එළකිරියේ සැගවුන රහස් සහ සාමාජික නීතිරීත&#353

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
කාලෙකින් එලකිරිය වෙනුවෙන් දාපු ත්‍රෙඩ් එකක් දැක්කා. ගොඩක් අය මේ සයිට් එකෙන් යැපෙනවා. යැපෙනවා කිව්වේ යමක් ඉගෙනගන්නවා, යාලුවෝ ඇති කරගන්නවා, මානසික පීඩනය අඩු කරගන්නවා, තමන්ගේ බිස්නස් කරගන්නවා වගේ දේවල්
ඒ වගේම තමන්ගේ දැනුම බෙදලා දෙන පිරිසකුත් මේකේ ඉන්නවා. අනිත් අය වෙනුවෙන් තමන්ගේ කාලය ස්‍රමය වැය කරගෙන රේඩියෝ කරන අය, අනිත් අය වෙනුවෙන් තමන්ගේ මිල මුදල් පවා වියදම් කරන අය මේකේ ඉන්නවා. gtrz සහෝදරය මේවගේ සයිට් එකක් පවත්වගෙන යන එක කොයි තරම් ලොකු සේවයක්ද.
ඒත් කණගාටුයි කියන්න, ඔයාලා අපි හැමෝටම පේන මේක කන්න බලාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා. එක්කෝ ඇවිත් මේක ස්පෑම් කරලා තමන්ගේ බ්ලොග් එකක් හරි සයිට් එකක් හරි ප්‍රමෝට් කර ගන්න බලයි. එහෙමත් නැත්තං මේකේ අසහන ත්‍රෙඩ් එකක් දාලා නිකං පැනි හල හල කාලෙ කයි. එහෙමත් නැත්තං අනවශ්‍ය විදිහකට රෙප් කපයි. නැත්තං අලුතින් එන අයට මේක අපායක් කරලා උන්ව එලවලා දායි. ඔන්න ඔය වගේ දේවල් නිසා තමයි මේකේ තිබුන ඒ සුන්දර අතීතය නැති වෙලා ගිහින් තියන්නේ. ඔය වැරදි කියල පේන දේවල් වැඩි වශයෙන්ම කරන්නේ මේකෙන් යැපෙන්න විතරක් බලාගෙන ඉන්න අය තමයි.
11.gif
 
Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara

    :):):):):)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Good post සොහොන
    APe kattiya oya rules ganan ganne nathi ekay prashne

    මෙතන එහෙම හැසිරෙනවා නම් ගෙදර ඉද්දි මේ කස්ට්ය කොහොම ඉන්නවා ඇද්ද :cool:

    වාරණය කරන්න පුලුවන් විදිහක් ඉකමනට හැදුවා නම් කට්ටය බය වෙන්න ගියා :cool:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කාලෙකින් එලකිරිය වෙනුවෙන් දාපු ත්‍රෙඩ් එකක් දැක්කා. ගොඩක් අය මේ සයිට් එකෙන් යැපෙනවා. යැපෙනවා කිව්වේ යමක් ඉගෙනගන්නවා, යාලුවෝ ඇති කරගන්නවා, මානසික පීඩනය අඩු කරගන්නවා, තමන්ගේ බිස්නස් කරගන්නවා වගේ දේවල්
    ඒ වගේම තමන්ගේ දැනුම බෙදලා දෙන පිරිසකුත් මේකේ ඉන්නවා. අනිත් අය වෙනුවෙන් තමන්ගේ කාලය ස්‍රමය වැය කරගෙන රේඩියෝ කරන අය, අනිත් අය වෙනුවෙන් තමන්ගේ මිල මුදල් පවා වියදම් කරන අය මේකේ ඉන්නවා. gtrz සහෝදරය මේවගේ සයිට් එකක් පවත්වගෙන යන එක කොයි තරම් ලොකු සේවයක්ද.
    ඒත් කණගාටුයි කියන්න, ඔයාලා අපි හැමෝටම පේන මේක කන්න බලාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා. එක්කෝ ඇවිත් මේක ස්පෑම් කරලා තමන්ගේ බ්ලොග් එකක් හරි සයිට් එකක් හරි ප්‍රමෝට් කර ගන්න බලයි. එහෙමත් නැත්තං මේකේ අසහන ත්‍රෙඩ් එකක් දාලා නිකං පැනි හල හල කාලෙ කයි. එහෙමත් නැත්තං අනවශ්‍ය විදිහකට රෙප් කපයි. නැත්තං අලුතින් එන අයට මේක අපායක් කරලා උන්ව එලවලා දායි. ඔන්න ඔය වගේ දේවල් නිසා තමයි මේකේ තිබුන ඒ සුන්දර අතීතය නැති වෙලා ගිහින් තියන්නේ. ඔය වැරදි කියල පේන දේවල් වැඩි වශයෙන්ම කරන්නේ මේකෙන් යැපෙන්න විතරක් බලාගෙන ඉන්න අය තමයි.

