ඔය ඔක්කොම එහෙකට දාන්ඩ පුලුවන්ද....![]()



බෑ.. වෙන වෙනම එක එක ගන්න වෙනවා... ඒත් අවාසනාවට ලංකාවේ ඉඳන් මේවා ගන්න බෑ...![]()


අන්න එල කොල්ලා.උබට ලංකාවේ නම් මේවා පදින්න බැරි වෙයි.![]()
Nikan paawenava vage![]()


ලතා මංගේෂ්කාර් මහත්මියගේ සින්දු වලින් පස්සේ අහපු ලස්සනම කටහඬ...![]()
කුකුලෝ උඹ අහල තියනව ද සුජාතා ගෙ, කවිතා ක්රිස්ණමූර්ති සුබ්රමනියම් ගෙ, කවීතා පෞඩ්වාල් ගෙ කටහඩවල්.......?????ලතා මංගේෂ්කාර් මහත්මියගේ සින්දු වලින් පස්සේ අහපු ලස්සනම කටහඬ...![]()
මගෝ මේ ගීතය බලපං කෝ...
ඇඩුන බං අහද්දී....මෙලෝ අර්ථයක් දැනං නෙවෙයි...
පස්සෙයි අර්ථය හොයා ගත්තේ....
සංගීතය නම් මැක්සා නෙවෙයි සුපිරි මැක්සා......![]()
I Know . . . ඒ නිසාම ළඟදීම ටාටා බායි කියලා නොඑන්නම යනවා...