ලෝකය ගෝලාකාරයි කියන එක outer space එකේ ඉඳන් ගන්න වීඩියෝ, ඡායාරූප වලින් පේනවනෙ ... ගුරුත්වාකර්ෂන බලය නිසා තමයි පෘථිවි පෘශ්ඨයෙ ඕනම තැනක හිටියත් බිමට හැලෙන්නැතුව ඉන්නෙ ... ලෝකෙ සෑහෙන විශාල නිසා තමයි අපිට ඒක ගෝලයක් විදියට පේන්නෙ නැත්තෙ
ලෝකය ගෝලාකාරයි කියන එක outer space එකේ ඉඳන් ගන්න වීඩියෝ, ඡායාරූප වලින් පේනවනෙ ... ගුරුත්වාකර්ෂන බලය නිසා තමයි පෘථිවි පෘශ්ඨයෙ ඕනම තැනක හිටියත් බිමට හැලෙන්නැතුව ඉන්නෙ ... ලෝකෙ සෑහෙන විශාල නිසා තමයි අපිට ඒක ගෝලයක් විදියට පේන්නෙ නැත්තෙ
බොලං මේ පෘතුවිය ගැන නෙමේ කියන්නෙ, මුළු විශ්වයේම හැඩය ගැන.. ඒකත් ඔය කියන විදියට ගෝලීය හැඩයක්ද තියෙන්නෙ කියල අහන්නෙ..

බොලං මේ පෘතුවිය ගැන නෙමේ කියන්නෙ, මුළු විශ්වයේම හැඩය ගැන.. ඒකත් ඔය කියන විදියට ගෝලීය හැඩයක්ද තියෙන්නෙ කියල අහන්නෙ..
මොකක්ද මේ අවකාශෙ වක්ර වෙලා කියන්නෙ.. එහෙම මොකුත් වක්ර කතා නැතුව සරල ගෝලීය අවකාශයටද දන්නෙ නෑ Flat universe එකක් කියන්නෙ...![]()

මේ පින්තූරෙ තේරුම මොකක්ද ?
![]()
[FONT="]විද්[/FONT][FONT="]යාත්මක[/FONT] [FONT="]උපකරණ[/FONT] [FONT="]නොමැතිව[/FONT] [FONT="]විශ්වය[/FONT] [FONT="]විනිවිද[/FONT] [FONT="]දුටු[/FONT] [FONT="]ඒ[/FONT] [FONT="]මහා[/FONT] [FONT="]ගෞතමයන්[/FONT] [FONT="]වහන්සේ[/FONT]
([FONT="]අන්තර්ජාලයේ[/FONT] [FONT="]පලවූ[/FONT] [FONT="]ලිපියකි[/FONT] )
”[FONT="]විශ්වය[/FONT]” [FONT="]යන්න[/FONT] [FONT="]පිළිබද[/FONT] [FONT="]බුදුදහම[/FONT] [FONT="]තුළ[/FONT] [FONT="]පැහැදිලිව[/FONT] [FONT="]සහ[/FONT] [FONT="]සම්පූර්ණයෙන්ම[/FONT] [FONT="]විස්තර[/FONT] [FONT="]කර[/FONT] [FONT="]තිබේ[/FONT]. [FONT="]විශ්වය[/FONT] [FONT="]කාලයක්[/FONT] [FONT="]පිම්බීමට[/FONT] [FONT="]භාජනය[/FONT] [FONT="]වන[/FONT] [FONT="]අතර[/FONT] [FONT="]තවත්[/FONT] [FONT="]කාලයක්[/FONT] [FONT="]හැකිළීමට[/FONT] [FONT="]භාජනය[/FONT] [FONT="]වේ[/FONT]. [FONT="]මෙමක්[/FONT][FONT="]රියාවලිය[/FONT] [FONT="]චක්[/FONT][FONT="]රාකාරව[/FONT] [FONT="]නැවත[/FONT] [FONT="]නැවතත්[/FONT] [FONT="]සිදුවන[/FONT] [FONT="]බැවින්ආරම්භයක්[/FONT] [FONT="]හෝ[/FONT] [FONT="]අවසානයක්[/FONT] [FONT="]ගැන[/FONT] [FONT="]කතා[/FONT] [FONT="]කිරීම[/FONT] [FONT="]නිශ්ඵල[/FONT] [FONT="]ය[/FONT].