ඔය ඇට බෝලෙ දීපං හම්බයෙකුට.. ඒක අල්ලගෙ කැමැත්ත![]()
මෙහෙම තියෙද්දි විකුනන්න බෑ බං...

ඔය ඇට බෝලෙ දීපං හම්බයෙකුට.. ඒක අල්ලගෙ කැමැත්ත![]()



පහුගිය මාසෙම බස් හොයන්න ලංකාව වටේ ගියා වැනට් එකේ.. අද ඩීසල් වලට ගිය වියදම බැලුවාම රුපියල් 3500යි ගිහිං තියෙන්නේ... පට්ට දිවිල්ලක් දුවලා
මේ ටිකේ වෑන් එකේ නඩත්තුවග් ගැන බැලුවෙම නෑ .. දිව්වා දිව්වා දිව්වා. හෙට සර්විස් කරන්න ඕනෙ![]()









මෙහෙම තියෙද්දි විකුනන්න බෑ බං...![]()

ඒකත් ඇත්ත ගන්න එකා අම්මා මතක් කරනවා නේ..
රත්තරං;18978317 said:වැනට් කියන්නේ ශෙඩ් එක්ක තරහට හදපු වාහන...ෆුල් ටෑන්ක් ගැහුවහම අමතක වෙනකන් දිව්වහැකි.. ආයේ ඉතින් තෙල් කරනවා ඇඩෙන්න
අපේ ඒවා ශෙඩ් එකට අරන් ගිහාම ශෙඩ් අයිතිකාරයා ඇවිත් "ඔයා කාලද ඉන්නේ? එන්න තෙල් ගහනකන් බත් ටිකක් කමු" කියනවා![]()
සිරාවටම.. ඩීසල් ෆුල්ටෑන්ක් කලාම කටුව පහලට එන්නෑ ලේසියකට .. හොදට පාගලා ගියත් සෑහෙන්න දුවන්න පුලුවං

ඒ නං සෙඩ් කාරයාට කළු තඩි කැත දුවෙක් වත් ඇති... ඔයාට බන්දලා දෙන්න 

සෑහෙන්න සවුත්තු වෙලා නේ..රත්තරං;18978398 said:අයියලා මම මෙ මේකට අලුත්
ඒ නිසා හමර් H1 එකක ඇන්ජිමේ පොටෝ ටිකක් දාන්න හිතුවා
![]()
![]()
![]()
![]()
උබලට මොන හමර් ඇන්ජින්ද... ලේලන්ඩ් ඇන්ජිමක් බලාන ඉදපල්ලා![]()
කොහෙ දිව්ව එක්කද ?මෙහෙම තියෙද්දි විකුනන්න බෑ බං...![]()
ඒකෙ circuit දෙකක් තිබ්බ. යටින් තිබ්බ එක නිකම් ටිකක් සුදු පාට වෙලා වගේ තිබ්බ. වතුර ගිහින්ද මන්ද බන්. මන් ඒ ටිකත් නිකම් පිහිදම්ම පරිස්සමට. මුකුත් තෙතක් තිබ්බෙ නෑ ඒකෙ. ආපහු හයි කලාමත් එසේමයි. ඉතින් තිබ්බ විදියට හයි කලා. කියන්න සතුටුයි ස්විච් ටික නම් වැඩ තිබ්බ වගේම. මොකක්ද බන් මේකෙ ලයිට් එක පත්තු නොවෙන්න හේතුව.. ගොඩ දාගන්න විදියක් නැද්ද බන්. දන්න කවුරු හරි කමක් නෑ උත්තරයක් දීපන් 12ක් තෙල් කරන ඒවා නම් නෑ බං... ඔය ගානට suzuki escudo එකක් නම් ගන්න පුලුවන්...![]()
එයාල දුර ගමන් යැවෙන නිසා ටිකක් සැප පහසුව වැදගත්. ඒකයි.සිරාවටම.. ඩීසල් ෆුල්ටෑන්ක් කලාම කටුව පහලට එන්නෑ ලේසියකට .. හොදට පාගලා ගියත් සෑහෙන්න දුවන්න පුලුවං
![]()
ඒ නං සෙඩ් කාරයාට කළු තඩි කැත දුවෙක් වත් ඇති... ඔයාට බන්දලා දෙන්න
![]()

සෑහෙන්න සවුත්තු වෙලා නේ..කොහෙ දිව්ව එක්කද ?

අටවල දීපන් කිරි තම්බියෙක් හොයල. වැඩේ ෆිනිශ්. ගෙනියල මාසය්ක් දිව්ව නම් මදැයි
රත්තරං මාමි කෲසරෙයි, 120 එකයි දීල ගෙනාවලු![]()






රත්තරං;18979128 said:ක්රේන් එක කඩන් වැටුනහම මක්කම මැරෙන එක වාසනාවක් කිව්ව හම්බ හැතිකරේනේ



රත්තරං;18979133 said:
වෙන රටක ඉපදුනානම් අපිත් ඕවා පදින්නේ බන්... බ්රෑන්ඩ් නිව් කොරොල්ලා එක ලක්ශ 80ක් වෙච්ච රටනේ මේක![]()


ඒකත් ඇත්ත ගන්න එකා අම්මා මතක් කරනවා නේ..
හැබැයි අයියේ හැමෝම අපි වගේ අවංක නෑ... තියෙන එක දීලා අළුත් එකක් ගෙනාවාම තමා තේරෙන්නේ ඒක..
අපි හොදට හදලා හදලා විකුණනවා.. ගන්න එකෙත් මොන මොනවා හරි හංගපු වැඩ තියෙනවා..![]()
මේවා ගන්නෙ අපි වගේම මිනිස්සුනේ.. අමාරුවෙන් කීයක් හරි එකතුකරන් ගන්න අය.. ඔන්න සල්ලිකාරයෝ පාවිච්චි කරන ලොකු වාහනයක්නම් කමක් නෑ..
අටවල දීපන් කිරි තම්බියෙක් හොයල. වැඩේ ෆිනිශ්. ගෙනියල මාසය්ක් දිව්ව නම් මදැයි
