හදුන්කූරු නිශ්පාදනය

moongem

Member
Jun 9, 2015
11
2
0
හදුන්කූරු නිශ්පාදනය

හදුන්කූරු නිශ්පාදනය ගැන දන්න යාලුවෙක් ඉන්නවනම් පොඩ්ඩක් ඒ ගැන කියලා දෙන්න පුළුවන්ද..හදන හැටි.ගන්න අමුද්‍රව්‍ය වගේ දේවල්..
 
D.shan

Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    අපෙ කොල්ලෙක් ඔක කරන්න හැදුවා
    එත් ඉන්දියන් මගුල් නිසා ඔවා විකුනන්න බැ
    :(
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අපෙ කොල්ලෙක් ඔක කරන්න හැදුවා
    එත් ඉන්දියන් මගුල් නිසා ඔවා විකුනන්න බැ
    :(

    Dan thattu gana wala gewal wala hitiyata apith e kale hadun kuru haduwa:)
     
    moongem

    Member
    Jun 9, 2015
    11
    2
    0
    හදන විදිහ කියලා දෙන්න පුළුවන්ද?

    Dan thattu gana wala gewal wala hitiyata apith e kale hadun kuru haduwa:)

    හදන විදිහ කියලා දෙන්න පුළුවන්ද?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හදන විදිහ කියලා දෙන්න පුළුවන්ද?

    hariyatama mathka na ban.....

    ----------------------------------------------

    01) madata dana iratu wage kuru..... wenama ganna one...

    02) ita passe e kuru wala othna mixer eka wenama ganna thiyenawa....

    03) eka eka jathiyen zent thiyenawa hadaunkuru walata...... mixer karanakota zent dala mixer karanna one...

    04) ita passe oyata one petti wenama ganna one nathnam .... oyata one widiyata hadawanna one....

    -------------------------------------------------------

    oya okkoma pita kotuwe thiyenawa..... poddak awiddoth hoyaganna puluwan...

    api hadukuru haduwe aurudu 18 kata withara kalin...:):):)

    api nam packet ekak kadeta damme e kale 1 rupee da koheda....

    kade eka wikunuwe 2.50 gane....:dull::dull::dull::nerd:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    youtube eke godak vids wala tiyena widiyata karanna amarui bn lankawe, expenses wadi wena nisa. lankawe tiyenawa oya wage busienss gana kiyala dena tanak, nama mataka na , government place ekak, eken gihin info ganin.,
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488

    Name danne nathnam place ekata yanne kohomada banz? :eek:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපෙ කොල්ලෙක් ඔක කරන්න හැදුවා
    එත් ඉන්දියන් මගුල් නිසා ඔවා විකුනන්න බැ
    :(

    කතා කලයුතු ප්‍රශ්නයක්.. අපේ රටේ හදන හඳුන්කූරු විකුණගන්න බැරි එව්වයේ හරිහමන් නිසා.. ඉන්දියාවේ ඔය හඳුන්කූරු කර්මාන්තය මහා පරිමානයහෙන් කරන දෙයක්.. ලංකාවේ නිදහස් වෙළඳ කලාපය වගේ ඔය හඳුන්කූරු නිෂ්පාදනය කරන කර්මාන්තයත් රජයෙන් බදු සහන යටතේ කෙරෙන දෙයක්. ඒ ෆැක්ටරි තියන පලාතට යද්දී කිලෝමීටර් විස්සක් තිහක් ඈත ඉඳලම සුවඳ එනවා.

