ow ahannath hitenawa..eth eki hitai man ewa hite tiyan innawada kiyala..ewa nokkiyama atha arala danawa ban..![]()
පිස්සුද යකෝ එහෙම අත අරින්න එපා. උඹ අහපන් මම කිව්ව විදිහට. එයා එහෙම දෙයක් කියපු නිසයි අහන්න හිතුනේ කියපන්. මොකද ඔයා අකමැති නම් මම අයින් වෙන්නම් කියපන්. කෙල්ලට උඹේ උස ගැන මහා ලොකුවට ප්‍රශ්නයක් නැත්තන් උඹට මොකක්ද තියෙන රුදාව උඹේ උස ගැන.








