ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,153
    20,755
    113
    හස්තිශෛලපුර
    hawඋත්සහමන් කලින් ද�පු coමේnt පෙන්නේ න�ත්තේ wp එකේ සිංහල typing අව්ලක් නිස�

    මං කිව්වේ මේකයි

    මහින්දට විරුද්දව අදහස් දක්වන කිසිම කෙනෙක් නිකමටවත් ඔහුගේ හොදක් නොදකියි. (ඔහුගෙන් උදවු ගත්� මිනිසුන්ම අද ඔහුට විරුද්දව කත� කරන හ�ටි ද�ක්කම මේව� ගිනිය නොහ�කි තරම්ය)

    අපි පසු කරන ආපු අතීතය ද�කපු අය පව� මහින්දගේ යුගය මිනි මරපු ප්�රජතන්ර ව�දී කිසිම දෙයක් තිබුනේ න�ති ක�ලයක් විදියට දකින එකේ අනිත් අය ග�න කවර කත�ද ?

    කවුරු කරත් ව�ර�ද්ද ව�රදි හ�ටියට දකින අය පව�, මහින්ද ව�රද්දක් කරනකොට විතරක් ද�කපු උදවිය කියල පහුගිය ටිකේ ඔප්පු කරල� පෙන්නුව�.

    මහින්ද යනු තනිකර සුදු චරිතයක් කියල කියන්න මම උත්සහ ගන්නේ න�හ�. හ�බ�යි ඔය රනිල්ට වඩ� නම් හොදයි.

    මේ වෙනකොට රටේ මිනිස්සු තීරණයක් දීල� ඇති. ඒක මොකක් උනත්. මහින්ද මේ රටට කරල� දුන්න වි�ේෂයෙන් සිංහලයට ලබ� දුන්න දේවල් නම් ඉතිහ�සයෙ ලියවිල� ඉවරයි ඒක අන�ගතේදී දිය�රු වෙල� ය�විද �ක්තිමත් වේවිද යන්න අන�ගතයට බ�ර කරුණකි

    Shira Machan!!! :lol::lol::lol::lol:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුන මාලබේ සිට කොලබ කොටුව දක්වා යෝජිත Monorail ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා නම් 2016 වෙනකොට ඒක හදලත් ඉවරයි.. එහෙම නම් අද මේ බත්තරමුල්ල ඉදල බොරැල්ල හරිය වෙනකන් තියෙන Traffic එකෙන් 80% කට වඩා අඩු වෙනවා...
    එහෙම උනා නම් අද උදේකට පැයකට වඩා නාස්තිවෙන මිනිස්සුන්ගේ කාලය, විනාඩි 10 කට වගේ සීමා කරන්න පුළුවන්... නමුත් මෙරට සිටින ලක්ෂ 60 කට අධික හරකුන් රැලකට අවශ්‍ය වූයේ එවැනි සංවර්ධන ව්‍යාපෘති නවතා දමා, මහින්ද රාජපක්ෂගේ ස්විස් බැංකු ගිණුමට add වෙන කොමිස් මුදල අවහිර කිරීමයි. ඉතින් දැන් එය ඉටු වී ඇති බැවින් ඒ ගැන සන්තෝස වේවි පාරට බැස්සම, පැයක් නෙමෙයි, පැය 10 ක් traffic එකේ හිරවෙලා හිටියත් මොකද... කොමිස් ගැහිල්ල නැවතුනානේ කියල මාර ආතල් එකක් දැනෙන්නේය..
    .:no:

