මගේ එහෙම ලොකු පෙනුමක් නැහැ බන්. කෙට්ටුයි උසයි. ලෑල්ල වගේ...![]()

උඹ බාහිරව පොඩි වගේ පෙනුනට හිතෙන් පොඩි වගේ වෙන්න එපා යකෝ... කෙල්ල ආයිත් එහෙම කිව්වොත් කෙල්ලට සුකා ගන්න කියල දෙකක් කියපන්.. ශරීර මට්ටම නිසා හිතෙන් වැටෙන්න එපා. උඹ දන්නවනන් මගේ ගැන.. එලකිරි එකේ ඉන්න කෙට්ටුම එකා මම වෙන්න ඇති.. ඒත් ලයිෆ් එක ෆුල් මාර්වලස් එකේ යනවා..
මටත් ඕක මූනටම මගේ යාලුවෙක් වෙන කෙල්ලක් කිව්වා බන්..මගේ කෙල්ල එහෙම නෙවේ හොද කෙලි යාලුවෙක්.. ඉතින් මන් පොඩ්ඩක් කල්පනා කරා , ඉවසගෙන ඉදලා එවලේම හිතාගත්තා කවදාහරි උබට පෙන්න මම පෙනුමෙන් වෙනස් වෙනවා කියලා
ඉතින් එහෙම හිතපන් වෙලාවකට දුක හිතෙනවා යාලු වෙලා ඉන්න එකී නෙවේ නේද මට මේක කිව්වේත් කියලා.උබට නම් විහිලුවක් කරන්න ඇත්තේ.කෙල්ලොන්ගේ මෙහෙම සීන් එකකුත් තියනවා අර නලුවො වගේ උන් ව හැම වෙලාවෙම ඔලුවේ තියාගෙන ඉන්න අය..ඒ උනාට උබට යමක් කමක් තියනවනම් බය වෙන්න එපා බන්..උබත් ඒකට විහිලු කරපන් උබේ කෙල්ල නේ බන්..ඒකි ටිකක් විහිලුවට බර එකියක්ද දන්නෙත් නෑ නේ.. 
Ethakota umba ehema kiyanna kalin loku kemaththak thibunada?ow man 100% ekita kamatima naa.. mata ehema kiwwa nisa thama eka sidda une..man asa na eka ekata 2nd wenna..

උඹට තියෙන්නෙ උඹ ගැන හීන මානයක්..හොඳම දේ වෛද්‍ය උපදෙස් ගන්න එක.. මොකද උඹ මේවා සිරාවටනම් දාන්නෙ ඕකෙන් ටික දවසක් යද්දි ජීවිතේ එපා වෙන්න පුලුවන්..නැත්තම් nick vujicic වගේ කෙනෙක්ගෙ වීඩියෝ බලන්න..
monawa kerennada labaa upan hati kiyala innawa..methna wela thiyenneth eka.....
hithin hoda pirimiyeknam oya anith un kiyana reddawala padekata ganan ganne na...
-------------------------------------------------------------



ඉතින් මමත් එහෙමනේ බන්..මටත් ඕක මූනටම මගේ යාලුවෙක් වෙන කෙල්ලක් කිව්වා බන්..මගේ කෙල්ල එහෙම නෙවේ හොද කෙලි යාලුවෙක්.. ඉතින් මන් පොඩ්ඩක් කල්පනා කරා , ඉවසගෙන ඉදලා එවලේම හිතාගත්තා කවදාහරි උබට පෙන්න මම පෙනුමෙන් වෙනස් වෙනවා කියලා
ඉතින් එහෙම හිතපන් වෙලාවකට දුක හිතෙනවා යාලු වෙලා ඉන්න එකී නෙවේ නේද මට මේක කිව්වේත් කියලා.උබට නම් විහිලුවක් කරන්න ඇත්තේ.කෙල්ලොන්ගේ මෙහෙම සීන් එකකුත් තියනවා අර නලුවො වගේ උන් ව හැම වෙලාවෙම ඔලුවේ තියාගෙන ඉන්න අය..ඒ උනාට උබට යමක් කමක් තියනවනම් බය වෙන්න එපා බන්..උබත් ඒකට විහිලු කරපන් උබේ කෙල්ල නේ බන්..ඒකි ටිකක් විහිලුවට බර එකියක්ද දන්නෙත් නෑ නේ..
![]()



Ethakota umba ehema kiyanna kalin loku kemaththak thibunada?![]()

umbata echchara loku kemeththak nathnam oka hari yaida danne ne bannaa ban..pics dakkata real life dakke eeye..![]()

umbata echchara loku kemeththak nathnam oka hari yaida danne ne ban![]()

ee kella uba ekka baladdi naaki wagee peena nisa!![]()



