කමාන්ඩෝ රෙජිමේන්තුවට ඇතුල් වෙන්න....!

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මේ පුහුණුව හරියට ලබා ගන්න. ඒ වාසනාව හැමෝටම ලැබෙන්නෑ..
    මොකද මේකට රජය සෑහෙන්න වියදම් කරනව. ඒ තරම් වටිනව.
    මගෙත් මල්ලි කෙනෙත් ඉන්නව කොමාන්ඩෝ එකේ... ගණේමුල්ල කෑම්ප් එකේ..
    මිනිහත් ඒ දවස් වල පට්ට කට්ටක් කෑව පුහුණු වෙන කාලෙ..
    අම්පාර කොණ්ඩුවටුවාන කෑම්ප් එකේ පුහුණුවීම් තිබුනෙ..

    ඊට වඩා කට්ටක් කෑවෙ අපි.. :confused: මිනිහව බලන්න යන්න.. අම්පාරෙ :rofl:


    :rofl::rofl: එකනන් ඇත්ත බලන්න හම්බෙන්නෑ නේ හැමතිස්සේම....
    එළකිරි මල්ලියෙක්නේ ඉන්නේ.... මරු.... ;)
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,398
    113
    පුළුවන් කියල හිතල පලයන් මචන් ...බැරි වෙන එකක් නෑ ..සුබ පැතුම්
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගියා වගේ නෙවේ මචං දරා ගැනීම 100%ට 20000% ක් වත් ඕන. 2x2 පොලු පාරවල් 5ක් වත් එක දිගට ඉවසන් ඉන්න බැරි නම් ඒ පැත්ත බලන්නවත් එපා.:no::no:නිකන්ම විශිෂ්ඨයෙක් වෙන්න බෑ.අම්බානකට දුක්විදින්න වෙනවා

    :yes::yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    ගිවිසුම් කාලය කොච්චරක්ද බන්?
    අවුරුදු 6කට කලින් SF යන්න ගිහින් ගියෙ නෑ.. අවුරුදු 38ක් ගිවිසුම..
    ගියානම් අද ස්නයිපරයක් උස්සන් ඉන්නේ :yes:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ගිවිසුම් කාලය කොච්චරක්ද බන්?
    අවුරුදු 6කට කලින් SF යන්න ගිහින් ගියෙ නෑ.. අවුරුදු 38ක් ගිවිසුම..
    ගියානම් අද ස්නයිපරයක් උස්සන් ඉන්නේ :yes:

    ඔව් බං 2050 ගානක් වෙනකන් ආමි එකේ ඉන්න වෙනවා....!:yes:

    ඔය ඔක්කොම කරන්නත් ඉන්ටව් පාස්වෙන්න එපෑ බං.. එකට කෙලවුනොත් ඔය මුකුත් නෑ.. බලමු ඉස්සරහට.. උඔ කැමති නැද්ද යන්න...:yes:
     
    • Like
    Reactions: ashmi

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Theruwan saranai!!!interview select wela training eka hondatama karanna shakthiya dairyaya labewa kiyala prarthana karanawa..:D
     
    • Like
    Reactions: Aruna119

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ගිවිසුම් කාලය කොච්චරක්ද බන්?
    අවුරුදු 6කට කලින් SF යන්න ගිහින් ගියෙ නෑ.. අවුරුදු 38ක් ගිවිසුම..
    ගියානම් අද ස්නයිපරයක් උස්සන් ඉන්නේ :yes:

    ehema naha ban.22 year service eken passe retire wenna puluwan
    12 year walin passe kamathinam aswenna puluwan
     

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    ගියා වගේ නෙවේ මචං දරා ගැනීම 100%ට 20000% ක් වත් ඕන. 2x2 පොලු පාරවල් 5ක් වත් එක දිගට ඉවසන් ඉන්න බැරි නම් ඒ පැත්ත බලන්නවත් එපා.:no::no:නිකන්ම විශිෂ්ඨයෙක් වෙන්න බෑ.අම්බානකට දුක්විදින්න වෙනවා
    :yes::yes::yes:
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    අහ් එක එක ජාතියෙ සත්තුන්ගෙ මස් කන්නත් වෙනවනෙ අමුවෙන්.... :eek:
    සුබ පතනවා කොල්ලො..... :yes: