මේ පුහුණුව හරියට ලබා ගන්න. ඒ වාසනාව හැමෝටම ලැබෙන්නෑ..
මොකද මේකට රජය සෑහෙන්න වියදම් කරනව. ඒ තරම් වටිනව.
මගෙත් මල්ලි කෙනෙත් ඉන්නව කොමාන්ඩෝ එකේ... ගණේමුල්ල කෑම්ප් එකේ..
මිනිහත් ඒ දවස් වල පට්ට කට්ටක් කෑව පුහුණු වෙන කාලෙ..
අම්පාර කොණ්ඩුවටුවාන කෑම්ප් එකේ පුහුණුවීම් තිබුනෙ..
ඊට වඩා කට්ටක් කෑවෙ අපි..මිනිහව බලන්න යන්න.. අම්පාරෙ
![]()

එකනන් ඇත්ත බලන්න හම්බෙන්නෑ නේ හැමතිස්සේම....එළකිරි මල්ලියෙක්නේ ඉන්නේ.... මරු....

මිනිහව බලන්න යන්න.. අම්පාරෙ 



good luck 