වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පහුගිය මාසෙම බස් හොයන්න ලංකාව වටේ ගියා වැනට් එකේ.. අද ඩීසල් වලට ගිය වියදම බැලුවාම රුපියල් 3500යි ගිහිං තියෙන්නේ... පට්ට දිවිල්ලක් දුවලා :love:
    මේ ටිකේ වෑන් එකේ නඩත්තුවග් ගැන බැලුවෙම නෑ .. දිව්වා දිව්වා දිව්වා. හෙට සර්විස් කරන්න ඕනෙ :cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    වැනට් කියන්නේ ශෙඩ් එක්ක තරහට හදපු වාහන...ෆුල් ටෑන්ක් ගැහුවහම අමතක වෙනකන් දිව්වහැකි.. ආයේ ඉතින් තෙල් කරනවා ඇඩෙන්න:yes::yes::yes:

    අපේ ඒවා ශෙඩ් එකට අරන් ගිහාම ශෙඩ් අයිතිකාරයා ඇවිත් "ඔයා කාලද ඉන්නේ? එන්න තෙල් ගහනකන් බත් ටිකක් කමු" කියනවා :sorry::sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අයියලා මම මෙ මේකට අලුත්
    ඒ නිසා හමර් H1 එකක ඇන්ජිමේ පොටෝ ටිකක් දාන්න හිතුවා
    :yes::yes:

    111_4.jpg

    111_3.jpg

    111_2.jpg

    111_1.jpg

    උබලට මොන හමර් ඇන්ජින්ද... ලේලන්ඩ් ඇන්ජිමක් බලාන ඉදපල්ලා:sorry::sorry:
     
    • Like
    Reactions: shaminda peiris

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙහෙම තියෙද්දි විකුනන්න බෑ බං... :baffled:
    :sorry::baffled: ඒකත් ඇත්ත ගන්න එකා අම්මා මතක් කරනවා නේ..
    හැබැයි අයියේ හැමෝම අපි වගේ අවංක නෑ... තියෙන එක දීලා අළුත් එකක් ගෙනාවාම තමා තේරෙන්නේ ඒක..
    අපි හොදට හදලා හදලා විකුණනවා.. ගන්න එකෙත් මොන මොනවා හරි හංගපු වැඩ තියෙනවා.. :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18978317 said:
    වැනට් කියන්නේ ශෙඩ් එක්ක තරහට හදපු වාහන...ෆුල් ටෑන්ක් ගැහුවහම අමතක වෙනකන් දිව්වහැකි.. ආයේ ඉතින් තෙල් කරනවා ඇඩෙන්න:yes::yes::yes:

    අපේ ඒවා ශෙඩ් එකට අරන් ගිහාම ශෙඩ් අයිතිකාරයා ඇවිත් "ඔයා කාලද ඉන්නේ? එන්න තෙල් ගහනකන් බත් ටිකක් කමු" කියනවා :sorry::sorry:
    :cool: සිරාවටම.. ඩීසල් ෆුල්ටෑන්ක් කලාම කටුව පහලට එන්නෑ ලේසියකට .. හොදට පාගලා ගියත් සෑහෙන්න දුවන්න පුලුවං :)

    :sorry::sorry: ඒ නං සෙඩ් කාරයාට කළු තඩි කැත දුවෙක් වත් ඇති... ඔයාට බන්දලා දෙන්න :cool::cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18978398 said:
    අයියලා මම මෙ මේකට අලුත්
    ඒ නිසා හමර් H1 එකක ඇන්ජිමේ පොටෝ ටිකක් දාන්න හිතුවා
    :yes::yes:

    111_4.jpg

    111_3.jpg

    111_2.jpg

    111_1.jpg

    උබලට මොන හමර් ඇන්ජින්ද... ලේලන්ඩ් ඇන්ජිමක් බලාන ඉදපල්ලා:sorry::sorry:
    සෑහෙන්න සවුත්තු වෙලා නේ.. :eek: කොහෙ දිව්ව එක්කද ?
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මෙහෙම තියෙද්දි විකුනන්න බෑ බං... :baffled:

    අටවල දීපන් කිරි තම්බියෙක් හොයල. වැඩේ ෆිනිශ්. ගෙනියල මාසය්ක් දිව්ව නම් මදැයි
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    වැලා බෝයි වෙතයි මේ පණිවිඩය..
    මචන්, අපෙ කාර් එකේ පවර් ෂටර් එකේ ඩ්‍රයිවර් සයිඩ් බටන් එකේ එන බල්බ් එක පත්තු වෙන්නෙ නෑ. ගැලෙව්වම ඒකේ තිබ්බ LED බල්බ් එකේ එක පැත්තක කූරක් හොදටම මලකඩ කාල තිබ්බ. මන් වෙන LED බල්බ් එකක් තියල බැලුව තිබ්බ එකේ කූරු දෙකට පත්තු වෙනවද කියල ඒක පත්තු වෙන්නෙත් නෑ. පස්සෙ ඕන මගුලක් කියල තිබ්බ එක අයින් කරල අලුතින් එක පෑස්සුවා. ඒක පත්තු වෙන්නෙත් නෑ මගෙ දෙයියෝ. :( ඒකෙ circuit දෙකක් තිබ්බ. යටින් තිබ්බ එක නිකම් ටිකක් සුදු පාට වෙලා වගේ තිබ්බ. වතුර ගිහින්ද මන්ද බන්. මන් ඒ ටිකත් නිකම් පිහිදම්ම පරිස්සමට. මුකුත් තෙතක් තිබ්බෙ නෑ ඒකෙ. ආපහු හයි කලාමත් එසේමයි. ඉතින් තිබ්බ විදියට හයි කලා. කියන්න සතුටුයි ස්විච් ටික නම් වැඩ තිබ්බ වගේම. මොකක්ද බන් මේකෙ ලයිට් එක පත්තු නොවෙන්න හේතුව.. ගොඩ දාගන්න විදියක් නැද්ද බන්. දන්න කවුරු හරි කමක් නෑ උත්තරයක් දීපන්
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    12ක් තෙල් කරන ඒවා නම් නෑ බං... ඔය ගානට suzuki escudo එකක් නම් ගන්න පුලුවන්... :)

