වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isuruimantha

Member
May 15, 2009
1,114
18
0

සියල්ලො හෙල්ප් කරන සේක්වා..
ලක්ශ26කට විතර ගන්න පුලුවන්, හොද කාර්, පොඩි SUV model මොනවද. තෙල් 12ක් වගේ කරා නම් හොදටම ඇති. සැප පහසුකම තියෙන්න ඕන. අනිවාර්ය සේවා JAPAN එකක් වෙන්නම ඕන, අවුරුද්ද 2003න් උඩ වෙන්නත් ඕන, Auto gear වෙන්නත් ඕන. (මට නෙමේ නැන්දලට, පස්සෙ කාලෙක ඉතින් කියන්න බෑ) :P
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නැතුව නැතුව..බඩා දැන් සෑහෙන දියුණුයි..ඇමෙරිකන් සුද්දියක් බඩාගෙ ෂොප් එකේ වැඩට ගන්නයි යන්නේ.. එකට තමයි කෝල් කරේ මෙහෙන් background චෙක් කරවගන්න මට කියල..:P:P මෙහෙ වේලාවෙන් රෑ දෙකට විතර කෝල් කරලා තිබ්බ.. වෙලාවට මම ෆෝන් එක සයිලන්ට් දාල නිදාගත්තේ.. නැත්තම් ඉතින් නින්ද කුඩේ කුඩු..:growl: උදේ තමයි දැක්කේ බඩා කෝල් කරලා කියල..

    දැන් නම් ඇමෙරිකා ජීවිතේ ඇති වගේ බන්... සැපසේ දුක් විඳිනවට වඩා ලංකාවට ඇවිත් දුකසේ දුක් විඳින එක සැපයි කියලත් හිතෙනවා අප්පා..

    උඹේ කාර් එක මොකද දැන් ???

    බඩාට දැන් අඩු සුද්දියෙක් විතරයි... :baffled:

    උඹට ලංකාවට නම් මම එන්න කියන්නේ නෑ බං... මෙහේ එන්න එන්නම චාටර් වෙනවා... අර පොඩි එකාට වුන දේ දැක්කනේ... අනිත් එක මෙහෙ ඉන්න මිනිස්සුන්ගෙ ගතිගුන... මම නම් කියන්නෙ පවුලත් එක්කම ඔහෙටම වෙලා ඉන්න කියලා... :dull:

    එදා මම කිව්වෙ මචං MAP sensor එකේ කාබන් බැඳිලා තිබිලා සුද්ද කරලා දැම්ම කියලා.. :) ඒ වෙනකොට එක ප්ලග් එකක් සවුත්තු වෙලා තිබුනේ.. පස්සෙ උන් ලඟ තිබුන ප්ලග් එකක් දැම්මා.. ඒකත් පරන එකක්... අද තව ටිකකින් අලුත් ප්ලග් එකක් මාරු කරන්න හදන්නේ... තාම මිස් එක නම් ආවේ නෑ.. ඒත් ඇන්ජිම අයිඩියල් තියෙනකොට මාර rough. වාහනේ දෙදරනවා.. මොකක්ද කියලා හිතන්න අමාරුයි.. ප්ලග් 3ක් ප්ලැටිනම්.. අනිත් එක නිකං එකක්.. ඒක නිසාද දන්නේ නෑ.. අද මාරු කරලා බලන්න ඉන්නෙ... :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තව සල්ලි ටිකක් හොයාගෙන වරෙං මචං. එතකොට මෙහෙ සුවසේ ඉන්න පුලුවන්. උඹේ දැනුමෙන් මෙහෙ හොද ගරාජ් එකක් දාලා ගෝලයෝ ටිකක් වැඩට දාලා සපාන් එකේ ඉන්න පුලුවන්නේ බං

    පොලා ගරාජ් එකක් දැම්මොත් මම නිවාඩු දවස් වලට වැඩ කරන්න එනවා... :) :cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ප්‍රමාණවත් ගානක් ඉතුරු කරන් එමු අයියේ. මෙහෙට ඇවිල්ලා පටන් ගමු මිකැනිකල් සයිඩ් එකෙන් වැඩක්. ගැරෙජ් එකක්ම වෙන්න ඕනෙ නෑනේ..:yes::yes:

    උඹත් සෙට් වුනා නම් සුපිරි ගේමක් ගහන්න තිබ්බා... :cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    සියල්ලො හෙල්ප් කරන සේක්වා..
    ලක්ශ26කට විතර ගන්න පුලුවන්, හොද කාර්, පොඩි SUV model මොනවද. තෙල් 12ක් වගේ කරා නම් හොදටම ඇති. සැප පහසුකම තියෙන්න ඕන. අනිවාර්ය සේවා JAPAN එකක් වෙන්නම ඕන, අවුරුද්ද 2003න් උඩ වෙන්නත් ඕන, Auto gear වෙන්නත් ඕන. (මට නෙමේ නැන්දලට, පස්සෙ කාලෙක ඉතින් කියන්න බෑ) :P

    12ක් තෙල් කරන ඒවා නම් නෑ බං... ඔය ගානට suzuki escudo එකක් නම් ගන්න පුලුවන්... :)
     

    kolla

    Junior member
  • Sep 26, 2006
    81
    5
    18
    ඔව් ඔව් කුරුස හන්දිය කිට්ටුව තියෙන එක තමා..
    ගලවලා තමා තිබ්බෙ..
    තාම තියෙනවද??:confused::confused:

    දන්නේ නැහැ machan, හැබැයි මට උන් kiwwe ඒක හැප්පිච්ච එකක් කියල. ඒක ගලවල තියන හැටි දැක්කම මට නම් බයත් හිතුනා. බඩවැල් එලියට ඇදල වගේ.

