ඔපන්_පේපස්_වාහනයක්

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔපන්_පේපස්_වාහනයක්

    Help ekak deepan danna kenek machan :)

    ඔපන් පේපස් වාහනයක් ගන්නකොට මොනාද සැලකිලිමත් වෙන්න ඕනා? :sorry:

    පුරෝ ගන්න ඕන ඩොකියුමන්ට් සෙට් එක මොනාද? :sorry:

    කලින් කෙනා අත්සන් කොරලා තියෙන්නේ කිව්වා :eek:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    1. උ rmv එකට යවන කොලේ තියේද බලහං ඒක යවල නං එදා ඉඳන් දඩ
    2. පේපර් එකේ අත්සන් කරපු එකාගේ (පොතේ අයිති) ලියුමක් ඕනා උඹ ගන්න දවස් වලට දින දාපු & උ අයිති ග්රමසේවකගෙන් ලියුමක් ඕනා (ට්‍රාන්ස්ෆර් කරන්න අකමැත්තක් නෑ කියල)
    3. පොරගේ id කොපි ඕනා සහතික කරපු.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    go for a double transaction for your future safety..

    1. උ rmv එකට යවන කොලේ තියේද බලහං ඒක යවල නං එදා ඉඳන් දඩ
    2. පේපර් එකේ අත්සන් කරපු එකාගේ (පොතේ අයිති) ලියුමක් ඕනා උඹ ගන්න දවස් වලට දින දාපු & උ අයිති ග්රමසේවකගෙන් ලියුමක් ඕනා (ට්‍රාන්ස්ෆර් කරන්න අකමැත්තක් නෑ කියල)
    3. පොරගේ id කොපි ඕනා සහතික කරපු.

    ග්රමසේවකගෙන් ලියුමක් Aniwaren onada?? :eek::eek:

    Thanks machanlaaa