[FONT="]එසේම[/FONT] [FONT="]බුදුදහම[/FONT] [FONT="]යනු[/FONT] [FONT="]සත්ත්වයා[/FONT] [FONT="]දුකින්[/FONT] [FONT="]එතෙර[/FONT] [FONT="]කරවීම[/FONT] [FONT="]පිණිස[/FONT], [FONT="]දුකට[/FONT] [FONT="]හේතුව[/FONT] [FONT="]වන[/FONT] [FONT="]තණ්හාව[/FONT] [FONT="]නැති[/FONT] [FONT="]කිරීම[/FONT] [FONT="]අරමුණු[/FONT] [FONT="]කරගත්[/FONT] [FONT="]දහමකි[/FONT]. [FONT="]නමුත්[/FONT] [FONT="]විශ්වය[/FONT], [FONT="]අභ්[/FONT][FONT="]යාවකාශය[/FONT] [FONT="]පිළිබද[/FONT] [FONT="]කතාකිරීමේදී[/FONT] [FONT="]සිදුවන්නේ[/FONT] [FONT="]ඒ[/FONT] [FONT="]ගැන[/FONT] [FONT="]තවදුරටත්[/FONT] [FONT="]කරුණු[/FONT] [FONT="]හැදෑරීමට[/FONT] [FONT="]කුතුහලයක්[/FONT] [FONT="]ආශාවක්[/FONT] [FONT="]තණ්හාවක්ඇතිවීමය[/FONT]. [FONT="]මේ[/FONT] [FONT="]නිසා[/FONT] [FONT="]බුදුරජාණන්[/FONT] [FONT="]වහන්සේ[/FONT] ”[FONT="]විශ්වය[/FONT]” [FONT="]සම්බන්ධ[/FONT] [FONT="]කරුණු[/FONT] [FONT="]පිළිබද[/FONT] [FONT="]අනවශ්[/FONT][FONT="]ය[/FONT] [FONT="]ලෙස[/FONT] [FONT="]දේශනා[/FONT] [FONT="]කිරීමට[/FONT] [FONT="]යෙදුනේ[/FONT] [FONT="]නැත[/FONT].
[FONT="]එනමුත්[/FONT] [FONT="]ඒ[/FONT] [FONT="]ඒ[/FONT] [FONT="]අවස්ථාවන්ට[/FONT] [FONT="]සරිලන[/FONT] [FONT="]අයුරින්[/FONT] [FONT="]විශ්වය[/FONT], [FONT="]විශ්වයේ[/FONT] [FONT="]සංයුතිය[/FONT] [FONT="]හා[/FONT] [FONT="]ඒ[/FONT] [FONT="]සමග[/FONT] [FONT="]බැදුණු[/FONT] [FONT="]මාතෘකා[/FONT] [FONT="]පිළිබද[/FONT] [FONT="]තොරතුරු[/FONT] [FONT="]බුදුරජාණන්[/FONT] [FONT="]වහන්සේ[/FONT] [FONT="]විසින්[/FONT] [FONT="]දේශනාකර[/FONT] [FONT="]ඇත[/FONT]. [FONT="]ඒ[/FONT] [FONT="]පිළිබද[/FONT] [FONT="]දීඝ[/FONT] [FONT="]නිකායේ[/FONT] [FONT="]ආගඤ්ඤ[/FONT] [FONT="]සූත්[/FONT][FONT="]රය[/FONT], [FONT="]මහා[/FONT] [FONT="]සුදස්සන[/FONT] [FONT="]සූත්[/FONT][FONT="]රය[/FONT], [FONT="]චක්[/FONT][FONT="]රවත්[/FONT][FONT="]රී[/FONT] [FONT="]සීහනාද[/FONT] [FONT="]සූත්[/FONT][FONT="]රය[/FONT], [FONT="]හා[/FONT] [FONT="]මහා[/FONT] [FONT="]පාදාන[/FONT] [FONT="]සූත්[/FONT][FONT="]රය[/FONT] [FONT="]යනාදී[/FONT] [FONT="]සූත්[/FONT][FONT="]ර[/FONT] [FONT="]දේශනා[/FONT] [FONT="]වල[/FONT] [FONT="]සදහන්[/FONT] [FONT="]වේ[/FONT].
