තාම නෑ මචෝ Click to expand... ඔක දිපන් ලමයෙකුට
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Sep 11, 2015 #71 Magodis-Thuma said: ලන්කාවේ රේඩියෝ චැනල් ගොබ්බයො ඕවා දාන්නේ නෑනෙ Click to expand... Adathamy palaweni paarata ahuwe oka Lassanama sinduwakne
Magodis-Thuma said: ලන්කාවේ රේඩියෝ චැනල් ගොබ්බයො ඕවා දාන්නේ නෑනෙ Click to expand... Adathamy palaweni paarata ahuwe oka Lassanama sinduwakne
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,850 113 colombo Sep 11, 2015 #72 ජානක එ ජෙ කියන එකා අහන් ඉන්න්වද මෙක??
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Sep 11, 2015 #73 dmtx said: Click to expand... ආසයි නෙහ් කෙල්ලෙක් පව් කියනවට...
Magodis-Thuma Well-known member Apr 29, 2010 1,995 228 63 Magodilanthe Sep 11, 2015 #74 cedric1986 said: මට හිතුන දේ කිව්වෙ හිටන්...තරහ ගන්ඩ එපා Click to expand... මම ගැන නෙවෙයිනෙ කීවෙ
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Sep 11, 2015 #75 පළමු පටිගත කිරීම හොඳයි කලින් දාපු එකට වඩා
dmtx Well-known member Dec 1, 2011 22,219 4,118 113 Sep 11, 2015 #76 maxboysl said: ඔක දිපන් ලමයෙකුට Click to expand... හැමිනියන්
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Sep 11, 2015 #77 maxboysl said: ජානක එ ජෙ කියන එකා අහන් ඉන්න්වද මෙක?? Click to expand... කොහෙට හරි වෙලා අහං ඇති... ජානක විල් තෙර මිස් කරන්නේි නෑ මං දන්න තරමින්.... මගෝඩිස්තුමා මේක අහන එක ගැන සතුටුයි. ක්ලිසිකල්ස් දන්න කෙනෙක් මේ ගීත වල සංගීත ආඛ්යයන ගැන යමක් කියනව නම් ඒක මේකේ ඉන්න අයගේ දැනුමට සෑහෙන තල්ලුවක් වෙයි
maxboysl said: ජානක එ ජෙ කියන එකා අහන් ඉන්න්වද මෙක?? Click to expand... කොහෙට හරි වෙලා අහං ඇති... ජානක විල් තෙර මිස් කරන්නේි නෑ මං දන්න තරමින්.... මගෝඩිස්තුමා මේක අහන එක ගැන සතුටුයි. ක්ලිසිකල්ස් දන්න කෙනෙක් මේ ගීත වල සංගීත ආඛ්යයන ගැන යමක් කියනව නම් ඒක මේකේ ඉන්න අයගේ දැනුමට සෑහෙන තල්ලුවක් වෙයි
Magodis-Thuma Well-known member Apr 29, 2010 1,995 228 63 Magodilanthe Sep 11, 2015 #79 Elysium said: Adathamy palaweni paarata ahuwe oka Lassanama sinduwakne Click to expand... මම අහලත් නෑ මට හිතෙන විදිහට කොහේදිවත්
Elysium said: Adathamy palaweni paarata ahuwe oka Lassanama sinduwakne Click to expand... මම අහලත් නෑ මට හිතෙන විදිහට කොහේදිවත්
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Sep 11, 2015 #80 IsuruP123 said: පළමු පටිගත කිරීම හොඳයි කලින් දාපු එකට වඩා Click to expand... Pahadiliwama