mata man ganama kalakiruna...

Damitha77

Active member
  • Jan 11, 2009
    445
    77
    28
    kello godak aya asai usata.matath gl kenek kiwwa.ae unata usa thibba kiyala kollekge paurshe neththam wedak nene bn.math usa ne.owa gananganna apa.ubata adareinam usa kota kiyala balanne ne.
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    Lankawe (asian) minssun samanya (average ) usa 5.5 -6.0 feet atara thamai

    Uba oya kellawa badala lamayek haduwoth e lamaya nam aniwa 5.5 ta wada usa yai
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    උඹට තියෙන්නෙ උඹ ගැන හීන මානයක්..හොඳම දේ වෛද්‍ය උපදෙස් ගන්න එක.. මොකද උඹ මේවා සිරාවටනම් දාන්නෙ ඕකෙන් ටික දවසක් යද්දි ජීවිතේ එපා වෙන්න පුලුවන්..නැත්තම් nick vujicic වගේ කෙනෙක්ගෙ වීඩියෝ බලන්න..
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    උඹ බාහිරව පොඩි වගේ පෙනුනට හිතෙන් පොඩි වගේ වෙන්න එපා යකෝ... කෙල්ල ආයිත් එහෙම කිව්වොත් කෙල්ලට සුකා ගන්න කියල දෙකක් කියපන්.. ශරීර මට්ටම නිසා හිතෙන් වැටෙන්න එපා. උඹ දන්නවනන් මගේ ගැන.. එලකිරි එකේ ඉන්න කෙට්ටුම එකා මම වෙන්න ඇති.. ඒත් ලයිෆ් එක ෆුල් මාර්වලස් එකේ යනවා..

    methna wela thiyenneth eka.....

    hithin hoda pirimiyeknam oya anith un kiyana reddawala padekata ganan ganne na...

    -------------------------------------------------------------​
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    ඉතින් මමත් එහෙමනේ බන්.. :) මටත් ඕක මූනටම මගේ යාලුවෙක් වෙන කෙල්ලක් කිව්වා බන්..මගේ කෙල්ල එහෙම නෙවේ හොද කෙලි යාලුවෙක්.. ඉතින් මන් පොඩ්ඩක් කල්පනා කරා , ඉවසගෙන ඉදලා එවලේම හිතාගත්තා කවදාහරි උබට පෙන්න මම පෙනුමෙන් වෙනස් වෙනවා කියලා :D ඉතින් එහෙම හිතපන් වෙලාවකට දුක හිතෙනවා යාලු වෙලා ඉන්න එකී නෙවේ නේද මට මේක කිව්වේත් කියලා.උබට නම් විහිලුවක් කරන්න ඇත්තේ.කෙල්ලොන්ගේ මෙහෙම සීන් එකකුත් තියනවා අර නලුවො වගේ උන් ව හැම වෙලාවෙම ඔලුවේ තියාගෙන ඉන්න අය..ඒ උනාට උබට යමක් කමක් තියනවනම් බය වෙන්න එපා බන්..උබත් ඒකට විහිලු කරපන් උබේ කෙල්ල නේ බන්..ඒකි ටිකක් විහිලුවට බර එකියක්ද දන්නෙත් නෑ නේ.. :)
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    උඹට තියෙන්නෙ උඹ ගැන හීන මානයක්..හොඳම දේ වෛද්‍ය උපදෙස් ගන්න එක.. මොකද උඹ මේවා සිරාවටනම් දාන්නෙ ඕකෙන් ටික දවසක් යද්දි ජීවිතේ එපා වෙන්න පුලුවන්..නැත්තම් nick vujicic වගේ කෙනෙක්ගෙ වීඩියෝ බලන්න..

    ow wenna ati ban...:D monawa kerennada labaa upan hati kiyala innawa..
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    ඉතින් මමත් එහෙමනේ බන්.. :) මටත් ඕක මූනටම මගේ යාලුවෙක් වෙන කෙල්ලක් කිව්වා බන්..මගේ කෙල්ල එහෙම නෙවේ හොද කෙලි යාලුවෙක්.. ඉතින් මන් පොඩ්ඩක් කල්පනා කරා , ඉවසගෙන ඉදලා එවලේම හිතාගත්තා කවදාහරි උබට පෙන්න මම පෙනුමෙන් වෙනස් වෙනවා කියලා :D ඉතින් එහෙම හිතපන් වෙලාවකට දුක හිතෙනවා යාලු වෙලා ඉන්න එකී නෙවේ නේද මට මේක කිව්වේත් කියලා.උබට නම් විහිලුවක් කරන්න ඇත්තේ.කෙල්ලොන්ගේ මෙහෙම සීන් එකකුත් තියනවා අර නලුවො වගේ උන් ව හැම වෙලාවෙම ඔලුවේ තියාගෙන ඉන්න අය..ඒ උනාට උබට යමක් කමක් තියනවනම් බය වෙන්න එපා බන්..උබත් ඒකට විහිලු කරපන් උබේ කෙල්ල නේ බන්..ඒකි ටිකක් විහිලුවට බර එකියක්ද දන්නෙත් නෑ නේ.. :)

    ow ban unta ona ekawa set kereganna kiyala man pattakata wela innawa..:):)
    eth hitata tikak dukai man kamati kellawa set kereganna bari unama..hehe api katai kiyala poddak hitenawa..:nerd::nerd: