Windows 10 වල Viber Video Call පුළුවන්ද මචංලා
වයිබර් අප්ඩේට් එකක් එනකම් ඉන්න වෙනවා.
Windows 10 වල Viber Video Call පුළුවන්ද මචංලා
Machanla windowsphone store eke tiyena Modern Combat 5 - Blackout eka hondada kiyapanko game eka gahapu ekek.
උඹලා අලුත් English, Hindi Audio Track Down කරන්න Use කරන Mobile Site ටිකක් කියපන්කො හැබයි Tracks Quality වෙන්න ඕන
machanla kauru hari dannawa nam kiyanawada me model eke 3g hari 3g only hari daganne kohomada kiyala. puluwan nam loku deyak. kochchara try karath E eka vitharai enne
Acer Liquid M220
Microsoft announces Oct. 6 press event — Windows 10 phones and Surface Pro 4?
![]()
Microsoft just announced a press event for October 6 at 10:00 a.m. EST where we expect to hear about the latest news from the Windows 10 for phones front, in addition to possibly new information on the Surface 4.
The invite is simple and simply says: “We have some exciting news to share about Windows 10 devices.” The latest rumor suggests that Microsoft will release its Lumia 950 and Lumia 950 XL flagship Windows 10 phones as early as October 10, and this event adds to the possibility that will indeed happen. Additionally, we’re hoping to hear more about a possible Surface refresh, whether it’s a Surface 4 or a Surface Pro 4 or both.
technobuffalo

එක සයිට් එකක් කියලා නම් නෑ බන්.
මම නම් කරන්නේ ඕන සින්දුවේ නම ගුගල් එකේ ගහලා බාගන්නවා .

viber video call updateවයිබර් අප්ඩේට් එකක් එනකම් ඉන්න වෙනවා.
(බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං)Client for FLV අද මයි ඇප් ෆ්රී එකෙන් දෙනවා.
බාගනිල්ලා.
http://www.myappfree.it/en-us/
Windows 10 වල Viber Video Call පුළුවන්ද මචංලා
ලුමියා එකට WIN 10 දැම්මා. වයිබර් චැට් බොක්ස් එක පෙන්නන්නේ නැතිව ගියා. ආයේ ඩවුන්ග්රේඩ් කරා. දැන් හරි.
අනික තමයි වින්ඩෝස් ෆෝන් වල වයිබර් පාවිච්චි කරද්දී පුෂ් නෝටිෆිකේෂන් වැඩ කරන්නේ නැතිව යන එක. අනික් අය වයිබර් එවන මැසේජ්,කෝල්ස් අපිට එන්නේ නෑ. වයිබර් ඇප්ලිකේෂන් එක ඕපන් කරාම විතරයි මිස්ඩ් කෝල්ස් එහෙම ඇවිත් කියලා පේන්නේ.
මේක වෙනෙන් මයික්රෝසොෆ්ට් පුෂ් නෝටිෆිකේෂන් සර්වස් වල අවුලක් නිසා කියලයි කියන්නේ.
උදේම බාගත්තා බං , ෆිල්ම් ප්ලේ වෙන ඇප් එකක් නැද්ද බං
(SD කාර්ඩ් එකට ෆිල්ම් එකක් දාලා ප්ලේ කරන්න වගේ )
ලුමියා එකට WIN 10 දැම්මා. වයිබර් චැට් බොක්ස් එක පෙන්නන්නේ නැතිව ගියා. ආයේ ඩවුන්ග්රේඩ් කරා. දැන් හරි.
අනික තමයි වින්ඩෝස් ෆෝන් වල වයිබර් පාවිච්චි කරද්දී පුෂ් නෝටිෆිකේෂන් වැඩ කරන්නේ නැතිව යන එක. අනික් අය වයිබර් එවන මැසේජ්,කෝල්ස් අපිට එන්නේ නෑ. වයිබර් ඇප්ලිකේෂන් එක ඕපන් කරාම විතරයි මිස්ඩ් කෝල්ස් එහෙම ඇවිත් කියලා පේන්නේ.
මේක වෙනෙන් මයික්රෝසොෆ්ට් පුෂ් නෝටිෆිකේෂන් සර්වස් වල අවුලක් නිසා කියලයි කියන්නේ.
උබ බැටරි සේවර් දාලා තියෙනවානම් අයින් කරලා බලපන් ..බැටරි සේවර් එක දාලා තියෙද්දී පුෂ් නෝටිෆිකේෂන් එන්නේ නැහැ ..
වයිබර් එක පලවෙනි පාරට දානකොට අහනවා නොටිෆිකේශන් ඉනේබල් කරන්නද කියලා මට මතක විදියට.
ඒක ඉනේබල් කරපන්.
වයිබර් එක අයින් කරලා අලුතෙන් දාපන්.
බැටරි සේවර් එක ඩිසේබල් කරපන්.
උබ යුස් කරන සිම් එක මොකක්ද බන්?
සෙටින්ග්ස් හදන්න නම් දෙයක් නෑ.
සිග්නල් හොදට තියේ නම් නිකම්ම එනවා බන්.
hema sim ekakma dala beluwa bn mage neme phone eka yaluwekge, mage eke H+ thiyanawa hema welema.. phone eke case ekakda danne neda..