Phone eka nathi una ban help

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    iye mama colombo idan eddi phone eka nathi welaa ban , bus eken bahala gedara yaddi thamai meter une,passe mama gedara gihin cl gaththa,rings giya,eth dan wada na.dan mama mokada karanna ona kollaneee?:(:(:(
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඇන්ට්‍රිය දාද්දි "නැති උනා" කියල දාන්න එපා. "බස් එකේදී හොරකම් කරලා" කියලා දාපන්. ගත්ත එකවා හිරේ දාපන් කොහොම හරි. වේසිගෙ පුතාලා ඉන්නේ .කෙනෙක් අමාරුවෙන් ගන්න ෆෝන් එක තියාගෙන බැලුවේ වැඩ කරන්නේ. මට නම් හම්බුනොත් ලොවෙත් දෙනවා කියක් වටිනවා උනත්.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    dawasak ape gedara gawa phone ekak wetila tibba pare.. appachchita udema hambawela tibbe.. api phone eka on karala tibbata passe aithikaraya dawal wela kata kara.. hawas wela enna kiyala phone eka dunna.. itapasse denagatte aithikaraya policiye loku dial ekak.. card ekath deela giya one unoth udawwak kiyala :) hmm hemoma ohoma na ban.. mage phones dekak ussala tiyenawa :dull:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,252
    40,955
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    dawasak ape gedara gawa phone ekak wetila tibba pare.. appachchita udema hambawela tibbe.. api phone eka on karala tibbata passe aithikaraya dawal wela kata kara.. hawas wela enna kiyala phone eka dunna.. itapasse denagatte aithikaraya policiye loku dial ekak.. card ekath deela giya one unoth udawwak kiyala :) hmm hemoma ohoma na ban.. mage phones dekak ussala tiyenawa :dull:
    umbe amma oya katawa kiwwa :lol:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549

    Hoda ayath innawa
    naraka ayath innawa.

    echcharai.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    iye mama colombo idan eddi phone eka nathi welaa ban , bus eken bahala gedara yaddi thamai meter une,passe mama gedara gihin cl gaththa,rings giya,eth dan wada na.dan mama mokada karanna ona kollaneee?:(:(:(

    mokakda nathi una phone eka?
    mokakda network eka.

    entry ekak danne gihin, horakan karala kiala.
    ita passe every 1 week follow up karanne. trc ekenuth policiya ekenut
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ක්‍රමයක් නැද්ද බන් android ෆෝන් එකක් නැති උනොත් මැෂින් එකෙන් ලොග් වෙලා හොයා ගන්න පුළුවන් විදිහේ !
    අර IOS වල නං තියෙනව් නේද මැෂින් එකෙන් apple account එකට ලොග් උනාම ෆෝන් එක තියෙන තැන පෙන්නන !
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,599
    5,858
    113
    අද නම් හදට ආවා
    ක්‍රමයක් නැද්ද බන් android ෆෝන් එකක් නැති උනොත් මැෂින් එකෙන් ලොග් වෙලා හොයා ගන්න පුළුවන් විදිහේ !
    අර IOS වල නං තියෙනව් නේද මැෂින් එකෙන් apple account එකට ලොග් උනාම ෆෝන් එක තියෙන තැන පෙන්නන !

    net connect wenna one bn e app walata.
    eketh itn gththa eka aluthen rom ekak gahuwoth anathai :sorry:
    e athin iphones sira :yes:
     
    dinukamp

    Well-known member
  • Feb 24, 2007
    3,102
    342
    83
    ඇන්ට්‍රිය දාද්දි "නැති උනා" කියල දාන්න එපා. "බස් එකේදී හොරකම් කරලා" කියලා දාපන්. ගත්ත එකවා හිරේ දාපන් කොහොම හරි. වේසිගෙ පුතාලා ඉන්නේ .කෙනෙක් අමාරුවෙන් ගන්න ෆෝන් එක තියාගෙන බැලුවේ වැඩ කරන්නේ. මට නම් හම්බුනොත් ලොවෙත් දෙනවා කියක් වටිනවා උනත්.

    ow machan matath oka ...waraduna...horakan karala kiyala danda tibbe
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    හොද කෙනෙක් නම් 4න් එක දෙයි එත් දැන් ඔෆ්ෆ් කරලා නේ
    කැමරා 4න් එකක් නම් කෙල්ලගේ පින්තූරයි උබේ පින්තුරයි නෙට් එකේ දාවි
    රුම් වල ගිය ජල්ලි ජකිරි එවා තියෙනවා නම් එවා ඩිලිට් කරත් බැකප් රෙකවරි එකකින් ඇදලා දාවි
    උබ තනි කඩයෙක් නම් බාත් රූප් එක තනියෙන් ස්වයං වින්දනයෙ යෙදුනු පිංතුර නෙට් එකේ ගේ තීරුවක දැක ගන්න ලැබෙයි

    උබ කන්ටැක් බැකප් ගහලා නම් අවුලක් නැහැ

    මගේ යාලුවෙක් ගේ පස් එක නැති වෙලා

    පස්සේ ගත්ත අන්කල් කතා කරලා දුන්නා පස්සේ උ අතට ගන්නවත් එක්කම ඇහුවා මෙකේ සල්ලි ටික එහෙමම තියෙනවා නෙද කියලා ,

    එතකොට පොරගේ අතේ මගේ යාලුවගේ අතෙයි පර්ස් එක කවුරුත් අත ඇරලා නැහැ . එක අහපි අර අංකල් කාරයා පර්ස් එක උදුරගෙන වන් වන් 9 ගහලා පොලිසියට එන්න කියලා , දුන්නේ

    ප. ලි මගේ යාලුවා ජොලි පොර පසුම්බියේ සල්ලි සතයක් නැහැ අරු ජෝකක් දලා තියෙන්නේ , අන්න්කල් කාරය පසුම්බිය දැක්කනේ ඉතින් අරුට පොලිස් ඇන්ට්‍රියක් දැම්මොත් මේකේ සල්ලි තිබ්බා නැහැ කියලා ඔකයි සින් එක
     
  • May 21, 2011
    297
    41
    28
    මම දවසක් කොටුව ස්ටේශන් එක ගාවදි ඕන් එකක් ඇහින්දා. ඒක ඕෆ් වෙලා තිබ්බ නිසා කඩේකින් චාර්ජ් කරලා ඔන් කලා. ඔන් කරලා ටිකකින් කෝල් එකක් ආවම මම අන්ස්වර් කලා. මෙන්න එහා පැත්තේ එකා "අඩෝ තෝ මගේ ෆෝන් එක ගල් කලා නෙ? මම කවුද කියලා තෝ දන්නේ නැහැ. තෝව බාවනවා යකෝ" කිව්වා. මම කිව්වා මම මේක දැන් ඇහිඳේ කියලා. එතකොට අරූ කිව්වා "ඉඳපිය මම පොලිසියත් එක්ක ඇවිත් තෝව අල්ලනවා" කියලා. මම "හා හුත්තෝ" කියලා ෆෝන් එක කට් කලා. කෙලින්ම බිම දාලා එකක් දුන්නා ෆෝන් එක එබෙන්න. දුන්නා පයින් එකක් කානුවට වැටෙන්න.

    උදව්වක් විදිහට බැටරි බැහැලා තිබ්බ ෆෝන් එක චාර්ජ් කරලා ඌට කතා කරලා දෙන්න ගියාම ඌ එනවා මෙතන කරේ යන්න.