    අවම 10ක් කරා නම් ඇති බන්. එයාල කාර් එකක් හොයන්නෙ. එතකොට මුකුත්ම නැද්ද බන් 26කට ගන්න:baffled: එයාල දුර ගමන් යැවෙන නිසා ටිකක් සැප පහසුව වැදගත්. ඒකයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :cool: සිරාවටම.. ඩීසල් ෆුල්ටෑන්ක් කලාම කටුව පහලට එන්නෑ ලේසියකට .. හොදට පාගලා ගියත් සෑහෙන්න දුවන්න පුලුවං :)

    :sorry::sorry: ඒ නං සෙඩ් කාරයාට කළු තඩි කැත දුවෙක් වත් ඇති... ඔයාට බන්දලා දෙන්න :cool::cool:

    නෑ ඉතින් මේකට ෆුල් ටෑන්ක් ගහනකොට වැනට් 100ක ලාබේ එනවනේ ඌට එකයි:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අටවල දීපන් කිරි තම්බියෙක් හොයල. වැඩේ ෆිනිශ්. ගෙනියල මාසය්ක් දිව්ව නම් මදැයි

    ක්‍රේන් එක කඩන් වැටුනහම මක්කම මැරෙන එක වාසනාවක් කිව්ව හම්බ හැතිකරේනේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරං මාමි කෲසරෙයි, 120 එකයි දීල ගෙනාවලු:rolleyes:

    :shocked::shocked::shocked:
    වෙන රටක ඉපදුනානම් අපිත් ඕවා පදින්නේ බන්... බ්‍රෑන්ඩ් නිව් කොරොල්ලා එක ලක්ශ 80ක් වෙච්ච රටනේ මේක:(:(:(
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18979128 said:
    ක්‍රේන් එක කඩන් වැටුනහම මක්කම මැරෙන එක වාසනාවක් කිව්ව හම්බ හැතිකරේනේ

    තව ක්‍රේන් දහයක් පහළවක් තිබ්බ නම් එලම තමා රත්තරං අයියේ.. :rolleyes::rolleyes::rolleyes:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18979133 said:
    :shocked::shocked::shocked:
    වෙන රටක ඉපදුනානම් අපිත් ඕවා පදින්නේ බන්... බ්‍රෑන්ඩ් නිව් කොරොල්ලා එක ලක්ශ 80ක් වෙච්ච රටනේ මේක:(:(:(

    ඒක නම් ඇත්ත අයියේ. මෙහෙට වාහනයක් ගෙන්නල ටැක්ස් ගෙවන ගානෙන් ඒ ජාතියෙම තව වාහනයක් අරන් මාස දෙකක් විතර තෙල් ගහල දුවන්නත් පුලුවන්.:dull::dull:

    මේ රත්තරං අයියේ ලක්ශ26කට විතර ගන්න සැප පහසුව සාමන්‍ය ගානකට තියෙන තෙල් 10 - 13ක් වැඩ කරන ජපන් කාර් එකක් කියන්නකො. අවුරුද්ද 2003න් පස්සෙ වගේ එකක්. පෙට්‍රල් එකක් තමා හොයන්නෙ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :sorry::baffled: ඒකත් ඇත්ත ගන්න එකා අම්මා මතක් කරනවා නේ..
    හැබැයි අයියේ හැමෝම අපි වගේ අවංක නෑ... තියෙන එක දීලා අළුත් එකක් ගෙනාවාම තමා තේරෙන්නේ ඒක..
    අපි හොදට හදලා හදලා විකුණනවා.. ගන්න එකෙත් මොන මොනවා හරි හංගපු වැඩ තියෙනවා.. :oo:

    හිතට එකඟව ලෙඩක් තියෙන එකක් විකුනන්න බෑ බං.. :( මේවා ගන්නෙ අපි වගේම මිනිස්සුනේ.. අමාරුවෙන් කීයක් හරි එකතුකරන් ගන්න අය.. ඔන්න සල්ලිකාරයෝ පාවිච්චි කරන ලොකු වාහනයක්නම් කමක් නෑ..:sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අටවල දීපන් කිරි තම්බියෙක් හොයල. වැඩේ ෆිනිශ්. ගෙනියල මාසය්ක් දිව්ව නම් මදැයි

    තම්බි බිස්නස් කාරයෙක් නම් කිසි අවුලක් නැතුව දෙනවා.. :lol:
     
    Status
    Not open for further replies.