    මම ගියේ දැන් මාස 3 ට විතර කලින්.

    මම ගියේ මගේ check engine light එක පත්තුවෙලා ඇයි කියල බලන්න, උන් රටේ නෙති ඒවා කිව්වා, MAF, oxygen sensor අවුල් කියලා හරියට කියන්න බැහැ කිව්වා,
    අපරාදේ සල්ලි.

    පස්සේ මම company දැම්ම, බැලින්නම් brake light swith eke avulak.

    ඔය එළියේ තියෙන ගොඩක් scanners ඇවිල්ලා universal scanners,හැම වහනේටම ගහන්න පුළුවන් එකක් තමයි උන්පාවිච්චි කරන්නේ. 100% ම error එක identfiy කරන්න අමාරුයි.
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මුන් ටිකට මේ දවස්වල බිසීද කොහෙදෝ බං.
    කෝ මේ කටු ත්‍රෙඩ් වාසින් ටික. මොකද දැන් වැඩිය ඇක්ටිව් නැත්තේ. අඩුම තරමේ බඩාව ලිදේ දාන්නවත් එකතු වෙන්නෙ නැද්ද උඹලා.

    urajdrlk 415
    harindugamlath 402
    isuruimantha 315
    polwattacom 283
    Dinushasankalpa 282
    Mr.Tom 270
    isurueka 206
    IDG 167
    රත්තරං 166
    malkavi 148
    dwpsg 140
    mahesh1297 137
    shaminda peiris 128
    ~WickZ~ 123
    mldarshana 60
    speedmalli 58
    deshanshashi 56
    kiriketiya 55
    laMir 45
    Yahapala_Naya 44
    Kudnadun 37
    subash dushmantha 34
    RIDER89 32
    TomCat077 31
    aamp 29
    ජොනී බට්ට 28
    VOG 26
    chatuwa 22
    AnurangaSS 21
    NEMISIS 21
    upulpdn 19
    chathumalchandrasiri 19
    asylum 19
    Lakshan-Seram 17
    910 16
    gayan kalhara 15
    ජන්තු අයියා 15
    ChamaraGL 15
    a2mdb 13
    WICKILEAKS 12
    pubudu_1988 12
    tharindumj 11
    King_cobra 10
    ErnE 10

    මේ දවස් වල කටු නැති නිසා එනවා අඩුයි කට්ටිය.
    මමත් මේ දවස්වල පොඩි සමාජ සේවා වැඩක් කරනවා.;) මම ලංකාවේ open street map එක update කරනවා. එක නිසා වෙලාව ටිකක් වැඩියෙන් එකට යොදවල තියෙන්නේ.
    කටු කාල හදාගන්න වාහනේ අරන් යන පාරවල් ටික හොයාගන්න කටු කන්න ඕනේ නැ එතකොට.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ දවස් වල කටු නැති නිසා එනවා අඩුයි කට්ටිය.
    මමත් මේ දවස්වල පොඩි සමාජ සේවා වැඩක් කරනවා.;) මම ලංකාවේ open street map එක update කරනවා. එක නිසා වෙලාව ටිකක් වැඩියෙන් එකට යොදවල තියෙන්නේ.
    කටු කාල හදාගන්න වාහනේ අරන් යන පාරවල් ටික හොයාගන්න කටු කන්න ඕනේ නැ එතකොට.

    එල මචං... නියමයි... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ දවස් වල කටු නැති නිසා එනවා අඩුයි කට්ටිය.
    මමත් මේ දවස්වල පොඩි සමාජ සේවා වැඩක් කරනවා.;) මම ලංකාවේ open street map එක update කරනවා. එක නිසා වෙලාව ටිකක් වැඩියෙන් එකට යොදවල තියෙන්නේ.
    කටු කාල හදාගන්න වාහනේ අරන් යන පාරවල් ටික හොයාගන්න කටු කන්න ඕනේ නැ එතකොට.

    :oo: කොහොමද බං මැප් එක අප්ඩේට් කරන්නේ.....?? :oo:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    ත්‍රිවීල් කටුවක් තියනවා හෙට කොටලා දාන්න ඉන්නේ.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එන්ජිම මිස් කිරිල්ල ඔන්න ආපහු ආවා... ප්ලග් කලුවෙලා .. දැන් නම් ඉතිං ඇන්ජිම පලු කරන්න වෙයි වගේ.... :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එන්ජිම මිස් කිරිල්ල ඔන්න ආපහු ආවා... ප්ලග් කලුවෙලා .. දැන් නම් ඉතිං ඇන්ජිම පලු කරන්න වෙයි වගේ.... :sorry:
    ඔය ඇට බෝලෙ දීපං හම්බයෙකුට.. ඒක අල්ලගෙ කැමැත්ත :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Baya hithenawa ban ... coil pack ekath beluwada

    පැක් එකක් නෙමෙයි බං... එක ප්ලග් එකට එක කොයිල් එක ගානේ තියෙනවා... පොල් ලොක්ක කියන හැටියට නම් වෑල් සීල් ගිහිල්ලා..
     
    Status
    Not open for further replies.