2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Kabhi jo baadal barse
    Main dekhoon tujhe aankhein bharke
    Tu lage mujhe pahli baarish ki duaa
    Tere pahloo mein rehe loon
    Main khudko paagal kehe loon
    Tu gham de ya khushiyaan
    Seh loon saathiya

    සනි ලියොන් අක්කගේ ෆිල්ම් එකක්නේ..
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    2mpbt74.jpg
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    පෙම් කවක්‌ ලියු නුඹ සිත් අහසේ
    එය මකා දමා ගිය හැටි රහසේ
    නුඹ මෙතෙක්‌ රැදී උන් මා මනසේ
    පෙම් පුරාවතක්‌ නිමා කරන්නද
    මා කෙලසේ ...

    නුඹ යන්නම යන්නම යනවානම්
    මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්.. :(
    යලි එන්නම එන්නම හිතුනේ නම්
    නුඹ එන්න එපා මගේ හිත තහනම්

    හුරතලෙන් දැවටිලා මගේ ලගින්
    දුන් සතුට එපමනද මට පවසන්..
    සද එළිය පොලොවටයි හිමි වුයේ
    සද අහසේ රැදුනාට රත්තරනේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලතා මංගේෂ්කාර් මහත්මියගේ සින්දු වලින් පස්සේ අහපු ලස්සනම කටහඬ...:love:
    කුකුලෝ උඹ අහල තියනව ද සුජාතා ගෙ, කවිතා ක්‍රිස්ණමූර්ති සුබ්‍රමනියම් ගෙ, කවීතා පෞඩ්වාල් ගෙ කටහඩවල්.......?????
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මගෝ මේ ගීතය බලපං කෝ...
    ඇඩුන බං අහද්දී....මෙලෝ අර්ථයක් දැනං නෙවෙයි...
    පස්සෙයි අර්ථය හොයා ගත්තේ....
    සංගීතය නම් මැක්සා නෙවෙයි සුපිරි මැක්සා......:love:

    අනිවා. අපෙයි ඔහෙයි වෙනස තමා මොන අලුත් ටෙක්නීක් යූස් කරත් බහුතර ගායිකාවෝ හරි ගායකයෝ හරි බේසික් වලින් හොදට මුවහත් වෙලා නැතිව අමාරුයි සර්වයිව් වෙන්න. මට තේරෙන විදිහට. ලන්කාවෙ විතරයි සින්ඩු කියන්න බැරි අයගෙ සින්දු ජනප්‍රිය කරවන්නෙ. ගිය පාර ෆිල්ම්ෆෙයාර් දිනපු අනික්ක කපූර් අර සනී අක්ක ඉන්න සින්ඩුව - ඒක පකිස් සින්දුවක කොපියක්- ඒක මොඩාර්න් වුනත් මාර විඩිහට ශෘතියට අවුට් යන්බෙ නැතුව කියනෙ. අපෙ එහෙම කියන්න පුකුවන් කොල්ලො කෙල්ලො එලියෙ. උඩ ඉන්න උන්ගෙ කුහක කම් හා සල්ලි නිසා
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    පෙම් කවක්‌ ලියු නුඹ සිත් අහසේ
    එය මකා දමා ගිය හැටි රහසේ
    නුඹ මෙතෙක්‌ රැදී උන් මා මනසේ
    පෙම් පුරාවතක්‌ නිමා කරන්නද
    මා කෙලසේ ...




     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    I Know . . . ඒ නිසාම ළඟදීම ටාටා බායි කියලා නොඑන්නම යනවා...

    කරුමේ තමා සිංහලයෝ.මටත් දැන්නම් හොඳටම කලකිරිලා බන්.තව අවුරුද්දක් දෙකක් බලලා තීරනයක් ගන්නවා.කොහේ ගියත් සතුටින්,යහතින් ජීවත් වෙයන්.ඒලකිරි වරෙන්.