උඹටත් මාර ප්‍රශ්න තියෙන්නේ බන්. මේ වගේ දේවල් ගැන කුතුහලයක් තියෙන එක ගැන සතුටුයි.
විශ්වයේ හැඩය හරියටම තාම හොයාගෙන නෑ මම දන්නා තරමින්. හැබැයි තියරි කිහිපයක් තියෙනවා ඒවා ඔනෑ එකක් ඇත්ත වෙන්න පුළුවන්.
අපිට හරියටම කියන්න පුළුවන් observable universe නිරීක්ෂණය කල හැකි විශ්වය ගැන විතරයි.
අපි අවකාශයේ හැම දිශාවකම දුරේක්ෂ වලින් නිරීක්ෂණය කලාම පෙන්නේ ආලෝක වර්ෂ බිලියන 13.8 විතරයි. මේකට හේතුව ආලෝක වර්ෂ බිලියන 13.8 ට පිටතින් මොකුත් නෑ කියන එක නෙවෙයි විද්‍යාඥයන් කියන්නේ ආලෝක වර්ෂ බිලියන 13.8 ට කලින් කාලය කියල දෙයක් තිබිලා නෑ කියලා.
මහා පිපිරුමේ ආරම්භය.
තාරකා අපෙන් ඈතට වෙන්න වෙන්න අපි නිරීක්ෂණය කරන තාරකා වල ආලෝකයේ සංක්යාතය අඩු වෙනවා (ආලෝකය රතු පැත්තට බර වෙනවා red shift ) ඒ හින්දා තමයි විශ්වය ප්‍රසාරණය වෙනවා කියල නිගමනයකට ඇවිත් තියෙන්නේ.
විශ්වයේ ප්‍රසාරණයත් එක්ක ගණන් බැලුවම අර සීමාව මේවෙනකොට ආලෝක වර්ෂ බිලියන 46–47 විතර දුරකට ගිහින් තියෙන්න ඕන ඒ කියන්නේ නිරීක්ෂණය කල හැකි විශ්වයේ හැඩය අරය ආලෝක වර්ෂ බිලියන 46–47 වන ගෝලයක් කියල කියන්න පුළුවන්.

Last edited:

තැන්කියු මචං කමෙන්ට් වලට
බොලං මේ පෘතුවිය ගැන නෙමේ කියන්නෙ, මුළු විශ්වයේම හැඩය ගැන.. ඒකත් ඔය කියන විදියට ගෝලීය හැඩයක්ද තියෙන්නෙ කියල අහන්නෙ..