එළකිරියේ සැගවුන රහස් සහ සාමාජික නීතිරීතš
කොහොමද මචන්ලා මම අද නිකන් ඉන්න එකේ ඇඩ්මින් මහතා විසින් ලියන ලද එනවුස්මන්ට් ටිකක් බැලුවා මාර අපුරු සින් ටිකක් දැක්කා මම දකපුවාට අමතරව තව සින් තියනාවා නම් මෙතනින් ලියලා පලයල්ලා
1. elakiri සාමාජිකයන් දෙදෙනෙක් විවාහ පත් වීම අමුතුයි නේද මචන්ලා දැන් එන වුන් එක්කෝ එන්නේ රුම් වල ගණන් අහන එක්කෝ බුට් කාලා මෙතනට එන්නේ එත් ඉස්සර කාලේ මෙතනින් යාලු වෙලා විවාහ පත් වුන අයත් ඉන්නවා
http://www.elakiri.com/forum/showthread.php?t=226968
2.මට පහුගිය දවස් ටිකේ තිබ්බ ලොකුම අවුල පොලිටිකල් තෙරෙඩ් දාන්න ඕනේ නම් මොනවාද අනුගමනය කරන නීති රීති ඒ වගේම කරදරකාරයෝ වාගේ මෙතන පොලිටිකල් වලටම ඒ කාලේ වල බැස්ස අයට කරන දේත් මෙතන ලියලා තියනවා ඒ වගේම ලිංගික කටයුතු ගැන සමහරක් දාන ත්රෙඩ් වලටත් මෙතන මොනවාද වෙන්නේ කියලා තියනවා
http://www.elakiri.com/forum/showthread.php?t=310889
3.සයිට් එක ප්රමෝෂන් කරන්න ඉස්සර කාලේ ඇඩ්මන් මහතා තෑගි දීලාත් තියනවා මගේ අදහස නම් මේක ආයේ පොඩ්යට හරි කවුරු හරි කලොත් සයිට් එක තවත් වැඩි දියුණු කරගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා
http://www.elakiri.com/forum/showthread.php?t=70958
4.අන්තිම එක උබලට රින රේප් කරදරවෙන විදිහට දෙන වුන් වුන්ව රිපෝට් කරන්නත් ඇඩ්මන් මහතා කියලා තියනවා එකත් මෙතනින් බලන්න පුළුවන්
http://www.elakiri.com/forum/showthread.php?t=1449456
ඉතින් මචන්ලා මෙච්චර ටයිප් කරපු එකෙන් උබලට පොඩ් නීති රීති ටිකකුත් ඉගෙන ගෙන විනීතව හැසිරෙන්න පුළුවන් නම් අපිට මේ සයිට් එක තවත් හොදට කරන්න පුළුවන් වෙයි තවත් නව සාමාජිකයෝ මෙතනට එයි එක නිසා දැන්වත් අපි එකතු වෙලා හැදෙමු