෴ගැහැණු කවුරුද වරදෙ නොබැඳෙන෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴ගැහැණු කවුරුද වරදෙ නොබැඳෙන෴

    4drsmIE.jpg

    C5vgvXW.jpg

    4VMJLu6.gif

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol:
    ඕක මම අහපු ගොන්ම ටෝක් එකක්
    ගැහැනුන් වරදේ බැදෙන්නේ 80% පිරිමින්ගේ වරදින්.
    තොටගමුවේ හාමුදුරුවෝ නෙවෙයි ශක්‍රයා කිව්වත් බොරුව බොරුවමයි
    ස්වාමියා විදේශගතවුණ හෝ මියගිය සමහර තරුණ කාන්තාවන් තමන්ගේ ළමයිනුත් රැකබලාගෙන
    පතිවුර්තාවත් හොදින් රැකගෙන ජිවත් වෙනවා මම මේ සමාජයේ හොදටම දැකලා තියනවා.
    මේක නිකං පිරිමින්ව සුද්දකරන්න කිව්ව ගොන් පාර්ට් එකක්
    අපේ ගොබ්බයන්ටත් මෙව්වා මාරම වචන
    ''ගැහැණු කවුරුන්ද වරදේ නොබැදෙන''
    මටත් ඔය කතාව පිරිමි දෙතුන් දෙනෙක්ගෙන්ම අහලා තියනවා
    හැබැයි මම හොදට ලපු දෙයක් තමයි ඒ හැම එකාගේම පවුල් පිට ගිහිං ,,
    හැබැයි ගෑනිගේ වරදින් නෙවෙයි උගේම වරදින්.
    එක්කෝ ගෙදරට පිච්චියක් දීලා සිහි නැති වෙනකම් බොන එකෙක් ..
    නැත්නම් බුරු පොළවල් වල ලගින එකෙක්
    නැත්නම් හොර ගෑනු පස්සේ යන එකෙක් ..
    එතකොට ඔය හාමුදුරුවෝ කියන විදිහට යශෝදරා දේවිය,විශාකාව වගේ අයත් ඔය ගණයට අයත්ද ?
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl

    atta tamai katawa :nerd:
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area

    True
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka

    :yes: ගැහැණු උනත් එකයි පිරිමි උනත් එකයි. හොර කරන එකා හොර කරනවා.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :yes: ගැහැණු උනත් එකයි පිරිමි උනත් එකයි. හොර කරන එකා හොර කරනවා.
    :)
    අනිවා මචෝ ,,,
    අන්නෝන්‍ය වටහා ගැනීම
    කැපවීම් කිරීමට පසුබටවීම සහ නොයෙකුත් කරනා මත මේ වරද දෙගොල්ලන්ගෙන්ම සිදුවෙනවා
    හැබැයි අපේ සමාජයේ බහුතරයකගේ දැක්කම අනුව
    මේ වරද කරන පිරිමියා වීරයෙක්
    ගැහැණිය වේසියක්
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ''ගැහැණු කවුරුන්ද වරදේ නොබැදෙන'';)

    තොටගමුවේ ශ්‍රී රාහුල හිමි ක්‍රි. ව 1415

    ========================

    සහෝදරයිනි නුබලගෙන් කිසිදා වරදක් නොකළ කෙනෙක් මරියා මග්ගලේනා නම් වූ
    මේ පව්කාර ස්ත්‍රියට පළමුවෙන් ගලක් ගසන්න ...:baffled::nerd:

    ජේසුස් වහන්සේ
    ක්‍රි. ව 28

    (මෙය හුදෙක්ම සාහිත්‍ය ගැන වදනක් බැවින්, සිගිති ආගමික මතවාද අවශ්‍ය නොවේ )

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    :lol:
    ඕක මම අහපු ගොන්ම ටෝක් එකක්
    ගැහැනුන් වරදේ බැදෙන්නේ 80% පිරිමින්ගේ වරදින්.
    තොටගමුවේ හාමුදුරුවෝ නෙවෙයි ශක්‍රයා කිව්වත් බොරුව බොරුවමයි
    ස්වාමියා විදේශගතවුණ හෝ මියගිය සමහර තරුණ කාන්තාවන් තමන්ගේ ළමයිනුත් රැකබලාගෙන
    පතිවුර්තාවත් හොදින් රැකගෙන ජිවත් වෙනවා මම මේ සමාජයේ හොදටම දැකලා තියනවා.
    මේක නිකං පිරිමින්ව සුද්දකරන්න කිව්ව ගොන් පාර්ට් එකක්
    අපේ ගොබ්බයන්ටත් මෙව්වා මාරම වචන
    ''ගැහැණු කවුරුන්ද වරදේ නොබැදෙන''
    මටත් ඔය කතාව පිරිමි දෙතුන් දෙනෙක්ගෙන්ම අහලා තියනවා
    හැබැයි මම හොදට ලපු දෙයක් තමයි ඒ හැම එකාගේම පවුල් පිට ගිහිං ,,
    හැබැයි ගෑනිගේ වරදින් නෙවෙයි උගේම වරදින්.
    එක්කෝ ගෙදරට පිච්චියක් දීලා සිහි නැති වෙනකම් බොන එකෙක් ..
    නැත්නම් බුරු පොළවල් වල ලගින එකෙක්
    නැත්නම් හොර ගෑනු පස්සේ යන එකෙක් ..
    එතකොට ඔය හාමුදුරුවෝ කියන විදිහට යශෝදරා දේවිය,විශාකාව වගේ අයත් ඔය ගණයට අයත්ද ?
    rep added +
     
    • Like
    Reactions: NUWAN BUWA

    :yes:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ගැහැණු ,පිරිමි එක සමානව වරදෙහි බැදෙන සත්වයෝ වෙති.

    පිරිමියා වරදෙහි බැදෙන්න ගැහැණියගේ හැසිරීම් හේතු වෙනවා.
    ඒ වගේම ගැහැණිය වරදෙහි බැදෙන්න පිරිමියාගේ හැසිරීම් බලපානවා.
    ඊට අමතරව තවත් හේතු ඇති.
    ඒ කෙසේ වෙතත් මැත කාලයේ සිටින සියල්ල දන්නා සේ හැසිරෙන මෝඩ ගන්දබ්බයන්ට සියලු කෙලෙස් නසා අර්හත් භාවය සාක්ෂාත් කල උතුමන්ගේ දර්ශනයන් ඉවසනූ බැරිය.
    එම නිසා නමට බෞද්ද ලේබල් ගහගෙන දෙලොවටම අවැදගත් ප්‍රකාශ සිදු කරමින් උන්වහන්සේලාට අපහාස කරනු ලබයි.
    එම පාපයන් මෙලොවදීම (රහතන් වහන්සේ නමකට අපහස කිරීම ) පඩිසන් දෙන බරපතල කර්ම වේ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :lol:
    ඕක මම අහපු ගොන්ම ටෝක් එකක්
    ගැහැනුන් වරදේ බැදෙන්නේ 80% පිරිමින්ගේ වරදින්.
    තොටගමුවේ හාමුදුරුවෝ නෙවෙයි ශක්‍රයා කිව්වත් බොරුව බොරුවමයි
    ස්වාමියා විදේශගතවුණ හෝ මියගිය සමහර තරුණ කාන්තාවන් තමන්ගේ ළමයිනුත් රැකබලාගෙන
    පතිවුර්තාවත් හොදින් රැකගෙන ජිවත් වෙනවා මම මේ සමාජයේ හොදටම දැකලා තියනවා.
    මේක නිකං පිරිමින්ව සුද්දකරන්න කිව්ව ගොන් පාර්ට් එකක්
    අපේ ගොබ්බයන්ටත් මෙව්වා මාරම වචන
    ''ගැහැණු කවුරුන්ද වරදේ නොබැදෙන''
    මටත් ඔය කතාව පිරිමි දෙතුන් දෙනෙක්ගෙන්ම අහලා තියනවා
    හැබැයි මම හොදට ලපු දෙයක් තමයි ඒ හැම එකාගේම පවුල් පිට ගිහිං ,,
    හැබැයි ගෑනිගේ වරදින් නෙවෙයි උගේම වරදින්.
    එක්කෝ ගෙදරට පිච්චියක් දීලා සිහි නැති වෙනකම් බොන එකෙක් ..
    නැත්නම් බුරු පොළවල් වල ලගින එකෙක්
    නැත්නම් හොර ගෑනු පස්සේ යන එකෙක් ..
    එතකොට ඔය හාමුදුරුවෝ කියන විදිහට යශෝදරා දේවිය,විශාකාව වගේ අයත් ඔය ගණයට අයත්ද ?

    :yes::yes::yes: