ඒ උනාට උබට ඒක තමා සෙට් වෙන්නේ
ආයේ පස්සේ දවසක දාල පොඩි ආතල් එකක් දීල ආයේ මාරු කරලා දාන්න ඕනේ 
උයා මොකෝ ලොකූ....ඌ...ඌ...ඌ වෙලා![]()

හැමෝම කියනවාආයේ පස්සේ දවසක දාල පොඩි ආතල් එකක් දීල ආයේ මාරු කරලා දාන්න ඕනේ
![]()

හැමෝම කියනවාආයේ පස්සේ දවසක දාල පොඩි ආතල් එකක් දීල ආයේ මාරු කරලා දාන්න ඕනේ
![]()

what is the procedure to request a song here..
is there any prevalent pathway to contact the presenter?
පොඩි පොඩි ඒවා දාලා බෑ, ලොකු ලොකු ඒවා දාන්න ඕනේ

what is the procedure to request a song here..
is there any prevalent pathway to contact the presenter?

what is the procedure to request a song here..
is there any prevalent pathway to contact the presenter?

හදපුවා දැම්මොත් දන්නවනේ.....?

මචං ඔහොම්ම ඉස්සරහට ගිහින් අර පේන කණුව ගාවින් වමට හැරියන්. ඒ පාරේ ඕනෙ කෙනෙක් ගෙන් ඇහුවොත් හරියටම කියයි. කෙලින්ම ගියාම තරිඳු ව contact කරගත්ත හැකි.
අද request දෙන්නෙ නෑ මචන්..රෙකෝඩින් එකක් නේ යන්නේ. ඊළඟ දවසේ ඉල්ලන්න
මේ දෙකෙන් හරි අක්ෂර වින්‍යාසය තියෙන්නේ කොයි වචනේද කියල හනිකට කියන්ඩෝ ...