TOYOTA AQUA 2015

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    මචන් වැඩිවෙලා තියෙන්නේ. මේක බොරුවක්. ඕන මෝඩයෙක්ට තේරෙනවා යෙන් එක වැඩිවෙනකොට මිලත් වැඩිවෙනවා. මේක බොරු සංගමයක්. ඇත්ත සංගමය මාධ්‍ය ට කිවුවා සියලුම විස්තර. ස්වර්ණවාහිනිය news වලට පෙන්නුවා..

    Indian cars +105 000.00
    සියලුම ජපන් වාහන 125000.00 - 435000.00 කින් වැඩිවෙලා ඇත.

    මෙවර budget එකෙන් hybrid වාහනවල බදු සහ 1000cc වලට වඩා අඩුවහන වල බුදු ප්‍රතිශතය ඉහල දමන බවටත් . PHEV රථ සදහා වෙනම HS code එකක් යටතේ බදු අයකරන බවටත්. electric වාහන වල බදු සංශෝදනය කරන බවටත් නිල නොලත් නමුත් විශ්වාස දායක ආරංචි මාර්ගයකින් දන ගන්න ලැබුනා.

    car ekak ganna thawa awurudu 5 k inna wei wage :(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මචන් වැඩිවෙලා තියෙන්නේ. මේක බොරුවක්. ඕන මෝඩයෙක්ට තේරෙනවා යෙන් එක වැඩිවෙනකොට මිලත් වැඩිවෙනවා. මේක බොරු සංගමයක්. ඇත්ත සංගමය මාධ්‍ය ට කිවුවා සියලුම විස්තර. ස්වර්ණවාහිනිය news වලට පෙන්නුවා..

    Indian cars +105 000.00
    සියලුම ජපන් වාහන 125000.00 - 435000.00 කින් වැඩිවෙලා ඇත.

    මෙවර budget එකෙන් hybrid වාහනවල බදු සහ 1000cc වලට වඩා අඩුවහන වල බුදු ප්‍රතිශතය ඉහල දමන බවටත් . PHEV රථ සදහා වෙනම HS code එකක් යටතේ බදු අයකරන බවටත්. electric වාහන වල බදු සංශෝදනය කරන බවටත් නිල නොලත් නමුත් විශ්වාස දායක ආරංචි මාර්ගයකින් දන ගන්න ලැබුනා.
    කෙලිය නේද දොරේ තාප්පෙට ම.......
    කොහොමත් ආණ්ඩුව ඩොලර් ඉතිරි කරන්න ආනයන සීමා පනවයි......
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory

    මගේ වැඩේ කල් දාන්ඩ වෙයි වගෙ නෙද?:sorry:

    අපි LC ඕපන් කලාට පස්සෙ Tax/ Duty වැඩි කලොත් අපි ගෙවන්ඩ ඕන කලින් තිබ්බ ගණන ද? නැත්නම් අලුත් මිලද?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මගේ වැඩේ කල් දාන්ඩ වෙයි වගෙ නෙද?:sorry:

    අපි LC ඕපන් කලාට පස්සෙ Tax/ Duty වැඩි කලොත් අපි ගෙවන්ඩ ඕන කලින් තිබ්බ ගණන ද? නැත්නම් අලුත් මිලද?

    මචන් මට කෝල් එකක් දෙන්න මම කියන්නම් ක්‍රමයක්. මට නම් sure කරන්න බැහැ මුන්ගේ budget එක
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    කෙලිය නේද දොරේ තාප්පෙට ම.......
    කොහොමත් ආණ්ඩුව ඩොලර් ඉතිරි කරන්න ආනයන සීමා පනවයි......

    ආනයන සීමා කෙසේ වෙතත් central bank සංචිතයට කෙලවෙලාලු. දැන් මුන්ට කරන්න දෙයක් නැතිලු. ලෝක බැංකුවෙන් බිලියන ගානක් ණය ඉල්ලලා තියෙනවලුමචන්. සතියක් විතර ගියාම සල්ලි එන කතාවක් කිවුවා. එතකන් ඇපත් නැතිවෙන සීන් එකක් තියෙන්නේ. උබ මට මේ සීන් එක කිවුවා චන්දෙට කලින් මතකද?
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63

    මචන් වැඩිවෙලා තියෙන්නේ. මේක බොරුවක්. ඕන මෝඩයෙක්ට තේරෙනවා යෙන් එක වැඩිවෙනකොට මිලත් වැඩිවෙනවා. මේක බොරු සංගමයක්. ඇත්ත සංගමය මාධ්‍ය ට කිවුවා සියලුම විස්තර. ස්වර්ණවාහිනිය news වලට පෙන්නුවා..