    අපේ රටේ හඳුන්කූරු කර්මාන්තය බින්දුවටම වැටිලා තියෙන්නේ ඒ නිෂ්පාදනය හරියට කරන්නේ නැති නිසයි.. කරන දෙයක් හොඳ සුවඳ වර්ග භාවිතා කරලා උසස් ප්‍රමිතියෙන් කරනවානම් වෙළඳපොළක් හදාගන්න එක අමාරුවෙන එකක් නැහැ.. මෙලෝ සුවඳක් නැති හඳුන්කූරු හදලානම් කවදාවත් වෙළඳපොළක් අල්ලන්න බැහැ
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Name danne nathnam place ekata yanne kohomada banz? :eek:

    government offices gana info dena tanakin ahapan, ehema alut business ekakata info ganna puluwan government office eka koheda tiyenne kiyala. ayyo bn uba ewage podi deyak wat danne nadda. kawru hari okkoma ubata kiyala denakan da inne ? )))

    mekada koheda place eka

    http://www.neda.lk/
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,477
    16,270
    113
    mama danna kawuru hari kara me widihata.:D
    pitakotuwen badutika ganna puluwan. box ekai suwada kudi. iratuwa wage ewai. suwada kudi diya karala ara iratu tika dala thiyanna ona. ita passe pack karanna thiyenne. :sorry: hariyatama mathaka naha dan.
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    . මෙලෝ සුවඳක් නැති හඳුන්කූරු හදලානම් කවදාවත් වෙළඳපොළක් අල්ලන්න බැහැ

    මෙලෝ සුවදක් නැත්නම් ඒක හදුන් කූරු වෙන්නේ කොහොමද අයියේ? (ඒකත් හරියට ඇලවෙන්නේ නැති ගම් වගේ ) Joke honde. :lol::lol:
     
    Last edited:

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    government offices gana info dena tanakin ahapan, ehema alut business ekakata info ganna puluwan government office eka koheda tiyenne kiyala. ayyo bn uba ewage podi deyak wat danne nadda. kawru hari okkoma ubata kiyala denakan da inne ? )))

    mekada koheda place eka

    http://www.neda.lk/
    Aluth business ekakata info ganna puluwan government office ekada ban Lankawe thiyenne?
    Export Development Board (EDB), Export Agri; Department, Industrial Development Board, Industrial Technology Institute, National Enterprise Development Authority, NAITA ...etc mewage thawa godak ewa thiyanawa ban.

    Namak hariyata danne nathuwa giyoth gov thanakin wade karaganna kalin wade epa wenawa ban ekayi mama kiwwe.
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    කතා කලයුතු ප්‍රශ්නයක්.. අපේ රටේ හදන හඳුන්කූරු විකුණගන්න බැරි එව්වයේ හරිහමන් නිසා.. ඉන්දියාවේ ඔය හඳුන්කූරු කර්මාන්තය මහා පරිමානයහෙන් කරන දෙයක්.. ලංකාවේ නිදහස් වෙළඳ කලාපය වගේ ඔය හඳුන්කූරු නිෂ්පාදනය කරන කර්මාන්තයත් රජයෙන් බදු සහන යටතේ කෙරෙන දෙයක්. ඒ ෆැක්ටරි තියන පලාතට යද්දී කිලෝමීටර් විස්සක් තිහක් ඈත ඉඳලම සුවඳ එනවා.

    අපේ රටේ හඳුන්කූරු කර්මාන්තය බින්දුවටම වැටිලා තියෙන්නේ ඒ නිෂ්පාදනය හරියට කරන්නේ නැති නිසයි.. කරන දෙයක් හොඳ සුවඳ වර්ග භාවිතා කරලා උසස් ප්‍රමිතියෙන් කරනවානම් වෙළඳපොළක් හදාගන්න එක අමාරුවෙන එකක් නැහැ.. මෙලෝ සුවඳක් නැති හඳුන්කූරු හදලානම් කවදාවත් වෙළඳපොළක් අල්ලන්න බැහැ

    ඔව් මෙවා කවුරුත් කතා කරන්නෙ නැ ඉන්දියාවෙ හදුන්කූරු හදන ෆැක්ටරි අයිතිකාරයො ඉන්නවා ඒ රටේ කොටිපතියො අපෙ උන් කරන්නෙ එහෙන් ගෙනත් මෙහෙ දනවා උන් ඉන්දියාව විතරක් නෙමේ ලොකෙ තියන තියන හැම රටකම දෙවාල කොවිල් වලට වලට බඩු යවනවා