windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Machanla windowsphone store eke tiyena Modern Combat 5 - Blackout eka hondada kiyapanko game eka gahapu ekek.

    ගේම් එක හොදයි බන්.
    පලවෙනි පාරට ගහනකොට වැඩේ ටිකක් අල්ල ගන්න අමාරුයි ඒත් අල්ල ගත්තාම මරු.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උඹලා අලුත් English, Hindi Audio Track Down කරන්න Use කරන Mobile Site ටිකක් කියපන්කො හැබයි Tracks Quality වෙන්න ඕන :)

    එක සයිට් එකක් කියලා නම් නෑ බන්.
    මම නම් කරන්නේ ඕන සින්දුවේ නම ගුගල් එකේ ගහලා බාගන්නවා .

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Microsoft announces Oct. 6 press event — Windows 10 phones and Surface Pro 4?

    microsoft-ofctober-6-630x299.jpg

    Microsoft just announced a press event for October 6 at 10:00 a.m. EST where we expect to hear about the latest news from the Windows 10 for phones front, in addition to possibly new information on the Surface 4.

    The invite is simple and simply says: “We have some exciting news to share about Windows 10 devices.” The latest rumor suggests that Microsoft will release its Lumia 950 and Lumia 950 XL flagship Windows 10 phones as early as October 10, and this event adds to the possibility that will indeed happen. Additionally, we’re hoping to hear more about a possible Surface refresh, whether it’s a Surface 4 or a Surface Pro 4 or both.

    technobuffalo
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machanla kauru hari dannawa nam kiyanawada me model eke 3g hari 3g only hari daganne kohomada kiyala. puluwan nam loku deyak. kochchara try karath E eka vitharai enne :confused:

    Acer Liquid M220

    උබ යුස් කරන සිම් එක මොකක්ද බන්?
    සෙටින්ග්ස් හදන්න නම් දෙයක් නෑ.
    සිග්නල් හොදට තියේ නම් නිකම්ම එනවා බන්.

    • Like
    Reactions: NISH125

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Microsoft announces Oct. 6 press event — Windows 10 phones and Surface Pro 4?

    microsoft-ofctober-6-630x299.jpg

    Microsoft just announced a press event for October 6 at 10:00 a.m. EST where we expect to hear about the latest news from the Windows 10 for phones front, in addition to possibly new information on the Surface 4.

    The invite is simple and simply says: “We have some exciting news to share about Windows 10 devices.” The latest rumor suggests that Microsoft will release its Lumia 950 and Lumia 950 XL flagship Windows 10 phones as early as October 10, and this event adds to the possibility that will indeed happen. Additionally, we’re hoping to hear more about a possible Surface refresh, whether it’s a Surface 4 or a Surface Pro 4 or both.

    technobuffalo

    නයිස්.
    ;););););););)
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    වයිබර් අප්ඩේට් එකක් එනකම් ඉන්න වෙනවා.
    viber video call update:((බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං)
    KpXool84jwwPwck7WP5GOfuoKHZxg6MjpVP3gu-Qf1ABJzEewkoQm2urjdobXO2n3bXWL7y2SnKlkTrwhNPXSuo_uJk=w506-h285-n
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Client for FLV අද මයි ඇප් ෆ්‍රී එකෙන් දෙනවා.
    බාගනිල්ලා.
    http://www.myappfree.it/en-us/

    උදේම බාගත්තා බං , ෆිල්ම් ප්ලේ වෙන ඇප් එකක් නැද්ද බං
    (SD කාර්ඩ් එකට ෆිල්ම් එකක් දාලා ප්ලේ කරන්න වගේ )
     
    BPPalitha

    Member
    Sep 15, 2015
    28
    2
    0
    Windows 10 වල Viber Video Call පුළුවන්ද මචංලා :confused:

    ලුමියා එකට WIN 10 දැම්මා. වයිබර් චැට් බොක්ස් එක පෙන්නන්නේ නැතිව ගියා. ආයේ ඩවුන්ග්‍රේඩ් කරා. දැන් හරි.

    අනික තමයි වින්ඩෝස් ෆෝන් වල වයිබර් පාවිච්චි කරද්දී පුෂ් නෝටිෆිකේෂන් වැඩ කරන්නේ නැතිව යන එක. අනික් අය වයිබර් එවන මැසේජ්,කෝල්ස් අපිට එන්නේ නෑ. වයිබර් ඇප්ලිකේෂන් එක ඕපන් කරාම විතරයි මිස්ඩ් කෝල්ස් එහෙම ඇවිත් කියලා පේන්නේ.

    මේක වෙනෙන් මයික්‍රෝසොෆ්ට් පුෂ් නෝටිෆිකේෂන් සර්වස් වල අවුලක් නිසා කියලයි කියන්නේ.

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ලුමියා එකට WIN 10 දැම්මා. වයිබර් චැට් බොක්ස් එක පෙන්නන්නේ නැතිව ගියා. ආයේ ඩවුන්ග්‍රේඩ් කරා. දැන් හරි.

    අනික තමයි වින්ඩෝස් ෆෝන් වල වයිබර් පාවිච්චි කරද්දී පුෂ් නෝටිෆිකේෂන් වැඩ කරන්නේ නැතිව යන එක. අනික් අය වයිබර් එවන මැසේජ්,කෝල්ස් අපිට එන්නේ නෑ. වයිබර් ඇප්ලිකේෂන් එක ඕපන් කරාම විතරයි මිස්ඩ් කෝල්ස් එහෙම ඇවිත් කියලා පේන්නේ.

    මේක වෙනෙන් මයික්‍රෝසොෆ්ට් පුෂ් නෝටිෆිකේෂන් සර්වස් වල අවුලක් නිසා කියලයි කියන්නේ.

    උබ බැටරි සේවර් දාලා තියෙනවානම් අයින් කරලා බලපන් ..බැටරි සේවර් එක දාලා තියෙද්දී පුෂ් නෝටිෆිකේෂන් එන්නේ නැහැ ..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උදේම බාගත්තා බං , ෆිල්ම් ප්ලේ වෙන ඇප් එකක් නැද්ද බං
    (SD කාර්ඩ් එකට ෆිල්ම් එකක් දාලා ප්ලේ කරන්න වගේ )

    apps.2887.9007199266265619.2a3f7c6b-2a80-4373-abaf-1ac1a3eaf3b7.739ba5ac-816a-4265-87e5-9150114fc27a

    CCPlayer

    https://www.microsoft.com/en-us/store/apps/ccplayer/9wzdncrfjljx

    apps.39551.9007199267003443.27e01495-fe5d-4e96-8cea-02443929fda2.2f2b568f-ae84-4055-afe7-78519ae58763

    VLC for Windows Phone

    https://www.microsoft.com/en-us/store/apps/vlc-for-windows-phone/9wzdncrcv5tl

    ඔය දෙක දාගනින්.
    ඊට පස්සේ ෆයිල් මැනේජර් එකෙන් මෙමරි එකේ තියන ෆිල්ම් එක සිලෙක්ට් කරලා කැමති එකකින් ප්ලේ කරපන්.
    අව්ලක් නෑ නේ එතකොට.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලුමියා එකට WIN 10 දැම්මා. වයිබර් චැට් බොක්ස් එක පෙන්නන්නේ නැතිව ගියා. ආයේ ඩවුන්ග්‍රේඩ් කරා. දැන් හරි.

    අනික තමයි වින්ඩෝස් ෆෝන් වල වයිබර් පාවිච්චි කරද්දී පුෂ් නෝටිෆිකේෂන් වැඩ කරන්නේ නැතිව යන එක. අනික් අය වයිබර් එවන මැසේජ්,කෝල්ස් අපිට එන්නේ නෑ. වයිබර් ඇප්ලිකේෂන් එක ඕපන් කරාම විතරයි මිස්ඩ් කෝල්ස් එහෙම ඇවිත් කියලා පේන්නේ.

    මේක වෙනෙන් මයික්‍රෝසොෆ්ට් පුෂ් නෝටිෆිකේෂන් සර්වස් වල අවුලක් නිසා කියලයි කියන්නේ.

    වයිබර් එක පලවෙනි පාරට දානකොට අහනවා නොටිෆිකේශන් ඉනේබල් කරන්නද කියලා මට මතක විදියට.
    ඒක ඉනේබල් කරපන්.
    වයිබර් එක අයින් කරලා අලුතෙන් දාපන්.
    බැටරි සේවර් එක ඩිසේබල් කරපන්.
     
    BPPalitha

    Member
    Sep 15, 2015
    28
    2
    0
    උබ බැටරි සේවර් දාලා තියෙනවානම් අයින් කරලා බලපන් ..බැටරි සේවර් එක දාලා තියෙද්දී පුෂ් නෝටිෆිකේෂන් එන්නේ නැහැ ..

    නෑ නෑ එව්වගේ කිසිම අවුලක් නෑ.
     
    BPPalitha

    Member
    Sep 15, 2015
    28
    2
    0
    වයිබර් එක පලවෙනි පාරට දානකොට අහනවා නොටිෆිකේශන් ඉනේබල් කරන්නද කියලා මට මතක විදියට.
    ඒක ඉනේබල් කරපන්.
    වයිබර් එක අයින් කරලා අලුතෙන් දාපන්.
    බැටරි සේවර් එක ඩිසේබල් කරපන්.

    බැටරි සේවර් ඩිසේබල්, නෝටිෆිකේෂන් ඉනේබල්. වෙන කිසිම අවුලක් නෑ. මයික්‍රෝසොෆ්ට් පුෂ් සර්වර් වල අවුල තියෙන්නේ. වයිබර් කාරයොත් ඒක තහවුරු කරා.
     
    NISH125

    Active member
  • Feb 2, 2009
    439
    96
    28
    මිහිතලයෙ
    උබ යුස් කරන සිම් එක මොකක්ද බන්?
    සෙටින්ග්ස් හදන්න නම් දෙයක් නෑ.
    සිග්නල් හොදට තියේ නම් නිකම්ම එනවා බන්.

    hema sim ekakma dala beluwa bn mage neme phone eka yaluwekge, mage eke H+ thiyanawa hema welema.. phone eke case ekakda danne neda..
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    hema sim ekakma dala beluwa bn mage neme phone eka yaluwekge, mage eke H+ thiyanawa hema welema.. phone eke case ekakda danne neda..

    උබේ යාලුවා ඉන්න පැත්තට සිග්නල් හොදට තියනවාද බන්?
    ෆෝන් එකේ බැකප් අරන් රිසෙට් පාරක් දාලා බලපන්කෝ.

    Status
    Not open for further replies.