![]()
oka ban 30mm automatic Boeing M230 chain gun ekak
cannon ekak vage nisa minihatama thiyenna ona ne, lagata tibbath ati

දැන්නේ නැති හින්දා අහන්නේ
මේ මොන රටේ කොතනට ද ගහන්නේ ?
මෙතන පොඩි ලමයි ගැනු අය නැද්ද?
ඔක්කොම අයි එස් අයි එස් උන්මද ඉන්නේ ?
මේ ගහන බාන්ඩේ දුරස්ත පාලකයකින්ද ක්‍රිත්මක වෙන්නේ ?
මෙකෙ ඇතුලේ කවුරුත් නැද්ද ?



