මේක තමය් මගෙ එලකිරියෙ දාන පලවෙනි වැදගත් ත්‍රෙඩ් එක. මීට කලින් අවිත් කියවල බලලා යන එක තමය් කලේ. තුන් පාරක්ම A/L වලට හිර වෙලා හිටිය නිසා වෙලාවක් තිබ්බෙ නෑ. දැන් එ ප්‍රශ්නෙත් ඉවරය්. ඒ නිසා මාත් ඔයාල එක්ක දැනුම බෙදාගන්න හිතුවා. ඉස්සරහටත් තව ත්‍රෙඩ් දාන්නම් පුලුවන් වෙලාවට. පලවෙනි එක නිසා වැරදි ඇති.
Pearly Penile Papules
පිරිමින් අතර සාමාන්ය ඒත් අපි නොදැන බය වෙන දෙයක් ගැන තමය් කියන්න යන්නෙ.

පිරිමි ලින්ගේන්ද්‍රියෙ photo එකේ තියෙන විදියට සුදු හෝ රෝස පාට කුඩා ඉන්නන් වැනි ඩොට් තියෙනවනම් ඔයාටත් Pearly Penile Papules තියෙනවා.
මේක ලින්ගාශ්‍රිත රෝගයක් නෙමෙය් අත්තටම. හානි රහිත සමේ වර්දනයන් නිසා මේ තත්වෙ අති වෙනවා. මේ ඩොට් වල ආකාර පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. නමුත් එක පුද්ගලයෙකුගෙ වැඩෙන ඩොට් සියල්ලම එකාකාරය්. සාමාන්යෙන් 1-2mm පළල් වත් 1-4mm දිගකින් මේවා යුක්ත වෙනවා.
මන් කලින් කීව වගේ මේක ලිංගාශ්‍රිත රෝගයක් නෙවෙය්.
ඒ නිසා මෙක ජිගිරි බිගිස් කලා කියල බෝ වෙය් කියල බොරුවට බයවෙන්න දෙයක් නැහැ. 
නෙට් එකේ කියන විදියට මේකෙන් සෞඛ්‍යට කිසි හානියක් නැහැ.
ඒත් ඉතින් මෙහෙම දෙයක් තියෙන එකත් නිකන් මොකක්ද වගේනෙ. සාමාන්‍යයෙන් නොදැනුවත් කම නිසා අපි කෑල්ල එක්ක ජිගිරි බිගිස් කරද්දි කෑල්ල බය උනොත් එහෙම. බය වෙන්න එපා ඒකටත් ශුවර් ප්‍රතිකාර ක්‍රම තියෙනව. සාර්තකම ප්‍රතිකර ක්‍රමෙ තම ලේසර් ප්‍රතිකර්මෙ. අත්දුටුවය් ප්‍රත්යක්ශය්. ලිංගාශ්‍රිත රෝගයක් නොවන නිසා බය නතුවම dermatologist ගාවට ගිහින් පෙන්නන්න.

හොද නම් rep දුන්නට කමකුත් නෑ.

Pearly Penile Papules
පිරිමින් අතර සාමාන්ය ඒත් අපි නොදැන බය වෙන දෙයක් ගැන තමය් කියන්න යන්නෙ.

පිරිමි ලින්ගේන්ද්‍රියෙ photo එකේ තියෙන විදියට සුදු හෝ රෝස පාට කුඩා ඉන්නන් වැනි ඩොට් තියෙනවනම් ඔයාටත් Pearly Penile Papules තියෙනවා.
මේක ලින්ගාශ්‍රිත රෝගයක් නෙමෙය් අත්තටම. හානි රහිත සමේ වර්දනයන් නිසා මේ තත්වෙ අති වෙනවා. මේ ඩොට් වල ආකාර පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. නමුත් එක පුද්ගලයෙකුගෙ වැඩෙන ඩොට් සියල්ලම එකාකාරය්. සාමාන්යෙන් 1-2mm පළල් වත් 1-4mm දිගකින් මේවා යුක්ත වෙනවා.මන් කලින් කීව වගේ මේක ලිංගාශ්‍රිත රෝගයක් නෙවෙය්.
ඒ නිසා මෙක ජිගිරි බිගිස් කලා කියල බෝ වෙය් කියල බොරුවට බයවෙන්න දෙයක් නැහැ. 
නෙට් එකේ කියන විදියට මේකෙන් සෞඛ්‍යට කිසි හානියක් නැහැ.
ඒත් ඉතින් මෙහෙම දෙයක් තියෙන එකත් නිකන් මොකක්ද වගේනෙ. සාමාන්‍යයෙන් නොදැනුවත් කම නිසා අපි කෑල්ල එක්ක ජිගිරි බිගිස් කරද්දි කෑල්ල බය උනොත් එහෙම. බය වෙන්න එපා ඒකටත් ශුවර් ප්‍රතිකාර ක්‍රම තියෙනව. සාර්තකම ප්‍රතිකර ක්‍රමෙ තම ලේසර් ප්‍රතිකර්මෙ. අත්දුටුවය් ප්‍රත්යක්ශය්. ලිංගාශ්‍රිත රෝගයක් නොවන නිසා බය නතුවම dermatologist ගාවට ගිහින් පෙන්නන්න.

හොද නම් rep දුන්නට කමකුත් නෑ.

Last edited:
උන් හිතයි අපිට සමාජ රෝගයක් කියලා... එදාටත් ඉතින් කෙල්ල එක්කම ඇවිත් ඩොකාට පෙන්නලා සැකය දුරු කරන්න වෙන්නේ...