    Indian cars +105 000.00
    සියලුම ජපන් වාහන 125000.00 - 435000.00 කින් වැඩිවෙලා ඇත.

    මෙවර budget එකෙන් hybrid වාහනවල බදු සහ 1000cc වලට වඩා අඩුවහන වල බුදු ප්‍රතිශතය ඉහල දමන බවටත් . PHEV රථ සදහා වෙනම HS code එකක් යටතේ බදු අයකරන බවටත්. electric වාහන වල බදු සංශෝදනය කරන බවටත් නිල නොලත් නමුත් විශ්වාස දායක ආරංචි මාර්ගයකින් දන ගන්න ලැබුනා.
    ae machan 1000 cc walata wada adu ewa suzuki wagonr hybrid ewath wadi weida.PHEV ewata tax aduweida.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    ae machan 1000 cc walata wada adu ewa suzuki wagonr hybrid ewath wadi weida.PHEV ewata tax aduweida.

    PHEV වෙනම HS CODE එකකට දාන්න යන්නේ. ලක්‍ෂ 16 කට අසන්න DUTY එකක් වදියි . 1000 CC වලට වැඩ අඩු HYBRID බදු සංශෝදනය කරනවා කියලයි කියන්නේ.
     
    BPPalitha

    Member
    Sep 15, 2015
    28
    2
    0
    මගේ ඇක්වා එක 2012 එකක්. එකේ ස්මාර්ට් කී එකේ බැටරි එක බැහැලා. එකේ කී එකේ බැටරි එක මාරු කරාම පස්සේ ආයේ ප්‍රෝග්‍රෑම් කරන්න ඕනිද?
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    PHEV වෙනම HS CODE එකකට දාන්න යන්නේ. ලක්‍ෂ 16 කට අසන්න DUTY එකක් වදියි . 1000 CC වලට වැඩ අඩු HYBRID බදු සංශෝදනය කරනවා කියලයි කියන්නේ.

    cant understand, a kiuwe danata tiyena tax ekata wadiya adu wenawada phev walata
     
    komi_siripala

    Member
    Apr 25, 2014
    78
    3
    0
    කාලෙකට පස්සෙ හොඳ ලයිව් ත්‍රෙඩ් එකක් දැක්කෙ.. මම වාහනේ සේල් ගැනනම් දන්නෙ නෑ.මගේ ඇක්වා එක අරගෙන දැන් අවුරුදු 1 1/2. දැන් 32,000 දුවලා තියෙනවා.මම ගන්නකොට කිසිම මනුස්සයෙක් මට වාහනේ ගැන කියල දුන්නෙ නෑ. කියල දුන්නානම් අපේ චතු මලය විතරයි.සේල් කාරයො ලගට ගියාම මාව නිකන් හිගන්නෙක් වගේ දාල කතා කරේ. මම කොහොම හරි තනියම ගොඩක් දේවල් ඉගෙන ගත්තා මම කරේ ඒ දවස්වල අඩුවටම ගියේ L ග්‍රේඩ් 3.4mil එකක් ගත්තා බලල බලල. කියවල දන්නෙම නැත්නම් ටොයොටා ජපන් ඔෆිස් එකට මේල් කරා උන් හොදයි කියන්නෙ හැම එකටම උත්තර එවුවා.. එහෙම කරල මම මල්ටිෆන්ශන් දාගත්තා, ෆොග් ලයිට් දාගත්තා, ජීපීඑස් එක්ක සෙට් එකකුත් දාගත්තා,මම ගත්තෙ කී ස්ටාර්ට් එකක්.මොකද ගනන් අඩුයි ඒ වගේම පස්සෙ රෙපෙයාර් වියදමත් අඩුයි. ජපනා 92+ ගහන්න කීයල එක පාරක් මේල් එකක එවල තිබුනා මොකද ඇට්කින්සන් සයිකල් එන්ජින් එක හදන්නෙ 87+ ඔක්ටෙන් පෙට්ට්‍රල් වලට කියල. 93 ,95 ගැහුව කියල කිසිම දවසක ෆුවල් කන්සම්ප්ශන් එක වැඩිවෙන්න විදිහක් නෑ කියල උන්ම තමයි කීවෙ.
    තවම කිසිම අවුලක් ඇවිත් නෑ මටනම්...මම ලගඳි ඒසී , ඩැශ්බොඩ් ඇතුලෙ, හයිබ්‍රිඩ් බැටරි එක තියෙන කන්පාර්ට්මන්ට් එක ඔක්කෝම බ්ලොවර් කරල සුද්ද කරගත්තා මම තනියම... හොයල හොයල අන්තිමට මම දැන් දාන්නෙ කැල්ටෙක්ස් 0-20 එක විඅය්සී ෆිල්ටර් එකත් එක්ක දාල 6000න් මාරු කරනවා මාසෙකට 2000කිම් විතර දුවනවා මම. මාස 6-8 සැරයක් ස්කෑන් කරල තියෙන ප්‍රස්න බලනව.. කිසි ප්‍රශ්නයක් නෑ අද වෙනකල්..
    අපි කිහිපදෙනෙක් තමයි ඔය බුකියෙ පේජ් එක පටන් ගත්තෙ. හේතුව අපිට කිසිම කෙනෙක් ඇත්ත කියල දුන්නෙ නැති නිසා.. ඇත්තම කියල එක පාරක් එක බල්ලෙක් මට වලියකුත් දාල හෙන ඇක්ශන් එකක් දැම්මා සමහර එවුන් ඔටෝ ලංකා එකේ හිනාවෙලා පඩත්තල කතා කියලත් තිබුනා. ඊට පස්සෙ අපි ඕක ක්ලෝස් එකක් කලේ. අපිට සතයක් වත් ඒකෙන් ලැබෙන්නෙ නෑ ඒත් අපිත් සෑහෙන දේවල් ඉගෙන ගන්නවා හැමදාම..අපේම වාහන වල තමයි ඔය ඔයිල් එහෙම ටෙස්ට් කරන්නෙ, අලුත් සර්විස් ව්ලට යන්නෙ අපි ලොකු රිස්ක් එකක් අරගෙන. මොකද කේලවුනොත් අපිටම තමයි. අනෙක අර තැනක තිබුනා " කවුද ලොකු පොරක් එනවා ඇවිත් නෑ කියල" ඒ මම තමයි ආවෙ නැත්ත..මම කලින්ම කියල තිබුනෙ එන්න වෙන්නෙ නෑ කියල.. ඒක ලොකුවට පෙන්නපු බල්ලෙක් බල්ලෙක් නිසා තමයි ක්ලෝස් එකක් කලේ. මම ලොකු පොරක් නම් නෙවෙයි ඒත් දන්න දේවල් මම හැමෝටම කියල දුන්නා. ස්මහර එවුන් රෑ මැද කතා කරල අයියෙ කාර් එකේ අවුලක් මොකද කරන්නෙ කිවහම මම ඔන දෙ කියල දුන්නා.. ටෙක්නිකල් දේවල් දන්න දෙයක් කියල දෙන්නම් ඕන කෙනෙක්ට.. අහන්න..තව දෙයක් ක්‍රීඩ් ගෙ බිස්නස් එකත් ජෙනුයින් විදිහට කරනවා කියල තේරෙනවා කියන දෙවල් වලින්...නියම විදිහට වාහන බිස්නස් කරන එකෙක් දැක්කෙ අපේ චතු මලයට පස්සෙමයි..
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    882
    184
    43
    PHEV වෙනම HS CODE එකකට දාන්න යන්නේ. ලක්‍ෂ 16 කට අසන්න DUTY එකක් වදියි . 1000 CC වලට වැඩ අඩු HYBRID බදු සංශෝදනය කරනවා කියලයි කියන්නේ.

    Machan ekiyanne Prius PHEV ganan adu weida??