TOYOTA AQUA 2015

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    Aqua එකක්ද හොද Fit GP5 එකක්ද ? .. එක එක අයගෙන් එහුවම එක එක උත්තර තියෙන්නේ .. මම මාසේ දවස් 30 ම දවසට 45km විතර අඩුම ගානේ drive කරනවා .. එතකොට මොකක් ගන්න එකද වාසි .. එක්කෝ දෙකෙන් මොකක් ගත්තත් අවුලක් නැද්ද ?... ඒක තමා පලවෙනි ප්‍රශ්නේ ... ප්‍රශ්න 60 ක් විතර තියෙනවා වෙන වෙනම අහන්නම් :)

    aqua එකේ තෙල් කරන සහ භාවිත කරන එක පහසුයි. නමුත් GP 5 එක භාවිතා කිරීම ටිකක් අපහසුයි. තෙල් කිරිල්ලත් අඩුයි.
    --- need to explain call me :)
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    2014 brand new එකක් ගන්නවා නං කියක් විතර වෙයිද ? .. 2015 AQUA එකක් 3.7mil කට or 3.8mil කට විතර ගන්න බැරි වෙයි නේද ? :)

    උත්සහ කරොත් බැරිවෙන්නේ නැහැ. ටිකක් කල් ඕන.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    අර aqua 2014 low milage එකකට 3.4 mil - 3.6 mil කිව්වේ .. normaly ඒ milage එක කියක් විතරද ? නිකන් 1000km - 5000km වගේ ද ? නැත්තන් ඊටත් වැඩිද? :)

    සම්පුර්ණ ගාන වෙනස්වෙන්නේ auction එකෙන් ගන්න ගාන අනුව. කිසිම කෙනෙක් නැතුව හිටියොත් අඩුම ගානට පුළුවන්. auction එකේ ගාන අඩු වැඩි වෙන්නේ ඉල්ලන users ලා අනුව .
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මුන්ගේ අම්මගේ ආණ්ඩුව මල්ලී කෙලියනේද? ALL VEHICLE PRICES GOING UP : CUSTOM එකෙන් වාහන CLEAR /DUTY ගහන්නේ යෙන් අගය 1.161 LC වැටෙන්නේ 1.193 ට .

    LEAF / WAGON R TYPE SMALL VEHICLES : රුපියල් 75000.00 පමණ ඉහල ගොස් ඇත. ( YEN RATE 1.161) යෙන් අගය 1.2 වුනොත් කෙලින්ම වැඩිවෙනවා 125000.00

    AQUA / GP5 = රුපියල් 190000.00 - 2100000

    PRIUS / VEZEL = රුපියල් 245000.00 - 300000.00

    GRACE / AXIO වැඩිවීම සුළුවශයෙන් මොකද සාපේක්ෂව ජපානයේ මිල අඩුවී ඇත.

    ඉදිරියේදී ජපන්වාහන ආනයනය කිරීමට සම්බාධක පැනවෙන බවට නිල නොලත් ආරංචිමාර්ග වලින් දැනගන්නට ලැබෙනවා. හේතුව බහුජාතික වාහන නිෂ්පාදනය කරන වුන් ලංකාවට පැමිණෙන නිසා.

    කරන දෙයක් දැන්ම කරගන්න.
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63

    machan creed aqua / GP5 mila yanawa wadi wage neda.koti ganan.... :lol::lol::lol::P:P:P
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    ඉදිරියේදී ජපන්වාහන ආනයනය කිරීමට සම්බාධක පැනවෙන බවට නිල නොලත් ආරංචිමාර්ග වලින් දැනගන්නට ලැබෙනවා. හේතුව බහුජාතික වාහන නිෂ්පාදනය කරන වුන් ලංකාවට පැමිණෙන නිසා.

    කරන දෙයක් දැන්ම කරගන්න.

    වොක්ස්වැගන් එකෙන් අවුරුද්දටම ඇසෙම්බල් කරන්නේ වාහන 500ක් කියලා කියන්නේ.මයික්‍රො එකෙ පැන්ඩා ගන්නත් මාස 7කට වඩා ඉන්න ඕන.
    ලංකාවේ වාහන මර්කට් එකට බඩු පැකට් වේවි වගේ
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    වොක්ස්වැගන් එකෙන් අවුරුද්දටම ඇසෙම්බල් කරන්නේ වාහන 500ක් කියලා කියන්නේ.මයික්‍රො එකෙ පැන්ඩා ගන්නත් මාස 7කට වඩා ඉන්න ඕන.
    ලංකාවේ වාහන මර්කට් එකට බඩු පැකට් වේවි වගේ

    ඔව් බන් 1990 ගණන්වල වගේ වෙයි . ඒකාලේ වහනයක් ගෙන්න වනවානම් ලොකුගානක් පෙන්නන්න ඕන.
     
    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    Toyota AQUA 2013 G grade car ekak or G later package ekak (Silver/Graay) genath denne keeyak withara yaii da

    Auction grade eka hoda ekak wenne onne (4 and above)
    10,000km - 20,000km athare car ekak
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    මුන්ගේ අම්මගේ ආණ්ඩුව මල්ලී කෙලියනේද? ALL VEHICLE PRICES GOING UP : CUSTOM එකෙන් වාහන CLEAR /DUTY ගහන්නේ යෙන් අගය 1.161 LC වැටෙන්නේ 1.193 ට .

    LEAF / WAGON R TYPE SMALL VEHICLES : රුපියල් 75000.00 පමණ ඉහල ගොස් ඇත. ( YEN RATE 1.161) යෙන් අගය 1.2 වුනොත් කෙලින්ම වැඩිවෙනවා 125000.00

    AQUA / GP5 = රුපියල් 190000.00 - 2100000

    PRIUS / VEZEL = රුපියල් 245000.00 - 300000.00

    GRACE / AXIO වැඩිවීම සුළුවශයෙන් මොකද සාපේක්ෂව ජපානයේ මිල අඩුවී ඇත.

    ඉදිරියේදී ජපන්වාහන ආනයනය කිරීමට සම්බාධක පැනවෙන බවට නිල නොලත් ආරංචිමාර්ග වලින් දැනගන්නට ලැබෙනවා. හේතුව බහුජාතික වාහන නිෂ්පාදනය කරන වුන් ලංකාවට පැමිණෙන නිසා.

    කරන දෙයක් දැන්ම කරගන්න.

    කස්ට්ම් එකෙත් යෙන් රේට් ඩේයිලි අප්ඩේට් වෙනවද?

    :dull::(:(:(
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    කස්ට්ම් එකෙත් යෙන් රේට් ඩේයිලි අප්ඩේට් වෙනවද?

    :dull::(:(:(
    හැම සතියකම මුල යෙන් rate එක ගන්නවා. අදාළ සතියට අදාළ යෙන් rate එක අනුව duty වෙනස්වෙනවා. මේ සතියෙම යන්නේ 1.161 ට.
     
    chathu87

    Member
    Jul 20, 2008
    109
    5
    0
    http://offair.nethfm.com/article/26174

    මෝටර් රථ මිල රුපියල් ලක්ෂ ගණනින් ඉහළ යන බවට පසුගිය ද වාර්තා පළවුණා.

    එහෙත් මෝටර් රථ වෙළදුන්ගේ සම්මේලනය එම වාර්තා ප්‍රතික්ෂේප කරන බව මාධ්‍ය වාර්තා පළ කර තිබෙනවා.

    මෝටර් රථ වෙළදුන්ගේ සම්මේලනයේ සභාපති ගිහාන් පිලපිටිය මහතා පවසන්නේ මෝටර් රථ මිල ගණන් සදහා දැඩි බලපෑමක් එල්ල නොවන බවයි.

    මෙම තත්ත්වය ටික දිනකින් සමනය වනු ඇති බවටද ඔහු විශ්වාසය පල කරනවා.

    පවත්නා තත්ත්වය තුල දැනට ගෙන්වා ඇති වාහන මිල වෙනස් නොවන බවත් ඉදිරියේදී ගෙන්වනු ලබන වාහනවල මිල සුළු වෙනසක් ඇතිවනු ඇති බවත් ඔහු ගේ අදහසයි.

    පැරණි තොග අලෙවි කර ගැනීමේ කූට අරමුණින් මෙම වැරදි ප‍්‍රචාරණයන් කිරීමට ඇතැම් සමාගම් කටයුතු කරන බවයි ඔහු පවසා ඇත්තේ.

    MENNA MEHEMALU .. NETH EKEE THIBBE
     
    මචන් වැඩිවෙලා තියෙන්නේ. මේක බොරුවක්. ඕන මෝඩයෙක්ට තේරෙනවා යෙන් එක වැඩිවෙනකොට මිලත් වැඩිවෙනවා. මේක බොරු සංගමයක්. ඇත්ත සංගමය මාධ්‍ය ට කිවුවා සියලුම විස්තර. ස්වර්ණවාහිනිය news වලට පෙන්නුවා..

    Indian cars +105 000.00
    සියලුම ජපන් වාහන 125000.00 - 435000.00 කින් වැඩිවෙලා ඇත.

    මෙවර budget එකෙන් hybrid වාහනවල බදු සහ 1000cc වලට වඩා අඩුවහන වල බුදු ප්‍රතිශතය ඉහල දමන බවටත් . PHEV රථ සදහා වෙනම HS code එකක් යටතේ බදු අයකරන බවටත්. electric වාහන වල බදු සංශෝදනය කරන බවටත් නිල නොලත් නමුත් විශ්වාස දායක ආරංචි මාර්ගයකින් දන ගන්න ලැබුනා.