[FONT="]විශ්වයේ[/FONT] [FONT="]සංයුතිය[/FONT] [FONT="]මානසික[/FONT] [FONT="]වශයෙන්[/FONT] [FONT="]බඹතල[/FONT] 31[FONT="]කින්[/FONT] [FONT="]සමන්විත[/FONT] [FONT="]වන[/FONT] [FONT="]අයුරුද[/FONT], [FONT="]සහස්සී[/FONT], [FONT="]ද්වීසහස්සී[/FONT], [FONT="]ත්[/FONT][FONT="]රීසහස්සී[/FONT] [FONT="]යනාදී[/FONT] [FONT="]ලෙස[/FONT] [FONT="]ලෝක[/FONT] [FONT="]ධාතු[/FONT] [FONT="]පවතින[/FONT] [FONT="]අයුරුද[/FONT], [FONT="]සාමාවට්ඨි[/FONT] [FONT="]කල්ප[/FONT], [FONT="]විවට්ඨි[/FONT] [FONT="]කල්පයන්ගේ[/FONT] [FONT="]ඇවෑමෙන්[/FONT] [FONT="]විශ්වය[/FONT] [FONT="]විවිධ[/FONT] [FONT="]වෙනස්[/FONT] [FONT="]කම්[/FONT] [FONT="]වලට[/FONT] [FONT="]ලක්වෙමින්[/FONT] [FONT="]පවතින[/FONT] [FONT="]ආකාරයද[/FONT] [FONT="]බුදුදහමේ[/FONT] [FONT="]සර්ව[/FONT] [FONT="]සම්පූර්ණයෙන්ම[/FONT] [FONT="]සදහන්[/FONT] [FONT="]වේ[/FONT].
[FONT="]නූතන[/FONT] [FONT="]විශ්ව[/FONT] [FONT="]න්[/FONT][FONT="]යායවේදය[/FONT] (Cosmology)[FONT="]ට[/FONT] [FONT="]අනුව[/FONT] [FONT="]විශ්වය[/FONT] [FONT="]පිම්බීමකට[/FONT] [FONT="]ලක්[/FONT] [FONT="]වෙමින්[/FONT] [FONT="]පවතී[/FONT]. [FONT="]මෙය[/FONT] [FONT="]සොයාගැනීමට[/FONT] [FONT="]පදනම[/FONT] [FONT="]වැටුණේ[/FONT] 1915-1918 [FONT="]අතර[/FONT] [FONT="]කාලයේ[/FONT] [FONT="]එඩ්වින්[/FONT] [FONT="]හබල්[/FONT] [FONT="]ඇතුලු[/FONT] [FONT="]විද්[/FONT][FONT="]යාඥයින්[/FONT] [FONT="]සොයාගන්නට[/FONT] [FONT="]යෙදුණු[/FONT] [FONT="]විශ්වයේ[/FONT] [FONT="]ඈත[/FONT] [FONT="]මන්දාකිණි[/FONT] [FONT="]වල[/FONT] [FONT="]රක්ත[/FONT] [FONT="]විස්ථාපනය[/FONT] (Red Shift)[FONT="]යි[/FONT]. [FONT="]එමගින්[/FONT] [FONT="]එම[/FONT] [FONT="]මන්දාකිණි[/FONT] [FONT="]නිරන්තරයෙන්ම[/FONT] [FONT="]අපෙන්[/FONT] [FONT="]ඈත්[/FONT] [FONT="]වෙමින්[/FONT] [FONT="]පවතින[/FONT] [FONT="]බව[/FONT] [FONT="]නිගමනය[/FONT] [FONT="]කළ[/FONT] [FONT="]හැකි[/FONT] [FONT="]විය[/FONT]. [FONT="]ඒ[/FONT] [FONT="]අනුව[/FONT] [FONT="]නොවැරදීම[/FONT] [FONT="]විද්[/FONT][FONT="]යාඥයන්ට[/FONT] [FONT="]තේරුම්ගත[/FONT] [FONT="]හැකි[/FONT] [FONT="]වූයේ[/FONT] [FONT="]අප[/FONT] [FONT="]ජීවත්[/FONT] [FONT="]වන[/FONT] [FONT="]විශ්වය[/FONT] [FONT="]පිම්බීමකට[/FONT] [FONT="]ලක්[/FONT] [FONT="]වන[/FONT] [FONT="]බවයි[/FONT].
infinite කියන්නේ මචන්, නිමක් නෑ .අනන්තයය් කියන එක.finite කියන්නේ අන්තයක් තියෙනවා කියන එක.bounded කියන්නේ බදිනලද,බැදීම කියන එක. ඒ අනුව හිතල බලපන් මේක දිහා බලල.
මෙන්න ඒ ගැන පැහැදිලි කරන තවත් පින්තුරයක්.
![]()



අඩෝ මොකද මගේ නම ළඟින් යන නමක් දාල, මගේ පික්චර් එකම දාගෙන ?
![]()
AnuradhaRa
AnuradhaRe
![]()
අවකාශය වක්රයි කියන එක තහවුරු කරන්න පුළුවන් විශ්වය හරහා තනි කෙලින් ගමන් කරොත්. එතකොට අපහු හිටි තැනටම අපහු එන්න ඕනි.