    ඔබ්කෙල්සන් මයිලොඩ්
    මට මේ ලගදි මගේ මතය ප්‍රකාශ කරන්න ගිහින් මගේ රෙප් කැපුනා නිකන් මම කියලා තියෙන එක කියවන්නෙවත් නැතුව ජී ටියා එක්ක මේ ගැන කාථා කර එයා කිව්ව දේ මගේ හිතට වැඩුනා මෙකත් දැන් පබ්ලික් ප්ලෙස් එකක් කිව්වා , ෆෙස්බුක් වගේ ,

    මට සතුටකුත් තුකකුත් ඇති වුනා මගේ මේ දෙවැනි එකවුන්ට් එක , මත් මුල ඉදන් මෙකෙ කිරිදරුවා ලොකු වෙන හැටි දැක්කා , හොද දෙවල් වගේ නරක දෙවල් එන හැටි දැක්කා.

    මෙකේ රුල්ස් උබලා අහලවත් නැතුව අති මම ඔන නම් ඉස්සර තිබ්බ එවා මතක් කරන්නම්

    වෙනසයිට් වල නම් වත් ඩොට් කොම් කියලවත් දන්න බැහැ
    පිංතුර අප්ලොඩ් කරද්දි එකෙ සයිට් එකක නම තිබ්බොත් කොහොමත් බැහැ
    ( අපි පිංතුර දැම්මේ වෙනම එඩිට් කරලා )
    එහෙම වුනොත් එකපාරක් දෙපාරක් කියලා බෑන් කරනවා

    ඔන්න ඔකයි තත්වේ එත් අද ඔක කරන්න බැහැ එක නිසා

    හිතන්න මෙක කොලබ කියලා ගනිකා මඩම් / මසජ් සෙන්ටර්/ ක්ලබ්/ කැසිනෝ/ හොටෙල්ස් /ගෙස් හවුස්/පන්සල්/පල්ලි/පාසැල්/ ක්ලාස් /රැකියා ස්තාන ඔන දෙයක් තියෙනවා එවලට අවශ්‍ය අය යොමුවෙනවා අපිට වලක්වන්න බැහැ. ඉතින් තිරණය ඔබේ අතේ.

    හොයා ගනන් එකිනෙකට එ විෂය පථයට විශේශීකරණය වුන අය ඉන්නවා ෆලෝ කරන්න එයලව.
     
    ම කියලා තියෙන එක කියවන්නෙවත් නැතුව ජී ටියා එක්ක මේ ගැන කාථා කර එයා කිව්ව දේ මගේ හිතට වැඩුනා මෙකත් දැන් පබ්ලික් ප්ලෙස් එකක් කිව්වා , ෆෙස්බුක් වගේ

    මේක නම් නොකියුවට මටත් හිතුන දෙයක් තමා :(

    හිතන්න මෙක කොලබ කියලා ගනිකා මඩම් / මසජ් සෙන්ටර්/ ක්ලබ්/ කැසිනෝ/ හොටෙල්ස් /ගෙස් හවුස්/පන්සල්/පල්ලි/පාසැල්/ ක්ලාස් /රැකියා ස්තාන ඔන දෙයක් තියෙනවා එවලට අවශ්‍ය අය යොමුවෙනවා අපිට වලක්වන්න බැහැ. ඉතින් තිරණය ඔබේ අතේ.

    ඔව් සහෝදරයා කරන්න පුළුවන් හොදම වැඩේ මේක තමයි වගේ ඉස්සර ආවා වගේ මහත්මා උගත් ගතිගුණ තියන අය මේක කරන් ගිහින් තියෙන්නේ ඒ තත්වෙට ගන්න බැරි වුනත් පුළුවන් කට්ටිය ගොඩක් හොද විධිහට හැසිරෙයි අනිත් වුන් වලටම යයි
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    aththatama yaluwane meka honda site 1k and thread 1k. math meken godak dewal egena gaththa.and mata godak karadara wuna awastha wala meke yaluwo hugak hithe senasenna udaw kala. kiyanna words ne Elakiri.com gena. mn FB ekenuth ain wela mn kiwwa yaluwanta ubala aparade kale kanne Fb eke edala aduma gane Elakiri.com ekata wath waren eken monawahari alutin deyak egena ganna puluwan kiyala. math Fb account disconnect akarala elakiri.com ekata join wuna. eka gena mn denuth sathutu wenawa. jiwithe fb nisa kala kanni wenne nethuwa elakiri.com weni watina site 1kin hugak dewal egena gahttha. Forever With Elakiri. Thanks GTRZ
     
    • Like
    Reactions: සොහොන

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සන්ජෙගෙ වෙඩිම දැක්කම නම් මාර සතුටක් ගටක් එන්නෙ එලකිරිය ගැන