කට බොරු කිවුවත් දිව බොරු කියන්නේ නෑලු.......
http://elakiri.com//www.pinterest.com/pin/create/extension/
වාහනේ කොහොමද කියලා දන්න එකෙක් තමන්ගේ කැමැත්තෙන් තමන්ගේ පැත්තම හප්ප ගන්නේ නෑ බං..... ඒකයි කිව්වේ......!! 
එල යකෝ......ජෝක් එකට කිව්වේවාහනේ කොහොමද කියලා දන්න එකෙක් තමන්ගේ කැමැත්තෙන් තමන්ගේ පැත්තම හප්ප ගන්නේ නෑ බං..... ඒකයි කිව්වේ......!!
![]()

කිව්වා කියලා හිතා ගනින්......
![]()
වයිබර් කෝල් බොල......
![]()



ඔව් ඕන නං බාප්පට කියලා ඩිෆෙන්ඩර් එකකුත් අනිත් පැත්තෙං එවන්න කියමු![]()

තුනම එක පාරට යන්නේ නැහැ බන්.. එකක් ගියාම ඒක නොදා දිවාම තමයි අනෙක් එව්වත් එකින් එක එලොව යන්නේ.. CV බූට් දෙක සහ අක්සල් බූට් දෙක බලපන් එන්ජින් මවුන්ට් ගිහින් දිව්වනම්. එව්වත් හොඳ තත්වේ නැතිවෙන්න පුළුවනි..
අනේ ඔව්.. එවයි මූට මේන් කියලා ඩිෆෙන්ඩරයක්... දඩයක් ගැහුවහමත් අඬාගෙන බාප්ප ලඟට දුවන එකාට මොන ඩිෆෙන්ඩර්ද...![]()
මේ මාසෙ අන්තිම විභාගයක් තියෙනවා ටොම් අයියෙ. ඒ නිසා සෙට් වෙන්න උනේ නෑ හරියට. ගිය පාරත් කෙල උනා නෙහ්.කොහොම හරි මේ පාර නම් ගොඩ දාගන්න ම ඕන.
ටිකක් ටිකක් කොරන් යනවා. සැරින් සැරේ ඇවිත් යන්න එන්නන්කො මේ පැත්තෙ.
![]()
මට ජය වේවා!!! හුරේ. කටුවා......ක්!!
එන්ජින් මවුන්ට් තුනම ගිහිල්ලෝ....... හුරේ.................
![]()

එලෝ..... Wickz ට කටුවාක්......![]()
මාත් කටුවක් කමින් ඉන්නේ..... DX එකේ AC කම්ප්‍රෙෂර් එක නිවන් ගිහින්..... දැන් ඉතින් ඒකක් හොයන්න ඕනා......DX උනාට මේකේ තියෙන්නේ ඩොල්ෆින් එකක වගේ එකක් කිව්වා...... බ්‍රෑකට් වලට හරියන්න ඒකක්ම හොයන්න ඕනා ඉතින් හෙට ඉදන්......
![]()
වාහනේ කොහොමද කියලා දන්න එකෙක් තමන්ගේ කැමැත්තෙන් තමන්ගේ පැත්තම හප්ප ගන්නේ නෑ බං..... ඒකයි කිව්වේ......!!
![]()
ඔව් ඔව් කුරුස හන්දිය කිට්ටුව තියෙන එක තමා..මචන් මේ පානදුර කුරුස හන්දිය කිට්ටුව තියන තැන නේද, ඔය සුදු vezel එකේ dash borad සේරම ගලවලා නේද තිබ්බේ?




U oya nokia kiyanne ............. un padina ladaram leyland russian submarine wage kiyala neda.....

ඒකත් ඇත්ත තමයි. බඩාගේ යටි කූට්ටු වැඩ.Haffa mage b14 eketh aluthin dapu cv eke boot eka kadila. saddekuth enawa wali gihin kapilada danne ne.
aparade 6.5k walata hdk japan ekakma thama damme.
pol aiya, CV joint dana kota ekapara 2ma replace karanna one nane??
යකෝ උඹ ඇමෙරිකාවට කෝල් ගන්න තරම් දැන් දියුනුද..?![]()

මෙහෙ වේලාවෙන් රෑ දෙකට විතර කෝල් කරලා තිබ්බ.. වෙලාවට මම ෆෝන් එක සයිලන්ට් දාල නිදාගත්තේ.. නැත්තම් ඉතින් නින්ද කුඩේ කුඩු..
උදේ තමයි දැක්කේ බඩා කෝල් කරලා කියල..