    ඔය ගමන් මටත් හාල් ටිකක් අරං එන්න බැරිද.?
    මෙන්න සල්ලි..
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,030
    499
    113
    මේ විනාඩි 11 ක් තියෙන video එකේ තියෙන්නේ, ගෝටා plan කරලා හදන්න සැලසුම් කරපු කොටුව දුම්රියපල... අද කොටුවට එන මනුස්සයෙක්ට පිරිසිදු කෑමක් කන්න හරි විදිහක කඩයක්වත් නෑ... නමුත් මේ video එකේ විස්තර කරන විදිහට ලස්සනට කොටුව ස්ටේෂන් ඒක හැදෙන්න තිබුනා නම් මොන තරම් වටිනවද?
    මේ වගේ කොලබ ලස්සන වෙනවා දකින්න අකමැති මිනිස්සු ලක්ෂ 60 ක් මේ රටේ ඉන්නවා කියන කාගේ කරුමයක්ද?
    :angry::angry::angry:

    badata kanda thiynwa wa vena monwada bn ape unta :P:rofl::rofl::P
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    badata kanda thiynwa wa vena monwada bn ape unta :P:rofl::rofl::P

    ඔවු මචන්... ඇයි උන්ට හම්බුනේ කොත්තමල්ලි... රට විනාස කරන්න උදවු කරපු ලක්ෂ 62 ට දැන් වෙනස සැප ඇති... බඩ පිරිලා ඇති... :sorry:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අද හැම පාරකම පුදුම විදිහට traffic... වාහන වැඩි උනාම කොහොමත් මේ දේ වෙනවා... වාහන මෙච්චර වැඩි වෙන්න හේතුව, පහුගිය අවුරුදු කීපයේ ලංකාවේ සාමාන්‍ය මධ්‍යම පාන්තිකයාට මුදල් වැඩියෙන් ලැබීම නිසයි... ඉතින් ඒක වැරද්දක් වෙන්නේ කොහොමද?
    නමුත් අද ආණ්ඩුව හදන්නේ ආයිමත් UNP එකට ආවතේව කරන ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් කීපදෙනෙක්ට විතරක් මුදල් ගලාගෙන යාමට සැලැස්වීමයි.. (හරියට අර බැදුම්කර හොරකමේ උනා වගේ)
    මින් ඉස්සරහට සාමාන්‍ය මිනිහෙක්ට Alto එකක් වත් ගන්න එක හීනයක් වෙයි...
    කලින් ආණ්ඩුව කලේ වැඩි වන වාහන වලට සරිලන පාරවල් හදපු එක..එහෙම නැතුව සාමාන්‍ය මිනිහට වාහනයක් ගන්න තියෙන මග අවුරපු එක නෙමෙයි.. නමුත් දැන් ආණ්ඩුව කරන්නේ පාරවල් හදන එක ඔක්කොම නවත්තලා, වාහන ගෙන්නන එක සීමා කරන්න හදන එක...එහෙම තමයි traffic එකට විසදුමක් දෙන්න හදන්නේ....
    ඔන්න ලක්ෂ 62ක් හරක් උම්බෑ කිය කියා ඉල්ලපු වෙනස....
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    :sorry::sorry:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ගැනි ලස්සන උනාට මදි... උයන්න පිහන්න වගේම දරුවො හදන්නත, වැඩපල කරන්න පුලුවන් කමත් තියෙන්න ඕනෙ. ඔය රට හරක් ටික කරේ ගෑනිට තොරම්බල් අල්ලපු එක විතරයි...! අන්තිමට ඒකි වදයි, තමන්ගෙ කියල කිසිම නිශ්පාධනයක් නැතුව ලෝකෙට පරකාසෙ පෙන්නල විතරයි... දුක ලක්ෂ 60 ගැන නෙමේ... 58 ලක්ෂයක් වෙච්ච මොලේ මැටි තියෙන උන් ගැනයි... :lol::lol::lol:
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    අහ්හ්... රුවන්වැලිසෑය හැදුවේත් පෙදරෙරුවෝ නේ... ඕක මොකක්ද... :sorry::sorry:

    ඕක තමයි බන් අ‍පේ උන්ගෙ තියෙන මෝඩකම..... හොරු අල්ලන්න කියල ආව කම්බ හොරු...අන්තිමට අල්ලපු හොරෙකුත් නෑ....:growl: