මචන්ලා මගේ වින්ඩොව්ස් 7 තියෙන්නේ ඊයේ ෆොර්මට් කලා ෆොර්මෑට් කරපු වෙලවේ ඉදන් මචන්ලා ඩේටා කපෙනවා ගොඩාක් බන් විනාඩියට 100 mb කෑපෙනවා කලින් පාරත් එහෙම වෙලා මම වින්ඩෝස් අප්ඩෙට් ෆයර් වෝල් ඔක්කොම ඕෆ් කලා එතකොට හරි ගියා මේ පාර එහෙම කලාට හරි ගියේ නෑ... දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලා මොකද්ද මේ වෙලා තියෙන්න කියලා 

තේරුමක් නැතිව ඩේටා යන Apps ලිමිට් කරපං..