2015 Sep 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අෆ්ෆා නෑ නංගි. මම මේ කල්පනා කරේ බෑඩ් කැප්ට මෙහෙම වෙඩි තියන්න බුලට් කොහෙන්ද කියලා.

    avatar510706_15.gif

    :shocked:
    Prashnaya Bad Cop malli wetha yomu karami ayye:baffled:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ

    :shocked:
    Prashnaya Bad Cop malli wetha yomu karami ayye:baffled:

    මෙහෙමයි:nerd: ඕක ගැන කතා කරන්න උසාවියෙන් අවසර ගන්න වෙනවා. බුද්ධි තොරතුරු එලියට දෙන්න එහෙම බෑ..:baffled: හිටං
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    රෙකොඩින් උනත් ශෝ එක ලෙසටම තිබ්බා
    එහෙනම් අපි කැපෙන්න කියලා
    හැමෝටම සුබ රාත්‍රියක්
     

    dickensian

    Well-known member
  • මචං ඔහොම්ම ඉස්සරහට ගිහින් අර පේන කණුව ගාවින් වමට හැරියන්. ඒ පාරේ ඕනෙ කෙනෙක් ගෙන් ඇහුවොත් හරියටම කියයි. කෙලින්ම ගියාම තරිඳු ව contact කරගත්ත හැකි.
    :yes:
    අද request දෙන්නෙ නෑ මචන්..රෙකෝඩින් එකක් නේ යන්නේ. ඊළඟ දවසේ ඉල්ලන්න

    yeah i'm well conscient about it bro.
    i just wanted to know how it is to be done..:)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙහෙමයි:nerd: ඕක ගැන කතා කරන්න උසාවියෙන් අවසර ගන්න වෙනවා. බුද්ධි තොරතුරු එලියට දෙන්න එහෙම බෑ..:baffled: හිටං

    :):D



    Happa ekata ussawiyen awasara ganna oneda:baffled:
    man ada thamay danagaththe ekanam:)

    උසාවි ඕනෙ නෑ. ලෝයර් කෙනෙක් ඉස්සරහ අත්සං කරලා තෙරතුරු එලියට ගමු :rofl: ඉන්න මම තනූජකයව හොයාගෙන එන්නම්. :)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    රෙකොඩින් උනත් ශෝ එක ලෙසටම තිබ්බා
    එහෙනම් අපි කැපෙන්න කියලා
    හැමෝටම සුබ රාත්‍රියක්

    tuzki-bunny-emoticon-052.gif
    ඇති යන්තන් කැපෙනව ලු . පොලෝසිය හිටිය නිසා මුකුත් කරගන්න බැරුව හිටියේ
    tuzki-bunny-emoticon-052.gif


    ටටා බායි !
    tuzki-bunny-emoticon-030.gif